සේනක බටගොඩ පොල්ල තියලලු

signshop

Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    සේනක බටගොඩ තරුණ කාලයේදී 1990 දශකයේදී

    69639753_10157503793593209_7914994672005545984_n.jpg
    කව්ද බන් මේ උඹද?
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    අනේ මන්දා සේනක බටගොඩ කියන්නෙ වැඩ්ඩෙක් අහලා තියෙන විදියට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,616
    167,202
    113
    එකමත් එක රටක
    ඉතින් යකෝ ඒ ගන්නුදෙනු මුලින් කතා කරගන්න ඕනේ. 🥴

    අරූ එකින් සල්ලි හොයන එක ගැන ඉරිසියා හිතිලා අනේ මටත් ටිකක් දීපන්කො කියලා කරපුවම් මතක් කරන්නේ නැතුව.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉතින් යකෝ ඒ ගන්නුදෙනු මුලින් කතා කරගන්න ඕනේ. 🥴

    අරූ එකින් සල්ලි හොයන එක ගැන ඉරිසියා හිතිලා අනේ මටත් ටිකක් දීපන්කො කියලා කරපුවම් මතක් කරන්නේ නැතුව.
    ලංකාවේ බන් නීතියෙන් තියෙනවා සින්දුවක අයිතිය බෙදෙන්න ඕනේ විදියල. ගායකයාට, ලියපු එකාට , සින්දුවේ මියුසික් කරපු එකාට ඔන්න ඔහොම. එතකොට ඒ සින්දුව කියල හම්බ කරන සල්ලියක් තියෙනවා නම් අර අයිතියේ විදියට බෙදිලා යනවා. මු ඉතින් ඔය ඉල්ලනේ උගේ පංගුව වෙන්න ඇති. බටගොඩ බොසා ගෙවල නැතුව ඇති.
     
    • Like
    Reactions: aneasarayana