සොතාපත්ති ඵල සූත්‍රය

Emios

Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    නුවණින් දකින්නේ යථා ස්වභාවය. පන්චස්කන්ධයේ ත්‍රිලක්ෂණය. මේ සේඛ/ අසේඛ perspective එක.

    පෘථග්ජන perspective එකකින් දකින්නේ නිත්‍ය, ආත්ම, සුඛ. මඤ්ඤණාව වෙන්නේ.
    metana buduhmaduruwo vessel eka preapre karana eka karanne,mona swabwayakwath dakinna be vessel eka prepared nethuwa.we are අමු, කිරි සහිත, තෙතබරිත දර කොටයක්

    🧑‍🔧 නුවණින් දකින්නේ යථා ස්වභාවය. පන්චස්කන්ධයේ ත්‍රිලක්ෂණය. මේ සේඛ/ අසේඛ perspective එක.

    පෘථග්ජන perspective එකකින් දකින්නේ නිත්‍ය, ආත්ම, සුඛ. මඤ්ඤණාව වෙන්නේ.

    නුවණ කියන්නේ සම්මා දිට්ටිය
    ------ Post added on Aug 5, 2026 at 3:15 PM
    e kiyanne සම්මා දිට්ටිය passe tamai aye mala siriurak diha balala mage kayath e wage kiyala balanne.ane manda ban
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    963hz අහන එකෙක් ඉන්නව ද බං? කලබල වෙච්ච වෙලාවට ඒක වැඩ කරනවද?

    මේක මම වීඩියෝ එකක කියනව වගේ මතකයක් තියෙනව,

    පොඩ්ඩක් ඒක ගැනත් කියල්ලාකො කවුරුහරි
     
    • Like
    Reactions: Emios

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    itin ban hitha hitha inna kiyala koheda tiyenne,keti humsma denagani kiyalane tiyenne.diga ekak awama eka denagani kiyalane tiyenne,eka gena hitha hitha inna kiyala nane, oka hariyata kiyewwanan harine focus karala.🧑‍🔧
    දිග සහ අවම මැන ගන්නෙ කොහොමද? :unsure:
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    no extraordinary things,

    මහණෙනි, නැවතද මහණතෙම මැරී එක් දවසක් ගියාවූ හෝ දෙදවසක් ගියාවූ හෝ තුන් දවසක් ගියාවූ හෝ ඉදිමුණාවූ, නිල්වූ, සැරව වැගිරෙන්නාවූ අමුසොහොනෙහි දමනලද ශරීරයක් යම්සේ දක්නේද, ඒ මහණතෙම මේ කය ඒ හා සමාන කර බලන්නේය. (කෙසේද) මේ කයද, මෙබඳු ස්වභාව ඇත්තේය. මේ ස්වභාවයට පැමිණෙන්නේය. මේ ස්වභාව නොයික්ම සිටියේය. (කියයි) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි, මොනවට පිහිටයි. මහණෙනි, මෙසේ මහණතෙම කායගතා සතිය වඩයි.

    භාවනා ක්‍රම 07

    මහණෙනි, නැවතද මහණතෙම කපුටන් විසින් කනු ලබන්නාවූ හෝ උකුස්සන් විසින් කනු ලබන්නාවූ හෝ ගිජුලිහිණියන් විසින් කනු ලබන්නාවූ හෝ බල්ලන් විසින් කනු ලබන්නාවූ හෝ හිවලුන් විසින් කනු ලබන්නාවූ හෝ නොයෙක ප්‍රාණීන් විසින් කනු ලබන්නාවූ හෝ ශරීරයක් යම්සේ දක්නේද, ඒ මහණතෙම මේ මළ කයම තම කය හා සමාන කරන්නේය. (කෙසේද) මෙ කයද, මෙබඳු ස්වභාවය ඇත්තේය. මෙබඳු ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොයික්ම සිටින්නේය. (කියායි) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටි. නැවතී හිඳියි. එකඟ වෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.
    මේක හරි හැබැයි කරලා තියේද?
    කරාම සසරෙන් යන්න ඕන සිතුවිල්ල නෙමේද එන්නේ?

    විභව තණ්හාව. සසර එපා කියන එකත් සසරම තමා.

    ඔතන දී සෝවාන් කෙනා ඕක දිහා බලන් ඉද්දී වෙන්නේ
    සසර ගොන් පාට් එකක් කියලා දන්නවා ඒත් මේකේ පොඩි ආතල් එකක් තියෙනවා වගේ හැඟීමක් නේ තියෙන්නේ.
    අන්න ඒ පොඩි ආතල් එකක් තියෙනවා කියන එක තමා කැඩෙන්නෙ.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    මේක හරි හැබැයි කරලා තියේද?
    කරාම සසරෙන් යන්න ඕන සිතුවිල්ල නෙමේද එන්නේ?

    විභව තණ්හාව. සසර එපා කියන එකත් සසරම තමා.

    ඔතන දී සෝවාන් කෙනා ඕක දිහා බලන් ඉද්දී වෙන්නේ
    සසර ගොන් පාට් එකක් කියලා දන්නවා ඒත් මේකේ පොඩි ආතල් එකක් තියෙනවා වගේ හැඟීමක් නේ තියෙන්නේ.
    අන්න ඒ පොඩි ආතල් එකක් තියෙනවා කියන එක තමා කැඩෙන්නෙ.
    ow isella kalakirenna epaye.kaliriimen midei kiyalane tiyenne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    කරන්න.
    බනත් අහන්න.
    yes but unless you prepare you vessel it's not going to light no matter how much bana

    සෙය්‍යථාපි භික්ඛවේ, උදකමණිකෝ පූරෝ උදකස්ස සමතිත්තිකෝ කාකපෙය්‍යෝ ආධාරේ ඨපිතෝ, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය උදකභාරං ආදාය. තං කිම්මඤ්ඤථ භික්ඛවේ, අපි නු සෝ පුරිසෝ ලභේථ උදකස්ස නික්ඛේපනන්ති.

    පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දරණියක් මත යහපත් ලෙස තියපු ලොකු භාජනයක් තියෙනවා. ඒක කටගාවටම හොඳට වතුර පුරෝපු එකක්. කපුටන්ට වුනත් බොන්න පුළුවනි. එතකොට පුරුෂයෙක් ලොකු දිය බඳුනක් රැගෙන එනවා. පින්වත් මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? අර පුරුෂයාට තමා රැගෙන එන ජලය අර බඳුනෙහි දැමීමට අවස්ථාව ලැබෙනවාද?”

    නෝ හේතං භන්තේ.

    “ස්වාමීනී, එය සිදුවෙන්නේ නැහැ.”

    ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, න තස්ස ලභති මාරෝ ඕතාරං, න තස්ස ලභති මාරෝ ආරම්මණං.

    “පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, ඔහුගේ වැඩපිළිවෙල ග්‍රහණය කරගැනීමට මාරයාට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඔහුට වෙනත් අරමුණු දීමට මාරයාට අවස්ථාව ලැබෙන්නේ නෑ.

    යස්ස කස්සචි භික්ඛවේ, කායගතා සති භාවිතා බහුලීකතා, සෝ යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමේති අභිඤ්ඤා සච්ඡිකිරියාය. තත්‍ර තත්‍රේව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනේ.

    පින්වත් මහණෙනි, යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, ඔහු විශිෂ්ට ඤාණයකින් ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ යම් යම් ධර්මයකට විශිෂ්ට ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත යොමු කරයි නම්, ඒ ඒ ධර්මයන් පිළිබඳව, ඒ ඒ අදාළ කාරණය කෙරෙහි සාර්ථකත්වයක් ලබා ගැනීමෙහි පුළුවන්කම ඇතිවෙනවා.

    සෙය්‍යථාපි භික්ඛවේ, උදකමණිකෝ පූරෝ උදකස්ස සමතිත්තිකෝ කාකපෙය්‍යෝ ආධාරේ ඨපිතෝ, තමේනං බලවා පුරිසෝ යතෝ යතෝ ආවජ්ජෙය්‍ය, ආගච්ඡෙය්‍ය උදකන්ති.

    පින්වත් මහණෙනි, එය මේ වගේ දෙයක්. දරණියක් මත යහපත් ලෙස තියපු ලොකු භාජනයක් තියෙනවා. ඒක කට ගාවටම හොඳට වතුර පුරෝපු එකක්. කපුටන්ට වුනත් බොන්න පුළුවනි. එතකොට බලවත් පුරුෂයෙක් ඇවිදින් යම් යම් පැත්තකින් අර දිය බඳුන ඇල කරන්නේ නම්, ඒ ඒ පැත්තෙන් දිය ගලනවා නේද?”

    ඒවං භන්තේ.

    “එසේය, ස්වාමීනී”

    ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, සෝ යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමේති අභිඤ්ඤා සච්ඡිකිරියාය. තත්‍ර තත්‍රේව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනේ.

    “පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි. යම් කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, ඔහු විශිෂ්ට ඤාණයකින් ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ යම් යම් ධර්මයකට විශිෂ්ට ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත යොමු කරයි නම්, ඒ ඒ ධර්මයන් පිළිබඳව, ඒ ඒ අදාළ කාරණය කෙරෙහි සාර්ථකත්වයක් ලබාගැනීමෙහි පුළුවන්කම ඇතිවෙනවා.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    963hz අහන එකෙක් ඉන්නව ද බං? කලබල වෙච්ච වෙලාවට ඒක වැඩ කරනවද?

    මේක මම වීඩියෝ එකක කියනව වගේ මතකයක් තියෙනව,

    පොඩ්ඩක් ඒක ගැනත් කියල්ලාකො කවුරුහරි

    963 hz ඇහුවට ධර්මය අවබෝධ වෙන්නැහැ බන්. බන අහපන්.

    yes but unless you prepare you vessel it's not going to light no matter how much bana

    vessel එක කොහොමත් එක බවයක තියපු බ්‍රික්ස් කියලා මන් හිතන්නැහැ. පාරමිතා කම්ප්ලීට් කරන් කාලයක් ඉදන් තියපු බ්‍රික්ස් තමයි.

    සමහරුන්ගේ vessels කොච්චර හොඳට හදලද කියනවනම් සතරපද ගාථාවකින් කරන චතුරාර්ය සත්‍යය දේශනය ඇහෙද්දි රහත් වෙනවා.

    සමහර අයගේ අඩුපාඩු තියෙනවා.

    සීලයක හික්මිලා, සති, සමාධි වඩන්න ඕනේ.

    මොනවා කරත්, ඒ ගමන් ධර්ම ශ්‍රවණය වෙන්නත් ඕනේ නිරන්තරයෙන්.
    ------ Post added on Aug 5, 2026 at 4:51 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113

    vessel එක කොහොමත් එක බවයක තියපු බ්‍රික්ස් කියලා මන් හිතන්නැහැ. පාරමිතා කම්ප්ලීට් කරන් කාලයක් ඉදන් තියපු බ්‍රික්ස් තමයි.

    සමහරුන්ගේ vessels කොච්චර හොඳට හදලද කියනවනම් සතරපද ගාථාවකින් කරන චතුරාර්ය සත්‍යය දේශනය ඇහෙද්දි රහත් වෙනවා.

    සමහර අයගේ අඩුපාඩු තියෙනවා.

    සීලයක හික්මිලා, සති, සමාධි වඩන්න ඕනේ.

    මොනවා කරත්, ඒ ගමන් ධර්ම ශ්‍රවණය වෙන්නත් ඕනේ නිරන්තරයෙන්.
    ------ Post added on Aug 5, 2026 at 4:51 PM
    we can say so,but this is buddhas words,and we should act upon it not on our feelings 👩‍🔧
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    ඔවි.
    බනත් අහන්න.
    the bana is kayagathasathi instructions.further more is bana discussions.time is clicking don't waste.we have no way to know our previous bundle and look for sudden realization.so don't depend on bana only,since buddha has clearly said eka dhammo to sotapanna is kayagathasathi.
     
    • Like
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    නුවන තියෙන්නෙ කොහෙද?
    (danima,attention) hitha hitha oka karoth mental hospital yanna wei, mama almariya ariya,mama almariya wahuwa wage hitha hitha karana ekak newe .e welawata sidda wena de denagannawa.danimak.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    මට මතක විදිහට ඔය හැම තැනම තියෙන්නේ *නුවණින්* දැනගනියි කියලා. නැතුව මඤ්ඤණා කරන්න.. කියලා නෙමෙයි.

    නුවණ කියන්නේ මොකක්ද?
    නුවණින් දැනගන්නේ කොහොමද?

    @ek_rosh ඔබතුමාගෙනුත් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

    if you take anapana sati

    mannana - breath is mine, im meditating, my breath, can there be breath.. - all the imaginations
    nana/nuwana - knowing the start of breath, end of breath, etc...
    visesha nyana/nuwana (prajna) - seeing anicca dukka anatta

    no mannana in anapana sati... whole purpose of anapana sati is stopping the mannana..for yoniso to take over (later)

    buddha sometimes mix and match nuwana/visheshitha nuwana depending on the context. but most places he separates them clearly..

    නුවණින් දකින්නේ යථා ස්වභාවය. පන්චස්කන්ධයේ ත්‍රිලක්ෂණය. මේ සේඛ/ අසේඛ perspective එක.

    visehsha nuwana (prajna), not regular nuwana - 3 mark penetration

    පෘථග්ජන perspective එකකින් දකින්නේ නිත්‍ය, ආත්ම, සුඛ. මඤ්ඤණාව වෙන්නේ.

    you are not asked to see 3 marks with prutakjana perspective. anapana sati (satipattana) sets up conditions to stop mannana and allows yoniso to happen where visesha nuwana takes over.

    නුවණ කියන්නේ සම්මා දිට්ටිය
    ------ Post added on Aug 5, 2026 at 3:15 PM

    no.

    visehsa nuwana - samma ditti
    ------ Post added on Aug 5, 2026 at 9:21 PM

    hmm... no matter what you do, what you have explained in the last paragraph happens, so have no chance of interpreting your way to the truth.

    not sure what you mean..

    I don't think you will ever identify the actual music experience as the real one through knowledge. Even if you do, there is no point of it.

    nope, you dont identify the experience of the music through knowledge/sheet music. the sheet doesnt tell you how the music feels.

    It tells you how the music must be constructed/performed..

    some performers use five instruments... some may use six. some bring one instrument in early, others bring it in later. across those hundreds of performances every group claims THEIR version is the original.

    BUT the sheet music tells you exactly, how many instruments should be used, which instruments, and the precise order in which they must enter.

    that knowledge doesnt create the music experience, BUT it DOES tell you which performance will produce the original sound and which ones wont..so that you wont be suck in a performance that will never create the experience needed... this is the key you are missing.

    I would rather go down the path of questioning myself, i.e. "Is this the music I wanted to listen, or is this music relaxes me, calm me down, make me happy.... etc. That has a purpose rather than listening to technically sound and knowledge validated music IMHO. This is my view of it...

    sure, many of these performances can make listeners relaxed, calm, or happy even if they reproduce zero of the original music. if thats the purpose youare looking, for a simple enjoyment over what the composer intended from the original music, sure, the choice is yours. i dont think anybody here has any objection about your choices 🤦‍♂️
    ------ Post added on Aug 6, 2026 at 3:19 AM
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    nope, you dont identify the experience of the music through knowledge/sheet music. the sheet doesnt tell you how the music feels.

    It tells you how the music must be constructed/performed..

    some performers use five instruments... some may use six. some bring one instrument in early, others bring it in later. across those hundreds of performances every group claims THEIR version is the original.

    BUT the sheet music tells you exactly, how many instruments should be used, which instruments, and the precise order in which they must enter.

    that knowledge doesnt create the music experience, BUT it DOES tell you which performance will produce the original sound and which ones wont..so that you wont be suck in a performance that will never create the experience needed... this is the key you are missing.
    I assume you are referring to something like applying the Pythagorean theorem, which make sense because it is very specific - meaning that the conditions are static. a² + b² = c² always true for right-angled triangles. So if you know this as knowledge and if someone tells you "this is a right-angled triangle" you can verify that using your knowledge (Pythagorean theorem in this case) that it is actually a right-angled triangle (or not). I do get this point but I don't think we can grasp the theorem like we do for the Pythagorean theorem when it comes to dhamma. But again this is what I think, knowing what I know... there is no way.

    sure, many of these performances can make listeners relaxed, calm, or happy even if they reproduce zero of the original music. if thats the purpose youare looking, for a simple enjoyment over what the composer intended from the original music, sure, the choice is yours. i dont think anybody here has any objection about your choices 🤦‍♂️
    ------ Post added on Aug 6, 2026 at 3:19 AM
    (y)

    (danima,attention) hitha hitha oka karoth mental hospital yanna wei, mama almariya ariya,mama almariya wahuwa wage hitha hitha karana ekak newe .e welawata sidda wena de denagannawa.danimak.
    ඉතිං ඊට පස්සෙ? .... 🤷‍♂️
    නැත්තං එච්චරද? :unsure:
    ------ Post added on Aug 6, 2026 at 6:59 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113

    ඉතිං ඊට පස්සෙ? .... 🤷‍♂️
    නැත්තං එච්චරද? :unsure:
    ------ Post added on Aug 6, 2026 at 6:59 AM
    Itin ohoma karaddi sathiya diyunu wela,ita passe kalayak giyama danim wala samudaya nirodaya dekala samma ditti ewilla sowan wela rahat wenakan continue wenawa bn.marayath oya asse enawa itin,nidimathai,epa wenawa,rate nethi ewa itin.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    Itin ohoma karaddi sathiya diyunu wela,ita passe kalayak giyama danim wala samudaya nirodaya dekala samma ditti ewilla sowan wela rahat wenakan continue wenawa bn.marayath oya asse enawa itin,nidimathai,epa wenawa,rate nethi ewa itin.

    Oh My God Wow GIF by MOODMAN
     
    • Haha
    Reactions: Emios