ඊගාව ගේම දෙන්නෙ අකිලය. බාහිර උපාධි ඔක්කොම විවුර්ත විශ්වවිද්‍යාලයට ගන්නව. ඊට පස්සෙ පාඨමාලා වලට ලියාපදිංචි වෙන්න දෙන්නෙ Z එක බලල. ඒ විදියට යන්න බැරිවෙන එවුන්ට පුද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න රජයෙන් නය පහසුකම් දෙනව. අන්තිමට නිකන්ම පුද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමෝට් වෙනව.
ඇයි බන් පහේ ශ්‍රිෂ්‍යත්වය නැවැතුවම ගමේ ඉන්න කොල්ලන්ට කොලබ හොද ඉස්කොලෙකට එන්න චාන්ස් එක නැති වෙනවා අර ලමයි ගමේ ඉස්කෝලෙම ඡිවිතේ නාස්ති වෙනවා.
