ඇමොක්සිලීන් denne ballanta needa bn ape gedara ballatat dunna![]()
අර කරල ?

පිස්සුද බං මිනිස්සුන්ට දෙන්නෙ මං බොන්නෙ

ඇමොක්සිලීන් denne ballanta needa bn ape gedara ballatat dunna![]()

සී විටමින්
ඇමොක්සිලීන්
සෙටිරිසින්
පැනඩෝල්
සමහන්
ඔය ඔක්කොම ටික නෙක්ටෝ ටිකක් එක්ක බීපං මං කොරන්නෙ එහෙම![]()
දවසෙන් අඩුවෙනව වුන්නැත්තං ඉතිං දොස්තර මහත්තයව හම්බෙන්න යනව ඒත් දෙන්නෙ ඔය ටිකමයි පෙත්තක් දෙකක් වැඩියි එච්චරයි හොඳ වෙනව![]()
![]()

ඇඹුල් දොඩම් යුෂ , ඉඟුරු ඉස්ම , මී පැණීසී විටමින්
ඇමොක්සිලීන්
සෙටිරිසින්
පැනඩෝල්
සමහන්
ඔය ඔක්කොම ටික නෙක්ටෝ ටිකක් එක්ක බීපං මං කොරන්නෙ එහෙම![]()
දවසෙන් අඩුවෙනව වුන්නැත්තං ඉතිං දොස්තර මහත්තයව හම්බෙන්න යනව ඒත් දෙන්නෙ ඔය ටිකමයි පෙත්තක් දෙකක් වැඩියි එච්චරයි හොඳ වෙනව![]()
![]()

ඇතුලෙ තියෙන සෙම ගැලවිලා එලියට පනිනවා. 

ඉදිරියේ රාළ;21031518 said:ඇඹුල් දොඩම් යුෂ , ඉඟුරු ඉස්ම , මී පැණීඇතුලෙ තියෙන සෙම ගැලවිලා එලියට පනිනවා.
![]()

ඒවගේ නෙවෙයි ඕවා ඇතුලේ වෙලීලා පදම් වුණාම , සෙමක් හැදුනොත් කාලයක් අල්ලලා හිටිනවා. හැදෙන ඒවා එළියට ඇදලා දැම්මාම එහෙම කල් අල්ලන සෙම එන්නෙ නෑ. ටක් ගාල හොදත් වෙනවා.ඉතිං බං සෙම එලියට පනිද්දි අමාරුයිනෙ ඊට වඩා ඕව බිව්වාම මොකවත් එලියට පනින්නෑ වේලිලා යනව![]()
![]()

සී විටමින්
ඇමොක්සිලීන්
සෙටිරිසින්
පැනඩෝල්
සමහන්
ඔය ඔක්කොම ටික නෙක්ටෝ ටිකක් එක්ක බීපං මං කොරන්නෙ එහෙම

මට හැමදාම සේමනේ බන්.අායර්වේදෙට අනුව සෙක්ස් ගැන ඕනවට වඩා ඔලුවට ගත්තම තමයි සෙම වැඩිවෙන්නෙ,
ඕනවට වඩා කේන්ති ගත්තම තමයි උෟෂ්න ලෙඩ හැදෙන්නෙ

C විටමින්, ඇමොක්සිලීන්, සෙටිරිසින්, පැනඩෝල් කෙසේ වෙතත් සමහන් කොහොමද නෙක්ටෝ එක්ක බොන්නෙ?සී විටමින්
ඇමොක්සිලීන්
සෙටිරිසින්
පැනඩෝල්
සමහන්
ඔය ඔක්කොම ටික නෙක්ටෝ ටිකක් එක්ක බීපං මං කොරන්නෙ එහෙම![]()
දවසෙන් අඩුවෙනව වුන්නැත්තං ඉතිං දොස්තර මහත්තයව හම්බෙන්න යනව ඒත් දෙන්නෙ ඔය ටිකමයි පෙත්තක් දෙකක් වැඩියි එච්චරයි හොඳ වෙනව![]()
![]()

ඉදිරියේ රාළ;21029644 said:මට එළබටු ගැන පෞද්ගලික අත්දැකීම් නම් නෑ, ඒත් සෙම ප්රතිකාර වලට ගන්න බටු තෙලට නම් එළබටු ගන්නවා![]()

C විටමින්, ඇමොක්සිලීන්, සෙටිරිසින්, පැනඩෝල් කෙසේ වෙතත් සමහන් කොහොමද නෙක්ටෝ එක්ක බොන්නෙ?![]()

එහෙම කියන්න එපැයි!සමහන් නෙක්ටො එක්ක බොන්නෑ යකෝ අරව ටික නෙක්ටො එක්ක බීල පස්සෙ සමහන් එක බොන්නෙ![]()
![]()