සේනාව ගෙදරකට ගිහින් ...
"කෝ මේ ගෙදර උන්..!!
කෝ..,
ආ.., ඔක්කොම එළියට බැහැපල්ල..,
අද පංසිල් ගත්තද උදේට ..,
කියපං..,
නෑනේ..,
තොපි ඔහොමද යකෝ මේ උතුම් ධර්මයේ හැසිරෙන්නේ ??
පංසිල් ගනින්..,
කෝ කියපල්ල..,
ආ උඹ මෙහෙ වරෙන්..,
තෝ රත්න සූත්රය දන්නවද ??
නෑ..??
ආ මෙන්නෙ මූ රතන සූත්රය දන්නෙ නෑ.., මූට දෙකක් ඇනපං..,
යකෝ තොපි ට ආගමක් කියල දෙයක් නැද්ද යකෝ..!!
බැහැපල්ල එළියට ..,
දණ ගහගෙන කියපල්ල තුන් සූත්රය..!
හා පටන් ගනිව්.!!
ළමයි කීයක් ඉන්නවද ගෙදර..??
දෙකයි ??
කෝ මහ එකා වරෙන්..!!
තෝ දෙකක් හැදුවට පස්සෙ වඳ උනාද ??
ජාතිය වැන්සෙනව පේන්නෙ නැද්ද ??
අවජාතික හැත්ත..!!
අවුරුද්දක් දෙනව..!!
තව එකෙක් හදල පෙන්නපං..!!
උබට වැඩි නම් පංසලට ගන්නම්..!!
හරිද ??
තොට බැරි නම් කියපං අපි හදන්නම්..!!
අපි පො*** නෙමෙයි යකෝ..
"කෝ මේ ගෙදර උන්..!!
කෝ..,
ආ.., ඔක්කොම එළියට බැහැපල්ල..,
අද පංසිල් ගත්තද උදේට ..,
කියපං..,
නෑනේ..,
තොපි ඔහොමද යකෝ මේ උතුම් ධර්මයේ හැසිරෙන්නේ ??
පංසිල් ගනින්..,
කෝ කියපල්ල..,
ආ උඹ මෙහෙ වරෙන්..,
තෝ රත්න සූත්රය දන්නවද ??
නෑ..??
ආ මෙන්නෙ මූ රතන සූත්රය දන්නෙ නෑ.., මූට දෙකක් ඇනපං..,
යකෝ තොපි ට ආගමක් කියල දෙයක් නැද්ද යකෝ..!!
බැහැපල්ල එළියට ..,
දණ ගහගෙන කියපල්ල තුන් සූත්රය..!
හා පටන් ගනිව්.!!
ළමයි කීයක් ඉන්නවද ගෙදර..??
දෙකයි ??
කෝ මහ එකා වරෙන්..!!
තෝ දෙකක් හැදුවට පස්සෙ වඳ උනාද ??
ජාතිය වැන්සෙනව පේන්නෙ නැද්ද ??
අවජාතික හැත්ත..!!
අවුරුද්දක් දෙනව..!!
තව එකෙක් හදල පෙන්නපං..!!
උබට වැඩි නම් පංසලට ගන්නම්..!!
හරිද ??
තොට බැරි නම් කියපං අපි හදන්නම්..!!
අපි පො*** නෙමෙයි යකෝ..






