සොබාදහම අපිව රවටන හැටි 01

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    සොබාදහම අපිව රවටන හැටි 01

    සොබාදහම අපිව රවටන හැටි 01



    එක්තරා හේතුවක් නිසා මෙම සතුන්ව ලොවට පෙනෙන්නේ වෙනස් ආකාරයටය.:yes:

    ඔවුන් එසේ පෙනෙන්නේ කුමක් නිසාද? :frown:

    ---ඔවුන්ගේ පැවැත්ම උදෙසා--

    ඔවුන්ව ගොදුරු කරගන්නා උන් බය කිරීමට හෝ පන්නා දැමීමට සොබාදහම විසින් සිදු කල තවත් අපූරු නිර්ණමායකි. මෙය ඔවුන්ගේ ආයු කාලය දීර්ඝ කරයි.:yes:

    සොබාදහම ඉතා දක්ෂයි!

    මෙම සතුන්ට ඔබව පුදුම කිරීමට නොහැකි නොවනු ඇත!:D


    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    මේ ඉන්නේ ladybug කෙනෙක් නේද?

    01_This_is_not_a_ladybug.jpg


    නෑ. මේ ඉන්නේ මකුළුවෙක්.

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    අඃ එහෙනම් මේ ඉන්නේ මකුළුවෙක් නේද?

    02_This_is_not_a_spider.jpg


    නෑ නෑ, මේ ඉන්නේ සලබයෙක්.

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    මේ ඉන්නේ යම් ආකාරයක බස්සෙක් ද?

    03_Not_an_owl.jpg


    නෑ නෑ. මේ තවත් සලබයෙක්.

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    කක්කා ගොඩක් නේද?

    04_Not_bird_poop.jpg


    ඇත්තටම, මේ නම් මකුළුවෙක්.

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    තවත් කක්කා ගොඩක් නේ?

    05_Not_bird_poop_either.jpg


    නෑ නෑ. මේ සලබයෙක්.

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    මේ බඹරෙක් ද?

    06_Wasp_1024x901.jpg


    නෑ මේ වන්දෙක්.

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    හරි හරි, මේ නම් ඇත්තටම බඹරෙක්???

    07_Is_that_a_wasp.jpg


    නෑ නෑ, එය එසේ නොවේ. මේ ඉන්නෙත් සලබයෙක්.

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    මූ නං සිරාවටම බඹරෙක්??

    08_This_is_not_a_bumblebee.jpg


    ඇත්තවශයෙන්ම, මේ ඉන්නේ මැස්සෙක්.

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    ලස්සන මලක්!

    11_Not_a_flower.jpg


    ආයේ හොඳට බලන්න.

    12_l_Bakk6_M_1024x786.jpg


    නෑ නෑ මේ මලක් නෙමේ මේ ඉන්නෙත් වන්දෙක්.

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    මල මඟුලයි, සර්පයෙක් නේද?

    13_Snake.jpg


    නෑ නෑ, මේ ඉන්නේ අහිංසක දළබුවෙක්.

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    මෙය ශාකයක්ද?

    14_Not_a_plant.jpg


    නෑ නෑ, මේ ඉන්නේ මකුළුවෙක්.

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    ශෝක් කොළයක්?

    15_Not_leaves.jpg


    කොළයක් නෙමේ. මේ ඉන්නේ වන්දෙක්.

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    කොළේ වේලිලා??

    18_Not_a_leaf.jpg


    විශ්වාස කරනවා නම් කරන්න මේ ඉන්නේ සමනලයෙක්

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    දිරපු කොලයක් නේද මේ?

    17_Not_a_dead_leaf.jpg


    මේත් කොළයක් නෙමේ. මේ ඉන්නෙත් වන්දෙක්.

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    මේ ඉන්නේ කුබියෝ ද?

    29_LAx8wp1_1024x682.jpg


    කුබියෙක් වගෙයි නේද?

    28_Katydids_are_too.jpg


    හැබැයි මේ ඉන්නේ "Katydid" කියන ශාකභක්ෂක කෘමි සතෙක්.

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    මේ ඉන්න කුබියා මොකාද?

    27_Spiders_are_good.jpg


    හරියට දන් නෑ නේද?

    26_Nope_no_ants_here_1024x682.jpg


    කුබියෙක් නෙමේ, මේ ඉන්නේ මකුළුවෙක්.

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    එහෙනම් මේ ඉන්න කුබියා මොකාද?

    23_Not_an_ant_1024x682.jpg


    මේකත් කුබියෙක් නෙමේ. මේ ඉන්නේ වන්දෙක්.

    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»

    මකුළුවෙක්??

    21_Are_those_2_spiders.png


    අනේ නෑ, මේ ඉන්නේ සිහිල් පියාපත් සහිත අහිංසක මැස්සෙක්.


    -----------------------------------------------------​

    Bump එකක් හෝ දාගෙන යමු....

    ජයවේවා!