සේල් කාරයන්ට අහු වෙන්න එපා..වාහනේ විකුනන්න එපා

kepu

Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    ගොඩක් රජයේ සේවකයො 2015 පඩි වැඩි උනාට පස්සෙ ලෝන් දාල හෝ තිබ්බ සල්ලි යට කරලා වාහන ගත්තා ලක්ෂ 40ට වගේ අඩු ඒවා. දැන් උන් හිරවෙලා රටේ ආර්ථිකෙත් එක්ක වාහනයක් මේන්ටේන් කරන්න අමාරු නිසා.එන්ජින් ඔයිල් කෑන් එකක් රුපියල් පහළොස් දාහ පැනලා.පෙට්‍රල් ලීටර් 2 රුපියල් දාහයි. ටයර් එකක් 25,000.බැටරියක් තිස්පන්දාහයි. ඉන්ෂුවරන්ස්,spare parts වල ගනන් අහස උසට.
    රජයේ සේවකයොන්ට අමතරව පොඩි බිස්නස් කරපු අය, pvt සාමාන්‍ය ජොබ් කරපු අය ගත්ත වාහන ටික විකුනගන්න බලන්නේ. දවසින් දවස මාකට් එක බහිනවා පරණ මිලටම. සේල් කාරයොත් නන්නත්තාරයි වැඩි ගනන් දීල අරගෙන දාපුවා වේලෙනවා සේල් වල
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ✔️ lands are non fungible but vehicles are
    Vehicle old wenna wenna value eka depreciate wenawa automatically lankawe harak thamaye me awurudu 7k 8k old vehicle walatath Ali value dagena enne awuruddata 10% depreciate karoth ethin real value eka 20% wath na import restrictions nisa yakada godawal nikan market wela essarahata wena de balapanko electric vehicles aniwa thawa 2-3 years walin market ekata enawa.Vehicle ekak use karanawanam eke value eka 0 kiyala hithala use karanna one ehema nathuwa ona welawaka cash karaganna puluwan high liquidity asset ekak kiyala hithan thiyan Enna giyama thamaye kela wenne.Land Nam ehema value eka depreciate wenne na.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කතාවේ ඇත්තක් තියෙනවා , වාහන සැහෙන්න ගණන් යන විදිහක් තියෙන්නේ, අනික දැන් තියන වාහනේ විකුනලා fd දාන්නත් බැ
    ඉස්සරහට fd අදායමට tax වැදුනාම තමන්ගේ වාහනේ විකුණලා නරුම ආණ්ඩුවට හොරා කන්න සල්ලි දෙනවා වගේ තියේවි
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    කතාවේ දෙපත්තක් තියෙනවා. සල්ලි අතේ තියනවනම් ගෙදරක විකුනන එකක්ම ගන්න බලන්න. හොද වාහන තියෙනවා company දාලාම සර්විස් කරපුවා එහෙම. මාත් ගිය දවස් වල බෑලුවා එකක් ගන්න. ඉක්මනින්ම එකක් ගන්න ඔන.මොකද සේල් වලට ගියා කියලා වාහන අඩුවට දෙන්නෙත් නෑ නෙහ්.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    කතාවේ ඇත්තක් තියෙනවා , වාහන සැහෙන්න ගණන් යන විදිහක් තියෙන්නේ, අනික දැන් තියන වාහනේ විකුනලා fd දාන්නත් බැ
    ඉස්සරහට fd අදායමට tax වැදුනාම තමන්ගේ වාහනේ විකුණලා නරුම ආණ්ඩුවට හොරා කන්න සල්ලි දෙනවා වගේ තියේවි
    Yawi balan endapanko FD walata tax gahanawata wada kohomada athal eka lease gewana un passe pannuwoth lease ekak monthly gewanawa kiyanne direct tax walata kotu wenawa.FD ekak Nam close karala Hari berenna puluwan.lease ekak kohomada salli nathuwa close karanne?Wahana Nam ayeth Wadi wenne na ban buyersla aduye minissunge unanduwath aduye.Mage yaluwek ennawa sale ekak karana u kiyanawa kelama welalu thiyenne market ekata oya site Wala Dana price walin 10-15 lakhs withara adukaralalu endala hitala ena ewunuth ellanne.🙂
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කරන්න ඕනෙ සේල් වලින් වාහන ගන්න එක නවත්තන එක. කැරිම ගල් ආඳො ඉන්න බිස්නස් එකක්.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,417
    16,077
    113
    Colombo
    ඔය කියන මගුලක් නෙවේ බන්

    1. ලෝන් ලීසිං රේට් 28% -30% පැනල.

    2. Professionals ල ගොඩක් රට අත ඇරල යන නිසා වාහන විකුනනව.ඒ නිසා ඉල්ලුමට වඩා සැපයුම වැඩියි.

    3. FD රේට් 25% පැනල. ලක්ශ 100 ක් දැම්මොම්ත් මාසෙට ලක්ශ 2 ක් පොලිය . වාහනයක් rent එකට අරන් දිව්වැහකි.

    4. කැම්පස් out වෙන උන් වෙනද වාහනයක් ගන්ඩ උවමනාවක් තිබ්බ උන් ඔක්කොම සල්ලි ටිකක් හොයන් රට යන්ඩ බලනව මිසක් වාහනයක් ගෙයක් ගන්න අදහස අත ඇරල.

    5. තෙල් මිල, ඉන්ශුවරන්ස්, Maintenance cost වලට සහ ජීවන වියදමට සාපේක්ෂව ලංකාවෙ 95% salary වැඩි උනේ නෑ. ඒක නිසා වාහන තවදුරටත් අලුතෙන් ගන්න අදහස සහ තියෙන උන් විකුනන ප්‍රවනතාව වැඩියි. ඒකත් එක්ක ඉල්ලුමට වඩා සැපයුම වැඩියි.

    6. අසාමාන්‍ය මිල වැඩි කිරීම නෝමල් වෙනව. මේක ගොඩක් දේවල් වලට උනා. උදාහරණයක් විදිහට රත්‍තරං පවුම ලක්ශ 2 පැන්න මාස දෙක තුනකට කලින් දැන් ආයෙ 160,000/= වගේ අඩු වෙලා. බිස්කට් වලට උනෙත් ඕකමයි.

    7. වාහන විතරක් නෙවේ ඉඩම් උනත් විකිනෙන්නෙ නැති තරම්. ඔය land sale එක්කවත් අලුතෙන් ලොකු land projects පටන් අරන් නෑ.

    8. වාහන සේල් කාරයොත් වාහනගන්නෑ low demand නිසා. උන් ඉල්ලන්න්නෙත් අඩු ගානට.මොකද ගත්තට දෙන්ඩ අමාරුයි කලින් වගේ ශනිකව. ඒ යට කරන ගාන FD එකක් දාන එක උන්ට ඊට වඩා ලේසියි .ඒක නිසා risk එක අඩු කරගන්ඩ සේල් කාරයෝ වාහන ගන්ඩ try කරන්නෙ යන මාකට් එකට වඩා සෑහෙන අඩුවෙන්.

    9. තෙල් ප්‍රශ්න සහ රටේ තියෙන ආර්ථික දේශපාලන අස්ථාවරත්වය එක්ක මිනිස්සු පෙලබෙනව මුදල් ද්‍රවශීලීව ඉන්වෙස්ට් කරන්ඩ.

    ඔන්න ඔය කිව්ව හේතු නිසා වාහාන වල demand එක බැහැල තියෙනව. නැතුව මේ සේල් කාරයන්ගෙ මාස්ටර් plan කිය කිය බොරුවට හැමනෙන්න් නැතුව ඉදපන්. ඔය සේල් කාරයන්ටත් ගත්ත වාහන ටික විකුනගන්ඩ බැරුව උනුත් ඉන්නෙ.
    :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    😂 වාහන ගන්නෙ නැ මිනිස්සු බන්. තව එකෙක්ට විකුනන්න් එපා කියලා තමන්ගේ වාහනේ වැඩි ගානට විකුන ගන්න බලන ගල් ආදෝ ලංකාවේ ඉන්නෙ. ෆෙස්බුක් එකෙත් ඉන්නවා විකුනන්න එපා ගගා කමෙන්‍ට් දාන්න උන්. උන් අනික් උන්ට එපා කියලා තමන්ගේ එක විකුන්න දාල ගනන් බහී කියන බයට
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    ලංකාවේ ඉන්නේ වාහනයක් කියන්නේ තමන්ගේ දියුණුව මනින , තත්වේ මනින දෙයක් කියලා , නැතිව තම තමන්ගේ එදිනෙදා වැඩ පහසු කරන එකක් හැටියට නෙවේ , අයේ නම් වාහන මිල වැඩිවෙන්න හේතු නැ මොකද මාසෙකට 100000 වගේ ගන්න එකෙක්ට ලංකාවේ මේ යන උධ්ද්මනයත් එක්ක නැගිටිනවා බොරු ,
     
    • Like
    Reactions: ENRIQUEADDS

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    ලංකාවේ ඉන්නේ වාහනයක් කියන්නේ තමන්ගේ දියුණුව මනින , තත්වේ මනින දෙයක් කියලා , නැතිව තම තමන්ගේ එදිනෙදා වැඩ පහසු කරන එකක් හැටියට නෙවේ , අයේ නම් වාහන මිල වැඩිවෙන්න හේතු නැ මොකද මාසෙකට 100000 වගේ ගන්න එකෙක්ට ලංකාවේ මේ යන උධ්ද්මනයත් එක්ක නැගිටිනවා බොරු ,
    vehicles are in a wide range brother...Threewheeler to V8.....That Depends...100000 k aran mona wahanada?>ehema thamai ban
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    FD953075-D638-4081-92EC-8D4AEDDE39CB.jpeg


    C5F1F2DE-4191-4924-9FD3-ED3929E66DB8.jpeg

    ------ Post added on Nov 20, 2022 at 8:33 AM

    Ado ubala maara laga ban hithanne..Time flies..
    ------ Post added on Nov 20, 2022 at 8:34 AM
     
    • Haha
    Reactions: dinuksha_asela

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    View attachment 189938

    View attachment 189939
    ------ Post added on Nov 20, 2022 at 8:33 AM

    Ado ubala maara laga ban hithanne..Time flies..
    ------ Post added on Nov 20, 2022 at 8:34 AM

    Hithena hithena ganan kiyanna puluwan bung
    Ganna miniussu ne natte

    Kohomath issarahata alto, wagonar, wage podi wahana wala market eka parana ganatama bahinawa. Mokada lankawe mid class eka dan nathi wela gihin ewarai. Dan thiyenne Poor vs Rich

    Audi, Benz bahinna podi kalayak yai thawa.
     
    • Like
    Reactions: ENRIQUEADDS