Jillmart danna deyak na ban.. degolloma kemati wedding eka ganna witarai tiyenne.. ita kalin mona maralayak kadan wetei da kiyala hithuwe![]()
එහෙනම් බය වෙන්න එපා බන් මිථුන ලග්න කාරයන්ට කේස් එකක් නෑනේ
Jillmart danna deyak na ban.. degolloma kemati wedding eka ganna witarai tiyenne.. ita kalin mona maralayak kadan wetei da kiyala hithuwe![]()
බින්දු;17329207 said:ටම්බින්ගේ ලේ වැගිරෙන කැරැල්ලක් නම් මම කැමතියි![]()

එල එලබම්ප්...
එල එලbump
![]()
![]()
මාමේ.....
![]()

නැකැත් රාල;17329312 said:මේක නම් පට්ට.. අයි ලව් සෙනසුරා ටූ...![]()
සෙනසුරාට වෙන වැඩ නැද්ද බං මේ අපිටම පාත් වෙන්නේ...... ගිහින් අර දියවන්නාවේ ඉන්න උන් සෙට් එකට පාත් වෙන්න බැරිද මේ අහිංසක අපිවම කන්න හදන්නේ....... 
නැකැත් රාල;17329303 said:තම්බින්ගේ වෙන්නත් පුලුවන් නැත්තන් රජයට විරුද්දව වෙන්නත් පුලුවන්..![]()
රජය නම් ඉතින් දැන් කරන්නෙම මිනිස්සුන්ට එපා වෙන වැඩමනේ.....

මේ සෙනසුරු මාරුව කොච්චර කාලයකට බලපානවද??? 
එල මචන් ස්තුතියිබම්ප්...
උබට එහෙනම් හොඳයිනේමාත්.....
![]()
මාත් මකර![]()
නැකැත් රාල;17329303 said:තම්බින්ගේ වෙන්නත් පුලුවන් නැත්තන් රජයට විරුද්දව වෙන්නත් පුලුවන්..![]()

ඕයේ......!!