සෙමට බෙහෙතක්

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
Also have read that swallowing can be good for the common cold. Ejaculatory fluid has bacteria/virus fighting capabilities that can clear your throat and protect you from infections.
 
dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    rathu miris dalaa serata hadapu hoda hoddak ekka paraata kapan.eke para ege thiyena okkoma sema hotu tika eliyata ei.
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    සී විටමින්
    ඇමොක්සිලීන්
    සෙටිරිසින්
    පැනඩෝල්
    සමහන්
    ඔය ඔක්කොම ටික නෙක්ටෝ ටිකක් එක්ක බීපං මං කොරන්නෙ එහෙම :yes: :yes:
    දවසෙන් අඩුවෙනව වුන්නැත්තං ඉතිං දොස්තර මහත්තයව හම්බෙන්න යනව ඒත් දෙන්නෙ ඔය ටිකමයි පෙත්තක් දෙකක් වැඩියි එච්චරයි හොඳ වෙනව :sorry: :sorry:

    Wangediye dala kotalada/ blender karalada ? :)

    anyway i do the same. with some Fishermans friends :D
     
    සී විටමින්
    ඇමොක්සිලීන්
    සෙටිරිසින්
    පැනඩෝල්
    සමහන්
    ඔය ඔක්කොම ටික නෙක්ටෝ ටිකක් එක්ක බීපං මං කොරන්නෙ එහෙම :yes: :yes:
    දවසෙන් අඩුවෙනව වුන්නැත්තං ඉතිං දොස්තර මහත්තයව හම්බෙන්න යනව ඒත් දෙන්නෙ ඔය ටිකමයි පෙත්තක් දෙකක් වැඩියි එච්චරයි හොඳ වෙනව :sorry: :sorry:
    ඇඹුල් දොඩම් යුෂ , ඉඟුරු ඉස්ම , මී පැණී :cool::cool: ඇතුලෙ තියෙන සෙම ගැලවිලා එලියට පනිනවා. :yes::)
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදිරියේ රාළ;21031518 said:
    ඇඹුල් දොඩම් යුෂ , ඉඟුරු ඉස්ම , මී පැණී :cool::cool: ඇතුලෙ තියෙන සෙම ගැලවිලා එලියට පනිනවා. :yes::)

    ඉතිං බං සෙම එලියට පනිද්දි අමාරුයිනෙ ඊට වඩා ඕව බිව්වාම මොකවත් එලියට පනින්නෑ වේලිලා යනව :yes: :yes:
     
    ඉතිං බං සෙම එලියට පනිද්දි අමාරුයිනෙ ඊට වඩා ඕව බිව්වාම මොකවත් එලියට පනින්නෑ වේලිලා යනව :yes: :yes:
    ඒවගේ නෙවෙයි ඕවා ඇතුලේ වෙලීලා පදම් වුණාම , සෙමක් හැදුනොත් කාලයක් අල්ලලා හිටිනවා. හැදෙන ඒවා එළියට ඇදලා දැම්මාම එහෙම කල් අල්ලන සෙම එන්නෙ නෑ. ටක් ගාල හොදත් වෙනවා. :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අායර්වේදෙට අනුව සෙක්ස් ගැන ඕනවට වඩා ඔලුවට ගත්තම තමයි සෙම වැඩිවෙන්නෙ,
    ඕනවට වඩා කේන්ති ගත්තම තමයි උෟෂ්න ලෙඩ හැදෙන්නෙ
    මට හැමදාම සේමනේ බන්. :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    වතුර එක්ක බෙහෙත් බොද්දි පොඩ්ඩක් බොද්දි තිත්ත ගතිය දැනිල දැනිල ඔක්කාරෙට එනව :confused: :confused:
    බීම ටිකක් එක්ක බිව්වාම පැණිරසත් එක්ක තිත්ත දැනෙන එක අඩු වෙන නිසා ඔක්කාරෙට එන්නැතුව ගොඩක් බිව්වෑකි :yes: :yes:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    සී විටමින්
    ඇමොක්සිලීන්
    සෙටිරිසින්
    පැනඩෝල්
    සමහන්
    ඔය ඔක්කොම ටික නෙක්ටෝ ටිකක් එක්ක බීපං මං කොරන්නෙ එහෙම :yes: :yes:
    දවසෙන් අඩුවෙනව වුන්නැත්තං ඉතිං දොස්තර මහත්තයව හම්බෙන්න යනව ඒත් දෙන්නෙ ඔය ටිකමයි පෙත්තක් දෙකක් වැඩියි එච්චරයි හොඳ වෙනව :sorry: :sorry:
    C විටමින්, ඇමොක්සිලීන්, සෙටිරිසින්, පැනඩෝල් කෙසේ වෙතත් සමහන් කොහොමද නෙක්ටෝ එක්ක බොන්නෙ? :baffled:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඉදිරියේ රාළ;21029644 said:
    මට එළබටු ගැන පෞද්ගලික අත්දැකීම් නම් නෑ, ඒත් සෙම ප්‍රතිකාර වලට ගන්න බටු තෙලට නම් එළබටු ගන්නවා :yes:

    අත් දැකීම් උඹලට අපිට නැති උනාට මේ ඉන්නෙ අත් දැකීම් තියන එවුන්....

    Untitled.jpg

    :lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    C විටමින්, ඇමොක්සිලීන්, සෙටිරිසින්, පැනඩෝල් කෙසේ වෙතත් සමහන් කොහොමද නෙක්ටෝ එක්ක බොන්නෙ? :baffled:

    සමහන් නෙක්ටො එක්ක බොන්නෑ යකෝ අරව ටික නෙක්ටො එක්ක බීල පස්සෙ සමහන් එක බොන්නෙ :rolleyes: :rolleyes:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    සමහන් නෙක්ටො එක්ක බොන්නෑ යකෝ අරව ටික නෙක්ටො එක්ක බීල පස්සෙ සමහන් එක බොන්නෙ :rolleyes: :rolleyes:
    එහෙම කියන්න එපැයි! :rofl: