hmmmm!
Jeevithe jeevath karanna samahara gahanu aya attatama vidinne puduma dukak.akamatten unath karana samahara dewal walata minissu balanne awamanen.
sanweedi nirmanayak aiye

ගොඩක් හොඳ කවියක් රසික අයිය..ඒත් මේ poem එකට මතෘකව උනේ මොකක්ද කියල කියනවද..මොකද මේක ටිකක් සන්වෙදී!

aaa malli...kaaalekin mage kaviyak balala tiyenne...
hmm... different people feel differently ... thanks malli.....![]()
ගොඩක් හොඳ කවියක් රසික අයිය..ඒත් මේ poem එකට මතෘකව උනේ මොකක්ද කියල කියනවද..මොකද මේක ටිකක් සන්වෙදී!

exam වලට යටවෙලා හිටියෙ රසික අයිය. poems බලුවෙ නත්තෙ නැ ඒත් comment දාන්න වෙලාවක් තිබ්බෙ නැ මෙ සතියෙ තමා free උනේ.

aaa..its ok, i know that...
kohomath ek eke dan kavi balanna inne bohoma poddai...![]()
aaa..its ok, i know that...
kohomath ek eke dan kavi balanna inne bohoma poddai...![]()

හැකියාවට නියම තැනක් ලැබෙන්නේ නෑනෙ රසික අයියා. පුලුවන්නම් " කෙල්ලෙක්" ගෙ නමක් දාගෙන එන්න.....ප්රතිචාර ඉහලින්ම ගන්න පුලුවන්....
කවිය කියවන්නෙත් නැතුවම

මේ කතාව නම් ඇත්ත...hmmmmm kala hakiyawa tiyana aya ewa rasa vidina aya adui rasika aiya dan...dan inna unge oluwala tiyenne wena wena wikara adahas...unata owage ganak na..un nikan robola wage jevita gewana un...ehema una kiyala kalawa bidenne na.api ekata monawahari karamu ko!

ඇයි තව වැඩක් තියෙනවනෙ නංගි... 18+...
හැකියාවට නියම තැනක් ලැබෙන්නේ නෑනෙ රසික අයියා. පුලුවන්නම් " කෙල්ලෙක්" ගෙ නමක් දාගෙන එන්න.....ප්රතිචාර ඉහලින්ම ගන්න පුලුවන්....
කවිය කියවන්නෙත් නැතුවම

සංෙවිදී නිර්මාණයක් සෙහා.....
හිතට දැනුනා....
නියමයි...