සෙන්ට් කිල්ඩා ඉවරයි 🫤🇦🇺

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,566
    2,429
    113
    ඇල්බනීසි පොන්නයා තම්බියොයි ඩස්පියොයි හොය හොය වීසා දෙන්නෙ ඔය ටික කරගන්න තමයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,762
    113
    සේදවත්ත
    සිංහලෙකට විසා දෙන්න නම් පුකේ මයිල් ගානත් හොයනවා. මෙව්වා කොහොමද වෙන්නේ?
    ඊට වඩා භයානක උන් සිංහලු කියන්නේ . සිංහලු බුරුතු පිටින් ඉන්න රටවල බලපන් කෝ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    සිංහලෙකට විසා දෙන්න නම් පුකේ මයිල් ගානත් හොයනවා. මෙව්වා කොහොමද වෙන්නේ?
    ඊට වඩා භයානක උන් සිංහලු කියන්නේ . සිංහලු බුරුතු පිටින් ඉන්න රටවල බලපන් කෝ (02)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිංහලෙකට විසා දෙන්න නම් පුකේ මයිල් ගානත් හොයනවා. මෙව්වා කොහොමද වෙන්නේ?

    අප්‍රිකාව පැත්තෙන් එන උන්ට case දාන්න බෑ බන්.

    ලංකාව පැත්තෙන් යන උන් තමා පැපුවාවට ගිහින් දාන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,727
    25,881
    113
    output.png
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,042
    4,590
    113
    සිංහලෙකට විසා දෙන්න නම් පුකේ මයිල් ගානත් හොයනවා. මෙව්වා කොහොමද වෙන්නේ?
    Our fellows are also not innocent .but they don't kill. But once they are more in numbers බලාගන්න පුළුවන් ආතල්
     

    Sen-lu

    Well-known member
  • ඊට වඩා භයානක උන් සිංහලු කියන්නේ . සිංහලු බුරුතු පිටින් ඉන්න රටවල බලපන් කෝ
    ඇයි මොකද වෙලා තියෙන්නෙ. තම්බි තරම්නම්. සාපයක් කොහේවත් නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,762
    113
    සේදවත්ත
    ඇයි මොකද වෙලා තියෙන්නෙ. තම්බි තරම්නම්. සාපයක් කොහේවත් නෑ
    පොඩි පොඩි ලංකාවල් හදලා කුහකකම් , කේලම් සාප කිරිලි අඩු කුලේ ගති වපුරමින් ඉන්නේ , සොරකම වංචාව ලනුදිම වැනි උනපුරුකේ දැමුවත් කෙලින් කල නොහැකි හැදියාවන් ජනගත කරමින් ජීවත් වෙයි.

    තම්බි තරම් කරන්න බෑනේ දෙයියෝ ඉන්නෙත් මිලියන 22 එකෙනුත් කියක් රට ඇද්ද 🤷