ගොඩක් රජයේ සේවකයො 2015 පඩි වැඩි උනාට පස්සෙ ලෝන් දාල හෝ තිබ්බ සල්ලි යට කරලා වාහන ගත්තා ලක්ෂ 40ට වගේ අඩු ඒවා. දැන් උන් හිරවෙලා රටේ ආර්ථිකෙත් එක්ක වාහනයක් මේන්ටේන් කරන්න අමාරු නිසා.එන්ජින් ඔයිල් කෑන් එකක් රුපියල් පහළොස් දාහ පැනලා.පෙට්‍රල් ලීටර් 2 රුපියල් දාහයි. ටයර් එකක් 25,000.බැටරියක් තිස්පන්දාහයි. ඉන්ෂුවරන්ස්,spare parts වල ගනන් අහස උසට.
රජයේ සේවකයොන්ට අමතරව පොඩි බිස්නස් කරපු අය, pvt සාමාන්‍ය ජොබ් කරපු අය ගත්ත වාහන ටික විකුනගන්න බලන්නේ. දවසින් දවස මාකට් එක බහිනවා පරණ මිලටම. සේල් කාරයොත් නන්නත්තාරයි වැඩි ගනන් දීල අරගෙන දාපුවා වේලෙනවා සේල් වල