සොයා දෙන්න. - මේක රාවණා

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    සොයා දෙන්න.

    මේක රාවණා ඉතිහාසය ගැන ලියවුන පොතක්? නම මතක නෑ.

    ඒක පටන් ගන්නේ හොර්ටන් තැන්නෙ දිව යන තරුනයෙක් උමගකට වැටිලා ඒ උමග ආදාරයෙන් රාවණ ඉතිහාසය හොයන කතාවක්.

    මෙකේ අන්තිමට ඇමෙරිකන් මෙරීන් කන්ඩායමක් සම්බන්ද සිඩ්දියක් තියනවා.

    කවුරු හරි දන්නවද මේ පොතේ නම
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    කොග්ගල නිලමේ I & II
    රාවනා ඉතිහාසය ගැන තියෙන සත්‍ය කතාවක්
    දැනට තියෙන එකම මුලාශ්‍රය
    ලගදි මම දැක්ක චරණ tv මේ ගැන වැඩසටහනක් යනවා
     
    • Like
    Reactions: NRTG

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මේක.
    දෙවෙනි කොටසකුත් තියෙනවා. තුන්වෙනි එක මේ අවුරුද්දේ එනවා කියලා ආරංචියක් තියෙනවා.

    8-2.jpg
     
    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    මේක.
    දෙවෙනි කොටසකුත් තියෙනවා. තුන්වෙනි එක මේ අවුරුද්දේ එනවා කියලා ආරංචියක් තියෙනවා.

    8-2.jpg
    Hariyata hari meka thama potha ... PDF link nadda
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    කොග්ගල නිලමේ I & II
    රාවනා ඉතිහාසය ගැන තියෙන සත්‍ය කතාවක්
    දැනට තියෙන එකම මුලාශ්‍රය
    ලගදි මම දැක්ක චරණ tv මේ ගැන වැඩසටහනක් යනවා
    කොග්ගල නිලමේ යනු භින්නොන්මාදය තියනකෙනෙක් ලියපු හිතලුවක් බව දනිද 😄
    සමහරු වදින්නැති ටික විතරයි පොතට. ලංකාවනේ. කවදත් පිස්සන්ටනේ තැන
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    මේක.
    දෙවෙනි කොටසකුත් තියෙනවා. තුන්වෙනි එක මේ අවුරුද්දේ එනවා කියලා ආරංචියක් තියෙනවා.

    8-2.jpg
    apo me pota gon part ekak film wala wage time tanin tana dala liyala tiyenne owa hodai internet ehema use karan nati kalenam rasa kara kara balai matanam hitaluwak wage anika pissek wage haam detama meka liyapu dial eka adasha kara kara yanawa eka eka nam hariyata meewanapalane pissa wage
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    මාර ආසාවෙන් සහ උනන්දුවෙන් හොයපු මාතෘකාවක්. දැන් නම් පඩේකට ගනන් ගන්නෙ නෑ මමනම්. 🤐🤐🤐🤐
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොග්ගල නිලමේ I & II
    රාවනා ඉතිහාසය ගැන තියෙන සත්‍ය කතාවක්
    දැනට තියෙන එකම මුලාශ්‍රය
    ලගදි මම දැක්ක චරණ tv මේ ගැන වැඩසටහනක් යනවා

    වෙරිද උඹට...
     
    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    apo me pota gon part ekak film wala wage time tanin tana dala liyala tiyenne owa hodai internet ehema use karan nati kalenam rasa kara kara balai matanam hitaluwak wage anika pissek wage haam detama meka liyapu dial eka adasha kara kara yanawa eka eka nam hariyata meewanapalane pissa wage
    me potha awashaya. me pothe ek thanak Athi athishaya wadagath karunak labaa ganiimatayi
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    කොග්ගල නිලමේ යනු භින්නොන්මාදය තියනකෙනෙක් ලියපු හිතලුවක් බව දනිද 😄
    සමහරු වදින්නැති ටික විතරයි පොතට. ලංකාවනේ. කවදත් පිස්සන්ටනේ තැන
    චරණ tv එක කන්දෙගමයයි තව කොණ්ඩ බැදපු චිනෙකුයි රවණා රජුව සරට විකුනනවා
    ලගදි එකට ආපු තව ගැනියෙක් ඔය පොත්දු පෙන්න පෙන්න ඇරියා පතරංග නයෙක්න්න
     
    • Like
    Reactions: emoji diaries

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොග්ගල නිලමේ I & II
    රාවනා ඉතිහාසය ගැන තියෙන සත්‍ය කතාවක්
    දැනට තියෙන එකම මුලාශ්‍රය
    ලගදි මම දැක්ක චරණ tv මේ ගැන වැඩසටහනක් යනවා
    eka attada ban .
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    apo me pota gon part ekak film wala wage time tanin tana dala liyala tiyenne owa hodai internet ehema use karan nati kalenam rasa kara kara balai matanam hitaluwak wage anika pissek wage haam detama meka liyapu dial eka adasha kara kara yanawa eka eka nam hariyata meewanapalane pissa wage
    Fantasy fiction ekak ne ban. Owa ohoma thama. Lokuwata hithanne nathuwa kiyawala damu
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    සොයා දෙන්න.

    මේක රාවණා ඉතිහාසය ගැන ලියවුන පොතක්? නම මතක නෑ.

    ඒක පටන් ගන්නේ හොර්ටන් තැන්නෙ දිව යන තරුනයෙක් උමගකට වැටිලා ඒ උමග ආදාරයෙන් රාවණ ඉතිහාසය හොයන කතාවක්.

    මෙකේ අන්තිමට ඇමෙරිකන් මෙරීන් කන්ඩායමක් සම්බන්ද සිඩ්දියක් තියනවා.

    කවුරු හරි දන්නවද මේ පොතේ නම
    සිරා සිද්දියක්ද බන් නැත්තම ගොතපු කතාවක්ද? 😐 😐 😐
     
    • Haha
    Reactions: emoji diaries