සෙනෙහසක සමුගෑන්ම....Senehasaka Samuganma

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
සෙනෙහසක සමුගෑන්ම....Senehasaka Samuganma

357g22s.jpg
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
hmmmm!

Jeevithe jeevath karanna samahara gahanu aya attatama vidinne puduma dukak.akamatten unath karana samahara dewal walata minissu balanne awamanen.

sanweedi nirmanayak aiye
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ගොඩක් හොඳ කවියක් රසික අයිය..ඒත් මේ poem එකට මතෘකව උනේ මොකක්ද කියල කියනවද..මොකද මේක ටිකක් සන්වෙදී!

aaa malli...kaaalekin mage kaviyak balala tiyenne...

hmm... different people feel differently ... thanks malli.....:)
 
aaa malli...kaaalekin mage kaviyak balala tiyenne...

hmm... different people feel differently ... thanks malli.....:)

exam වලට යටවෙලා හිටියෙ රසික අයිය. poems බලුවෙ නත්තෙ නැ ඒත් comment දාන්න වෙලාවක් තිබ්බෙ නැ මෙ සතියෙ තමා free උනේ.
 
Last edited:

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ගොඩක් හොඳ කවියක් රසික අයිය..ඒත් මේ poem එකට මතෘකව උනේ මොකක්ද කියල කියනවද..මොකද මේක ටිකක් සන්වෙදී!

මේකත් තවත් එක්තරා ගැහැනියකගෙ ජීවිතේ අතුලට එබී බැලීමක් තම සිද්ධ වෙන්නේ කසුන් අය්යේ:)
 
Last edited:

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
aaa..its ok, i know that...

kohomath ek eke dan kavi balanna inne bohoma poddai...:(

හැකියාවට නියම තැනක් ලැබෙන්නේ නෑනෙ රසික අයියා. පුලුවන්නම් " කෙල්ලෙක්" ගෙ නමක් දාගෙන එන්න.....ප්‍රතිචාර ඉහලින්ම ගන්න පුලුවන්....
කවිය කියවන්නෙත් නැතුවම :P
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....

හැකියාවට නියම තැනක් ලැබෙන්නේ නෑනෙ රසික අයියා. පුලුවන්නම් " කෙල්ලෙක්" ගෙ නමක් දාගෙන එන්න.....ප්‍රතිචාර ඉහලින්ම ගන්න පුලුවන්....
කවිය කියවන්නෙත් නැතුවම :P

he he.... rasikaaaaa kiyala daaala , hindi niliyek ge pintoorayak dammanam hoo gaaala dai neda?

kamak naa oya detun dena hari balanawane..

oya detun dena hari balana ekak loku deyak,....:)
 
nwnbs

Member
hmmmmm kala hakiyawa tiyana aya ewa rasa vidina aya adui rasika aiya dan...dan inna unge oluwala tiyenne wena wena wikara adahas...unata owage ganak na..un nikan robola wage jevita gewana un...ehema una kiyala kalawa bidenne na.api ekata monawahari karamu ko!
මේ කතාව නම් ඇත්ත...
11.gif
දැන් ඉන්න ගොඩක් අයට මේ වගේ දේවල් වැඩක් නෑ. විකාර වැඩ තමයි ඕනෙ... අනේ මන්ද...ඉදිරියට යනව කියන්නෙ මේකටද කියල. පස්සට යනව කියන්නත් බෑ.මොකද තාමත් අපි රසවිඳින ගොඩක් දේවල් පැරණි දේවල්...:)

හැකියාවට නියම තැනක් ලැබෙන්නේ නෑනෙ රසික අයියා. පුලුවන්නම් " කෙල්ලෙක්" ගෙ නමක් දාගෙන එන්න.....ප්‍රතිචාර ඉහලින්ම ගන්න පුලුවන්....
කවිය කියවන්නෙත් නැතුවම :P
ඇයි තව වැඩක් තියෙනවනෙ නංගි... 18+... ;) :rofl::lol: