සේනක බිබිලේ < රාඡිත

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඊගාව ගේම දෙන්නෙ අකිලය. බාහිර උපාධි ඔක්කොම විවුර්ත විශ්වවිද්‍යාලයට ගන්නව. ඊට පස්සෙ පාඨමාලා වලට ලියාපදිංචි වෙන්න දෙන්නෙ Z එක බලල. ඒ විදියට යන්න බැරිවෙන එවුන්ට පුද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න රජයෙන් නය පහසුකම් දෙනව. අන්තිමට නිකන්ම පුද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමෝට් වෙනව.

    ඇයි බන් පහේ ශ්‍රිෂ්‍යත්වය නැවැතුවම ගමේ ඉන්න කොල්ලන්ට කොලබ හොද ඉස්කොලෙකට එන්න චාන්ස් එක නැති වෙනවා අර ලමයි ගමේ ඉස්කෝලෙම ඡිවිතේ නාස්ති වෙනවා.
     

    CHANDLER_BING

    Member
    Oct 31, 2016
    61
    6
    0
    Sri Lanka
    anthimata kalayak tisse baala beheth beela liver kidney damage karan cancer nuth hadila thama nawathinne... puduma dukak itin widinna wenne jeewithe issarahata... owa itin awrudden deken wenne naa kalayak gihin neh leda mathu wenne duk widala marenna
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි බන් පහේ ශ්‍රිෂ්‍යත්වය නැවැතුවම ගමේ ඉන්න කොල්ලන්ට කොලබ හොද ඉස්කොලෙකට එන්න චාන්ස් එක නැති වෙනවා අර ලමයි ගමේ ඉස්කෝලෙම ඡිවිතේ නාස්ති වෙනවා.

    ගමේ එකා කොලබ එන්නම ඕනද බන්?
    ගමේ ඉස්කෝල හරි දියුණු වෙන එකයි වෙන්න ඕන
    මත ගමේ ඉස්කෝලෙකට ගියේ
    හිටපු ගුරුවරු 5 ක විතර මර මහන්සියෙන් වැඩ කරනවා
    ඒවා දියුණු කරන්නයි බන් ඕන
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගමේ එකා කොලබ එන්නම ඕනද බන්?
    ගමේ ඉස්කෝල හරි දියුණු වෙන එකයි වෙන්න ඕන
    මත ගමේ ඉස්කෝලෙකට ගියේ
    හිටපු ගුරුවරු 5 ක විතර මර මහන්සියෙන් වැඩ කරනවා
    ඒවා දියුණු කරන්නයි බන් ඕන

    එහෙම දියුණු කරනකම් ශ්‍රිෂ්‍යත්ව ක්‍රමය තියෙන්න ඔනේ. නැතුව ස්කෝල වල පහසුකම් හදන්නේ නැතුව ශ්‍රිෂ්‍යත්වේ නැති කරලා හරියන්නේ නෑ.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mehema deyak thiyenawa machan
    oke hodakuth thiyenawa,ewagema adupaduth thiyenawa
    mama mage babata mulma behetha witharai game clinic eken gahuwe
    ewa okkoma india,e beheth private gahanawanam indin eka Rs.1000 withara masa 3 eke idan mama private gahanne
    clinc eke free gahanna eka private Rs.1000.e indin eka
    eth mama babata dunne made in belgium eka
    eka Rs.7000k withara yanawa
    eth eka duppath manussyakuta daraganna baha,rajayakata dara gannath baha
    beheth gana adu karana ekata wada,beheth wala gunathmaka bawa rakagena sadarana milakata denna wada piliwelak hadanna one
    adu karana eken wenne hoda company raten pita weala yana eka,indian beheth walin rata pirena eka
    ewagema lankawe beheth hadanna gahapu company ekata adatath 2013 idala awasara dila naha
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගේම් එක මුකුත් නෙවෙයි. රාජිත ගේ පුතා දැනට ම ෆාමසූටිකල් කම්පැණි 4ක් දාල තියනවා.
    ඒවයින් ඉන්දියන් බෙහෙත් ගෙන්නලා රට ෆලඩ් කරනවා.
    මේක බෙහෙත් මාෆියාව උන්ගේ අතට ගන්න ගහපු උප්පරවැට්ටියක්...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගේම් එක මුකුත් නෙවෙයි. රාජිත ගේ පුතා දැනට ම ෆාමසූටිකල් කම්පැණි 4ක් දාල තියනවා.
    ඒවයින් ඉන්දියන් බෙහෙත් ගෙන්නලා රට ෆලඩ් කරනවා.
    මේක බෙහෙත් මාෆියාව උන්ගේ අතට ගන්න ගහපු උප්පරවැට්ටියක්...

    unge ammage salliyakne munta atte:angry:
     

    waligamaya

    Well-known member
  • ගේම් එක මුකුත් නෙවෙයි. රාජිත ගේ පුතා දැනට ම ෆාමසූටිකල් කම්පැණි 4ක් දාල තියනවා.
    ඒවයින් ඉන්දියන් බෙහෙත් ගෙන්නලා රට ෆලඩ් කරනවා.
    මේක බෙහෙත් මාෆියාව උන්ගේ අතට ගන්න ගහපු උප්පරවැට්ටියක්...

    ඕක දීවර ඇමති ඉන්නකොට එකේ බිස්නස් අල්ල ගත්තා, දැන් මේක. පට්ට කපටි සක්කිලියෙක්. කොහොම පේරෙන් මු වගේ කැනිහිලෙක් අවදා මන්දා:angry::angry::angry::angry: