සෙන්ටිග්‍රේඩ්ස්
සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමේ නායක තුසිත් නිරෝෂන්ගේ ආදරණීය බිරිඳ අනුරාධා දික්වත්ත අද ගීතයක් එළි දැක්වූවා. එම ගීතය නිකම්ම ගීතයක් නෙමෙයි, එය සිය විවාහ දිනයේ දී තුසිත්ව පුදුම කරවීම සඳහා ඇය විසින්ම ගායනය කරපු ගීතයක්. වසරකට ඉහත දී ඇය විසින් ගැයූ එම ගීතය, ඉතා අලංකාර රූප රචනයක්ද සමගින් අද හරියටම ඔහුන්ගේ පළමු විවාහ සංවත්සරය දින එළි දැක්වීම විශේෂයක්.
සංගීත ලෝකයේ නව පරපුරේ ගායකයන් අතර වෙනස්ම ආරෙකට අප සැමගේ හදවත් අමන්දානන්දයට පත් කල සෙන්ටිග්‍රේඩ්ස් නිර්මාණ අපි සැමදා වැළඳ ගන්නේ ඉතාමත් ආදරයෙන්.
මෙම ගීතය රචනා කර තිබෙන්නේ ශෙහාන් ගලහිටියාව වන අතර පවන් ද සිල්වාගේ තනුවකට
තුසිත් නිරෝෂන්ගේ ආදරණීය බිරිඳ අනුරාධා දික්වත්ත ගායනය කරනු ලබනවා.