සෙමට නස්නයක් කරගන්ඩ හොඳ තෙලක්

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    sema ena ekada, hodaine ehema enawa nan, mata awurudhu 2kin withara hembirisawa hadila na
    nawatinne nathuwa hachis yanna gattama amarui. ekai qvve. husma hira wennath pluwan. anika sema tiyenna one oluwe tikak, nattam pissu hadenawa. ubataa hembirissawak hadune nattam, boho durata ushne wadi athi age.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    නහයට එක එක මගුල් දාන්න එපා... මොළේට විසබීජ යන්න තියන අවදානම වැඩී.

    Nasal saline ෆාමසි වල ඇති..ඒක හොදයි
     
    • Like
    Reactions: Miami-Vice

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,211
    113
    - උඩරට -
    අවුරුදු 3ක් විතර උගුරෙ වේළිච්ච සෙම තියෙනව,ඩොකෙක් චැනල් කරල බෙහෙත් ගත්ත අඩුවක් නෑ, හොඳ තෙලක් කියන්ඩකො නස්නයක් කරල මේ සෙම අයින්කර ගන්ඩ,තව එකක් මේ තෙල් නහයට ඇද්දහම පෙනහළු වලට ගිහිල්ල කේස් එකක් වෙයිද
    උබට සයනටීස්
     
    • Dislike
    Reactions: AnuradhaRa

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    @rumesh.fbi
    හසලක කොහෙද මචං තැන...
    නුවර පැත්තෙ ඉදන් එනකොට ඔරලෝසු කනුව ලගින් බැහැල (එතන තමයි ට්වුන් එක) එතනම ටිකක් ඉස්සරහ දකුණු පැත්තට පාරක් තියෙනව. මීටර් 200ක් වගේ ගියාම ආයෙත් වමට හැරිල යන පොඩි පාරක් තියෙනව. ඒක ඇලක් මැදින් යන්නෙ. ඒකෙන් ගොඩ උන ගමන් ගෙදර තියෙන්නෙ.

    නැත්තම් එතන වීල් කාරයෙකුගෙන් ඇහුවනම් වෙද හාමිනේගෙ ගෙදර කොහෙද තියෙන්නෙ කියල උන් වීල් එක යන්න පුලුවන් රවුම් පාරකින් ගිහින් දානව.

    නස්න කරාට පස්සෙ ඒ කියන විදියට කියන දේවල් කරගෙන කෑම බීම කියන විදියට කෑවනම් අවුලක් වෙන්නෙම නෑ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    විවිධ පාරිසරික තත්වයන්, ආසාදන හා ප්‍රතිශක්ති දුර්වලතා නිසා ඔහොම වෙන්න පුළුවන් ENT වෛද්‍යවරයෙක් හමුවෙන එක තමයි හොඳ.

    දෙහි කොළ හුමාලය අල්ලන සීන් එක හරියන්නේ නැද්ද
    ඔලුව towal එකකින් වහගෙන හුමාලය අල්ලන සීන් එක
    හැමදාම කරන්න හොඳ නෑ heat එකට tissue damage වෙන්න පුළුවන්.
    ------ Post added on Mar 30, 2023 at 12:35 AM