හොයාගන්න නෑ කියලා තමයි කීවේCholestyramine ?
Oka lankawe na ?
හොයාගන්න නෑ කියලා තමයි කීවේ
hitapan heta mama nuwara balannam famacy walaයාළුවනේ මේ බෙහෙත් එක ගිය සැරෙත් හොයාගන්න මට ඔයාල උදව් කලා, අවාසනාවකට ආයෙත් ඒක ඕන වෙලා තියනව අක්මෑවෙ ප්රශනයක් නිසා. මට මේකෙන් උදේ හවස මාසයක් බොන්න කීව. අඩුමගානෙ සතිදෙකකටවත් හොයාගන්න බලන්න කීව. මේක හොයාගන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු පිනක්. මේක මම උපුටාගත්තේ අපේ පරණ සාමාජිකයෙක් වෙන සොමපාල මල්ලිගේ මුහුණු පොතෙන්. පුළුවන් නම් උදව්වක් කරමු. දරු පැටව් දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්
View attachment 207834
View attachment 207835
ගිය සැරේ නම් Free හොයලා දෙන්න ලපුලුවන් උනා මෙඩිකල් රෙෆ් කෙනෙක්ගේ මාර්ගෙන්. දැන් සොමපාල මල්ලිට ලොකු ආර්ථික ශක්තියක් නෑ. පොඩියට බිස්නස් එකක් කරගෙන නැගිටින්න හදන්නේ
------ Post added on Jun 16, 2023 at 9:13 PM