සොයා දෙන්න.
මේක රාවණා ඉතිහාසය ගැන ලියවුන පොතක්? නම මතක නෑ.
ඒක පටන් ගන්නේ හොර්ටන් තැන්නෙ දිව යන තරුනයෙක් උමගකට වැටිලා ඒ උමග ආදාරයෙන් රාවණ ඉතිහාසය හොයන කතාවක්.
මෙකේ අන්තිමට ඇමෙරිකන් මෙරීන් කන්ඩායමක් සම්බන්ද සිඩ්දියක් තියනවා.
කවුරු හරි දන්නවද මේ පොතේ නම