සොමපාල මල්ලිට බෙහෙතක්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    හොයාගන්න නෑ කියලා තමයි කීවේ

    ඔය ගහල තියන අනෙක් අන්ඩර දෙමලෙන් හොයනවද දන්නෑ. මම නම් හිතන්නෙ හරියට බෙහෙතෙ නමෙන් ඉල්ලුවා නම් ඕක ඇති ගන්න. හොදම දේ ෆාමසි වලට කතා කරල බලන එකයි
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    යාළුවනේ මේ බෙහෙත් එක ගිය සැරෙත් හොයාගන්න මට ඔයාල උදව් කලා, අවාසනාවකට ආයෙත් ඒක ඕන වෙලා තියනව අක්මෑවෙ ප්‍රශනයක් නිසා. මට මේකෙන් උදේ හවස මාසයක් බොන්න කීව. අඩුමගානෙ සතිදෙකකටවත් හොයාගන්න බලන්න කීව. මේක හොයාගන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු පිනක්. මේක මම උපුටාගත්තේ අපේ පරණ සාමාජිකයෙක් වෙන සොමපාල මල්ලිගේ මුහුණු පොතෙන්. පුළුවන් නම් උදව්වක් කරමු. දරු පැටව් දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්
    View attachment 207834

    View attachment 207835

    ගිය සැරේ නම් Free හොයලා දෙන්න ලපුලුවන් උනා මෙඩිකල් රෙෆ් කෙනෙක්ගේ මාර්ගෙන්. දැන් සොමපාල මල්ලිට ලොකු ආර්ථික ශක්තියක් නෑ. පොඩියට බිස්නස් එකක් කරගෙන නැගිටින්න හදන්නේ
    ------ Post added on Jun 16, 2023 at 9:13 PM
    hitapan heta mama nuwara balannam famacy wala