සෙනසුරු මාරුව

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    1510468_578623795617804_3944707216727691976_n.jpg


    :P :P මාමේ..... :)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;17329207 said:
    ටම්බින්ගේ ලේ වැගිරෙන කැරැල්ලක් නම් මම කැමතියි :eek:

    තම්බින්ගේ වෙන්නත් පුලුවන් නැත්තන් රජයට විරුද්දව වෙන්නත් පුලුවන්.. :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;17329312 said:
    මේක නම් පට්ට.. අයි ලව් සෙනසුරා ටූ...:love:

    :rofl: සෙනසුරාට වෙන වැඩ නැද්ද බං මේ අපිටම පාත් වෙන්නේ...... ගිහින් අර දියවන්නාවේ ඉන්න උන් සෙට් එකට පාත් වෙන්න බැරිද මේ අහිංසක අපිවම කන්න හදන්නේ....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;17329303 said:
    තම්බින්ගේ වෙන්නත් පුලුවන් නැත්තන් රජයට විරුද්දව වෙන්නත් පුලුවන්.. :dull:

    :baffled: රජය නම් ඉතින් දැන් කරන්නෙම මිනිස්සුන්ට එපා වෙන වැඩමනේ..... :dull: :angry:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පෙන විදියට මටයි අනිත් එක්කෙනාටයි දෙන්නටම මේ කාලය අපලයි වගේ :sorry: මේ සෙනසුරු මාරුව කොච්චර කාලයකට බලපානවද??? :baffled:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    ane manda saho,e para athak payak kadeyida danne na...

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;17329303 said:
    තම්බින්ගේ වෙන්නත් පුලුවන් නැත්තන් රජයට විරුද්දව වෙන්නත් පුලුවන්.. :dull:

    දෙගොල්ලොංගෙම නම් මහජනතාවට හොඳයි :love::love::yes::yes:

    :rofl: ඕයේ......!!

    ආසයි නේ :P:P