සොමරත්න දිසානායක ලොකු මහත්තය
මම මෙ ලගදි දවසක දැක්කා සොමරත්න දිසානායක ලොකු මහත්තය පොර ටොක් වගයක් දෙනවා. මම මෙ සති අන්තයේ මිනිහගෙ අලුත් ෆ්ල්ම් එක බලන්න තමා ප්ලැන් කරගෙන ඉන්නෙ. ආරන්චියෙ හැටියට එක සිරා ෆිල්ම් එකක් ලු. මම ගිය සතියෙ දෑක්ක සෙනග හෝ ගාලා. පොර කරන හැම ෆිල්ම් එකකටම පොඩි එකෙක් සහ සතෙක් ඉන්න නිසා මෙ ෆිල්ම් එකේ මොකෙක්ද දන්නෙ නැ ඉන්නෙ