වාද කරන්න බලාගෙන නෙවෙයි මගේ Post එක දැම්මේ බන්. දන්නේ නැති දෙයක් කියලා දෙන්නයි. ඉතින් ඌ දන්නේ නැති දෙයක් ඉගෙන ගත්තා නම් අන්න ඒකයි වටින්නේ.
ok machan

වාද කරන්න බලාගෙන නෙවෙයි මගේ Post එක දැම්මේ බන්. දන්නේ නැති දෙයක් කියලා දෙන්නයි. ඉතින් ඌ දන්නේ නැති දෙයක් ඉගෙන ගත්තා නම් අන්න ඒකයි වටින්නේ.

budu dahame gatha newei kisi deyak piliganna kiyala kagenwath illala na. eth budu dahame godak karunu thiyenne gatha walin. ehema gathawaka manthara gana sadahan wenawa kiyala dan meke kenek uputa dakkuwa. uba gatha pili ganne naththan eka ube hatiyak. uba kiyapu anik dewal walath thiyen gon tharka kisi therumak na kiyala oka balana mole poddak hari thiyena unta therenenawa.
buddagama gana kata keruna nisa kunuharpa kiyanna hithen na mata uba kiwwata. naththan ube ammage ammath mathak karala kiyanne

ඔප්පු කරල පෙන්නන්න බැරි වුනු පමනින් නෑ කියන්නේ කොහොමද? නුවර හෑදෙනිය පන්සලේ ලොකු හාමුදුරුවො ගැන දන්න අය ඇති නෙ මේ එලකිරියේ. උන්වහන්සේ ඔය මන්තර ගුරුකම් දන්න මනුස්සයෙක්. හැබැයි මනුස්ස යහපතට පමනයි කියලා තමයි අහලා තියෙන්නේ. වැඩිය ඕනෙ නෑ. සිලුමිණේ යන "නොපෙනෙන ලෝකය" (නම හරියටම මතක නෑ. ඔය වගෙ එකක්).... කියවපන්. පොඩි හරි අවබෝදයක් ලැබෙයි. ඔය ආටිකල් එකේ එක පාරක් ගියා හතරලියද්ද පැත්තේ සිදුවෙච්ච පෙරේත ආත්මායක් ගමේ මිනිස්සුන්ට කරපු කරදර හිරිහැර. පත්තරේ ගිය නිසා නෙවෙයි. හතරලියද්දේ ඉන්න මගේ යාලුවෙක් ඒ කතාව ඇත්ත කියලා පිලිගත්තා. ඉතින් තමන්ට සිදු නොවුන නිස ඔය වගෙ සිද්දීන් බොරු කියන්න බෑ කියලයි මම කියන්නේ....

thamath ithin puka uda dagena owa wisswasa karana apa 
oke city eke eke kuta perthayak wehunu scene eka thiyena ekak thiyenawa num apitaht ewa pan balanna
ayi nikan ammalawa gawa ganne mama umbatayi kiwwe...... nikan p*nna wada karanna epa..... mama umbata aye reply karanna adahask naa.. umba pilli thiyenwa kiyala hitha hitha hitapan ethakota pilli wiswasa nokara api diyunu wennan...... umba api diha balala huulapan....![]()
ඒ උබ හිතන හැටියි නමුත් බුදු දහමේ පවා යන්ත්ර මන්ත්ර පිළිගෙන තියෙනවා. ජලනන්දන පිරිත දේශණා කරලා තියෙන්නේ මේ යන්ත්ර මන්ත්ර බිද දැමිමේ පිරිතක් හැටියටයි. එතකොට ආටානාටිය සුත්රයේ විස්තර වෙනවා යක්ෂ, නාග, දේව කියලා ජීවින් තෙගොල්ලෙක් ගැන. ආටානාටිය ඒ වගේම ආරක්ෂාව සලසා ගැනීමේ පිරිතක් හැටියටත් භාවිතා වෙනවා,man danna budu dahame nan oya wage wikara katha naa....
ඒ උබ හිතන හැටියි නමුත් බුදු දහමේ පවා යන්ත්ර මන්ත්ර පිළිගෙන තියෙනවා. ජලනන්දන පිරිත දේශණා කරලා තියෙන්නේ මේ යන්ත්ර මන්ත්ර බිද දැමිමේ පිරිතක් හැටියටයි. එතකොට ආටානාටිය සුත්රයේ විස්තර වෙනවා යක්ෂ, නාග, දේව කියලා ජීවින් තෙගොල්ලෙක් ගැන. ආටානාටිය ඒ වගේම ආරක්ෂාව සලසා ගැනීමේ පිරිතක් හැටියටත් භාවිතා වෙනවා,
එතකොට කරණීය මෙත්ත සුත්රයේදි කියනවා.
දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
යෙච දූරෙ වසන්ති අවිදූරෙ
භූතා වා සම්භවෙසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
මේ ගාථා කොටසෙන් කියන්නේ ඇසට පෙනෙන, නොපෙනෙ ජීවිත ගැනයි.
දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා -> මෙතන පාලියෙන් කියන්නේ පෙනෙන නොපෙනෙ.
දිට්ඨ කියන්නේ දර්ශණය වෙන, අද්දිට්ඨ කියන්නේ අදෘශ්යමාන.
එතකොට ඇසට නොපෙනෙන ජීවින් කියන්නේ කවුද?
ඒක විස්තර වෙනවා.
භව චක්රයේ ,උප්පද්දි සමුප්පාද කොටසේ. මේ භව චක්රයෙන් කියන්නේ මේ සසරේ ඉන්න ජීවින් වසන කේෂත්ර සහා ඔවුන් ඒ ඒ කේෂත්ර වල දුක සහා සැප විදින හැටියි. මේ එක කේෂත්රයක විස්තර වෙනවා පේරේත ලෝකය ගැන.
එතකොට නොපෙනෙන ජීවින් ඉන්නවා කියලා.
භව චක්රයේදි විස්තර වෙනවා, කරණිය මෙත්ත සුත්රයේදි විස්තර වෙනවා, අටානටියේ විස්තර වෙනවා. ජලනන්ද පිරිතේ විස්තර වෙනවා. මේ පිල්ලි යවනවා කියන්නේ නොපෙනෙන ජීවින්ව වහල්ලු කරගෙන මන්ත්ර බලයෙන් බන්දලා (කට්ටඩීන් පිල්ලි තමන්ගේ බලයට බන්දවා ගන්නවා එහෙම බන්දවා ගෙන තමයි පිල්ලි තමන්ට ඕන ව්දියට හසුරවා ගන්නේ, ඒ හරියට වහල්ලුන්ව ස්වාමියා විසින් හසුරවනවා වගේ) වෙන කෙනෙක්ව විනාශ කරන්න යැවීමටයි. එතකොට මේ ඔක්කොම සාදක මගින් ඔප්පු වෙනවා පිල්ලි කියන්නේ ඇත්ත, යන්ත්ර මන්ත්ර ගුරුකම් කියන්නේ ඇත්ත කියලා.

Colombo thama mage town eka...... puluwan nan pilliyakata hari perethayekuta hari awith Colombo dewanath karanna kiyapan....
ane yako.... tho kiyanne eka eka gahaka kolayak hellenawa dakala naththan hithe mawa gaththu eka eka bahu bootha dakala kiwwama piliganna kiyalada?
one perethayekuta, pilliyakata, yakekuta, dewiyekuta enna kiyapan Colombo town ekata awith pennan kiyapan uge balaya.. ethakota piligannan un innawa kiyalaa....
මහින්ද ගුරුකං වලට මුල්තැන දීලා ගෙදර ගියාඋබ පොඩ්ඩක් හිතලා බලපන්. අවුරුදු 30 ක් ගිය යුද්දේ කොහොමද මහින්ද දින්නේ කියලා. මහින්දට කලින් , සරත් ෆොන්සේකාට කලින් හිටපු කිසිම නායකයෙක්ට බැරි වුනා යුද්දේ දිනන්න. නමුත් මහින්දගේ කාලයේදී කරුණා සංවිධානයෙන් එක පාරටම කැඩිලා ගියා, එතකොට පිල්ලෙයානුත් ඌත් එකක් ගියා, මහින්ද ආවේ 2005 ආපූ ගමන් තියපු මැතිවරණයේදි ජය ලලිතා පරාද වුනා 2006 දී පරාද වෙල කරුනා නිදි ආවේ. ජය ලලිතා තමයි කොටින්ට සෑහෙන්න උදව් කරේ විශේෂයෙන්ම ඉන්දියාවේ කොටින්ට පුහුණුව දෙන්න මූලික වෙලා කටයුතු කරේ ජයලලිතා, අද වුනත් ජය ලලිතා තමයි දෙමළ ඩයස් පෝරාව එක්ක ඉන්දියාවේ මහ ආණ්ඩුවට බලපෑම් කරන්නේ ලංකාවට UN එකේදි දෙන ජන්ද වලට සහයෝගය දෙන්න එපා කියලා. මහින්ද ඇවිත් අවුරුදු 3 ක් වගේ කාලයක්දි යුද්දේ ඉවරයි. මහින්දගේ පසුබිම බැලුවොත් මහින්ද ගුරුකම් වලට වැඩි තැන දෙනවා. බලන්න අතේ වුනත් රන් වශී බෝලයක් තියෙනවා. ප්රබාකරන්ට පිල්ලි යවන්නේ නැතුව ඇති නමුත් මහින්ද මේ ගුරුකම් ප්රයෝජනයට අනිවර්යෙන්ම ගන්න ඇති.
කටකලියාවේ කටු ගහලා තිබ්බා කියලත් අහලා තියෙනවාඇයි DSට (ජාතියේ පියා එයා තමයි) අස්සයා පිටින් වැටෙන්න වැඩ සිද්ද කලේ බඹර පිළ්ළියක් එවල කියල කතාව අහල නැත්ද ?
කකුළුවෙක් එවලා මොනව කරන්න ද යකෝපිල්ලි බොරු කථා නෙවෙයි ඒක ඇත්ත. අපි දන්න ගෙදරකටත් පිල්ලියක් එවලා තිබුනා හෙන තඩි කකුලුවෙක්.
ඌ කොහෙන් ආවද කියන්න දන්නේ නෑ උන් හිටියෙත් මුහුද කිට්ටුවක නෙවෙයි. මේක වුනේ අවුරුදු ගණකට කලින්. පිල්ලි කියන්නේ මැරිච්ච සතෙක්ගේ (මිනිස්සු ඇතුලුව) භූතාත්මය වගේ එකක් එවලා වෙන සතෙක්ට ආවේශ කරන එකයි, මේ පිල්ලි එවන හැටි මට මතකයි මම කොහේ හරි කියෙව්වා වගේ. මිනිහෙක්ගේ පිල්ලියක් එවන්න ඕනේ නම් කට්ටඩීන් කරන්නේ සොහොනකට යන එකයි. ඊට පස්සේ මැරිච්ච මිනිහෙක්ව තෝරගෙන ඌගේ සොහොන උඩ මතුරනවා. ඌ භූතත්මයක වගේ නම් ඉපදිලා තියෙන්නේ ඌව පිල්ලියක් කරන්න ලේසියි නමුත් ඌ දෙවියෙක් එහෙම නැත්නම් මනුෂයෙක් වගේ ඉපදිලා නම් පිල්ලියක් කරන්න බෑ.
ඊට පස්සේ මේක කරදර කරන්න ගන්නවා අර යවන එකාට. බටහිර වුනත් Zombie කියන්නේ මේ පිල්ලි වලටයි නමුත් අද සිනමාවේ ඉන්න පිල්ලි මස් කන එවුන් ඒක වැරදියි පිල්ලි කියන්නේ ඇත්තටම මේ කථාවේ දාලා තියෙන එකටයි. මේ පිල්ලි කියන එක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ හැම තැනම විවිධ විදියට ප්රසිද්ධ දෙයක්.
මම මේවා විශ්වාස කරන්නේ නෑ 100% නමුත් අපි දකින දේට වඩා වැඩි දෙයක් මේ ලෝකේ තියෙනවා. අපිට පේන්නේ නෑ කියලා ඒවා සම්පුර්ණයෙන්ම අවිශ්වාස කරන එක වැරදියි.