සෙන්ටිග්‍රේඩ්ස්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    සෙන්ටිග්‍රේඩ්ස්

    සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමේ නායක තුසිත් නිරෝෂන්ගේ ආදරණීය බිරිඳ අනුරාධා දික්වත්ත අද ගීතයක් එළි දැක්වූවා. එම ගීතය නිකම්ම ගීතයක් නෙමෙයි, එය සිය විවාහ දිනයේ දී තුසිත්ව පුදුම කරවීම සඳහා ඇය විසින්ම ගායනය කරපු ගීතයක්. වසරකට ඉහත දී ඇය විසින් ගැයූ එම ගීතය, ඉතා අලංකාර රූප රචනයක්ද සමගින් අද හරියටම ඔහුන්ගේ පළමු විවාහ සංවත්සරය දින එළි දැක්වීම විශේෂයක්.

    සංගීත ලෝකයේ නව පරපුරේ ගායකයන් අතර වෙනස්ම ආරෙකට අප සැමගේ හදවත් අමන්දානන්දයට පත් කල සෙන්ටිග්‍රේඩ්ස් නිර්මාණ අපි සැමදා වැළඳ ගන්නේ ඉතාමත් ආදරයෙන්.

    මෙම ගීතය රචනා කර තිබෙන්නේ ශෙහාන් ගලහිටියාව වන අතර පවන් ද සිල්වාගේ තනුවකට
    තුසිත් නිරෝෂන්ගේ ආදරණීය බිරිඳ අනුරාධා දික්වත්ත ගායනය කරනු ලබනවා.

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    අපරාදෙ මොනවා උනත් ටිකක් ගති සින්දු ටිකක් කියපු සෙට් එකක්. මණ්ඩලේ කචල් එකක් දාගෙන නාගත්තා

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    අපරාදෙ මොනවා උනත් ටිකක් ගති සින්දු ටිකක් කියපු සෙට් එකක්. මණ්ඩලේ කචල් එකක් දාගෙන නාගත්තා

    2.gif
    2.gif
    2.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    issra marenna hadappu group ekak
    dan dakinnawath na

    :yes::yes:
    උදයගේ වොයිස් එක මරු , අනිත් එක උදයට බය නැතුව ලයිව් පර්ෆෝම් කරන්න පුලුවන් කිසිම ඕඩියෝ ඉෆෙක්ට් එකක් නැතුව.
    උගේ ලයිව් සින්දු කියන ඒවා මාරම ගති.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    pankadayo dennek set une sing karannath ba wadiya
    remake ekak gahuwe kathata
    eken passe aya dakkewath na
    පට්ට බෑන්ඩ් එකක් මචං
    විශේෂයෙන් එළකිරි එකට පට්ට ජොයින්ට් බෑන්ඩ් එකක් :love::love:
    කිහිප සැරයක් හම්බෙලත් තියෙනවා
    ලොකු සිද්ධි නැතුව කාත් එක්කත් කතා කරල ඉන්න සෙට් එකක්
    සද්දයක් නෑ දැන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:
    උදයගේ වොයිස් එක මරු , අනිත් එක උදයට බය නැතුව ලයිව් පර්ෆෝම් කරන්න පුලුවන් කිසිම ඕඩියෝ ඉෆෙක්ට් එකක් නැතුව.
    උගේ ලයිව් සින්දු කියන ඒවා මාරම ගති.
    ඌ සොලෝ සල්ලි හම්බ කරා සෙන්ටිග්‍රේඩ් එකේ සෙට් එක අවුරුදු ගාණක් කට්ට කලා
    හොයපු ගාණට වඩා අවුරුදු දෙකකින් තුනකින්
    ඌ දැන් ඉන්වෙස්ට් කරන මට්ටමට සල්ලි කාරයෙක්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පට්ට බෑන්ඩ් එකක් මචං
    විශේෂයෙන් එළකිරි එකට පට්ට ජොයින්ට් බෑන්ඩ් එකක් :love::love:
    කිහිප සැරයක් හම්බෙලත් තියෙනවා
    ලොකු සිද්ධි නැතුව කාත් එක්කත් කතා කරල ඉන්න සෙට් එකක්
    සද්දයක් නෑ දැන්

    :lol::lol:

    ඕකුන් එලකිරි එකේ උන්ගේ ඇල්බම් එකක ප්‍රමෝශන් එකක් කරා.
    උරුමය එකද මන්දා , මට නම මතක නෑ.
    ඒ කාලේ උන්ට ඇඩ්මින් රයිට්ස් දීලා තිබ්බා මට මතක විදියට.
    උන්ගේ ප්‍රමෝශන් එක අස්සේ මම ඒ ඇල්බම් එකේ ටොරන්ට් එකක් දුන්නා එලකිරි එකේ උන්ට ත්‍රේඩ් එකක් දාලා.
    ඊට පස්සේ මුන් මාව බෑන් කරා එලකිරි එකෙන්.

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    :yes::yes:
    උදයගේ වොයිස් එක මරු , අනිත් එක උදයට බය නැතුව ලයිව් පර්ෆෝම් කරන්න පුලුවන් කිසිම ඕඩියෝ ඉෆෙක්ට් එකක් නැතුව.
    උගේ ලයිව් සින්දු කියන ඒවා මාරම ගති.

    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com

    :lol::lol:

    ඕකුන් එලකිරි එකේ උන්ගේ ඇල්බම් එකක ප්‍රමෝශන් එකක් කරා.
    උරුමය එකද මන්දා , මට නම මතක නෑ.
    ඒ කාලේ උන්ට ඇඩ්මින් රයිට්ස් දීලා තිබ්බා මට මතක විදියට.
    උන්ගේ ප්‍රමෝශන් එක අස්සේ මම ඒ ඇල්බම් එකේ ටොරන්ට් එකක් දුන්නා එලකිරි එකේ උන්ට ත්‍රේඩ් එකක් දාලා.
    ඊට පස්සේ මුන් මාව බෑන් කරා එලකිරි එකෙන්.

    හ්ම් හ්ම්
    නො කොමෙන්ට්ස් :P

    XSTfwuV.png
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හ්ම් හ්ම්
    නො කොමෙන්ට්ස් :P

    :rofl::rofl:

    ඒ බෑන් එක අයින් කරලා දවසක් යන්න හම්බුනේ නෑ මම චින්තිගේ අලුතෙන් ආව ඇල්බම් එකක ටොරන්ට් එකක් දැම්මා ත්‍රේඩ් එකකින්.
    ඊට පස්සේ ආයෙත් බෑන් කරා මාව.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com

    :rofl::rofl:

    ඒ බෑන් එක අයින් කරලා දවසක් යන්න හම්බුනේ නෑ මම චින්තිගේ අලුතෙන් ආව ඇල්බම් එකක ටොරන්ට් එකක් දැම්මා ත්‍රේඩ් එකකින්.
    ඊට පස්සේ ආයෙත් බෑන් කරා මාව.
    me account ekada