සොයිසා මහතාට මරු කැඳවූ "මුත්තර බල්ලා"...

jeffli

Member
Dec 1, 2011
3,863
433
0

වාද කරන්න බලාගෙන නෙවෙයි මගේ Post එක දැම්මේ බන්. දන්නේ නැති දෙයක් කියලා දෙන්නයි. ඉතින් ඌ දන්නේ නැති දෙයක් ඉගෙන ගත්තා නම් අන්න ඒකයි වටින්නේ.

ok machan :):)
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    budu dahame gatha newei kisi deyak piliganna kiyala kagenwath illala na. eth budu dahame godak karunu thiyenne gatha walin. ehema gathawaka manthara gana sadahan wenawa kiyala dan meke kenek uputa dakkuwa. uba gatha pili ganne naththan eka ube hatiyak. uba kiyapu anik dewal walath thiyen gon tharka kisi therumak na kiyala oka balana mole poddak hari thiyena unta therenenawa.
    buddagama gana kata keruna nisa kunuharpa kiyanna hithen na mata uba kiwwata. naththan ube ammage ammath mathak karala kiyanne

    ayi nikan ammalawa gawa ganne mama umbatayi kiwwe...... nikan p*nna wada karanna epa..... mama umbata aye reply karanna adahask naa.. umba pilli thiyenwa kiyala hitha hitha hitapan ethakota pilli wiswasa nokara api diyunu wennan...... umba api diha balala huulapan.... :lol::lol::lol::lol:
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    ඔප්පු කරල පෙන්නන්න බැරි වුනු පමනින් නෑ කියන්නේ කොහොමද? නුවර හෑදෙනිය පන්සලේ ලොකු හාමුදුරුවො ගැන දන්න අය ඇති නෙ මේ එලකිරියේ. උන්වහන්සේ ඔය මන්තර ගුරුකම් දන්න මනුස්සයෙක්. හැබැයි මනුස්ස යහපතට පමනයි කියලා තමයි අහලා තියෙන්නේ. වැඩිය ඕනෙ නෑ. සිලුමිණේ යන "නොපෙනෙන ලෝකය" (නම හරියටම මතක නෑ. ඔය වගෙ එකක්).... කියවපන්. පොඩි හරි අවබෝදයක් ලැබෙයි. ඔය ආටිකල් එකේ එක පාරක් ගියා හතරලියද්ද පැත්තේ සිදුවෙච්ච පෙරේත ආත්මායක් ගමේ මිනිස්සුන්ට කරපු කරදර හිරිහැර. පත්තරේ ගිය නිසා නෙවෙයි. හතරලියද්දේ ඉන්න මගේ යාලුවෙක් ඒ කතාව ඇත්ත කියලා පිලිගත්තා. ඉතින් තමන්ට සිදු නොවුන නිස ඔය වගෙ සිද්දීන් බොරු කියන්න බෑ කියලයි මම කියන්නේ....

    . සිලුමිණේ යන "නොපෙනෙන ලෝකය" (නම හරියටම මතක නෑ. ඔය වගෙ එකක්).... කියවපන්. පොඩි හරි අවබෝදයක් ලැබෙයි.:lol::lol::lol:

    apo oke atthama kiyai paper eka wikuna ganna karana borru weda :lol::lol:thamath ithin puka uda dagena owa wisswasa karana apa :rofl::rofl:oke city eke eke kuta perthayak wehunu scene eka thiyena ekak thiyenawa num apitaht ewa pan balanna:)
     
    Last edited:

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ayi nikan ammalawa gawa ganne mama umbatayi kiwwe...... nikan p*nna wada karanna epa..... mama umbata aye reply karanna adahask naa.. umba pilli thiyenwa kiyala hitha hitha hitapan ethakota pilli wiswasa nokara api diyunu wennan...... umba api diha balala huulapan.... :lol::lol::lol::lol:

    pala pala paw nodi. pilli kiyanne mokadda kiyala man danneth na. man poduwe manthara gana kiwwe. gonekta wachana nasthi karala wadak na.
    bota hari hina ne. thawa hina weyan. bota nikanuth hina yanawa ati thaniyama gedara indi.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    man danna budu dahame nan oya wage wikara katha naa....
    ඒ උබ හිතන හැටියි නමුත් බුදු දහමේ පවා යන්ත්‍ර මන්ත්‍ර පිළිගෙන තියෙනවා. ජලනන්දන පිරිත දේශණා කරලා තියෙන්නේ මේ යන්ත්‍ර මන්ත්‍ර බිද දැමිමේ පිරිතක් හැටියටයි. එතකොට ආටානාටිය සුත්‍රයේ විස්තර වෙනවා යක්ෂ, නාග, දේව කියලා ජීවින් තෙගොල්ලෙක් ගැන. ආටානාටිය ඒ වගේම ආරක්ෂාව සලසා ගැනීමේ පිරිතක් හැටියටත් භාවිතා වෙනවා,

    එතකොට කරණීය මෙත්ත සුත්‍ර‍යේදි කියනවා.

    දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
    යෙච දූරෙ වසන්ති අවිදූරෙ
    භූතා වා සම්භවෙසීවා
    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

    මේ ගාථා කොටසෙන් කියන්නේ ඇසට පෙනෙන, නොපෙනෙ ජීවිත ගැනයි.

    දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා -> මෙතන පාලියෙන් කියන්නේ පෙනෙන නොපෙනෙ.
    දිට්ඨ කියන්නේ දර්ශණය වෙන,
    අද්දිට්ඨ කියන්නේ අදෘශ්‍යමාන.

    එතකොට ඇසට නොපෙනෙන ජීවින් කියන්නේ කවුද?

    ඒක විස්තර වෙනවා.

    භව චක්‍රයේ ,උප්පද්දි සමුප්පාද කොටසේ. මේ භව චක්‍රයෙන් කියන්නේ මේ සසරේ ඉන්න ජීවින් වසන කේෂත්‍ර සහා ඔවුන් ඒ ඒ කේෂත්‍ර වල දුක සහා සැප විදින හැටියි. මේ එක කේෂත්‍රයක විස්තර වෙනවා පේරේත ලෝකය ගැන.

    එතකොට නොපෙනෙන ජීවින් ඉන්නවා කියලා.
    භව චක්‍රයේදි විස්තර වෙනවා, කරණිය මෙත්ත සුත්‍රයේදි විස්තර වෙනවා, අටානටියේ විස්තර වෙනවා. ජලනන්ද පිරිතේ විස්තර වෙනවා. මේ පිල්ලි යවනවා කියන්නේ නොපෙනෙන ජීවින්ව වහල්ලු කරගෙන මන්ත්‍ර බලයෙන් බන්දලා (කට්ටඩීන් පිල්ලි තමන්ගේ බලයට බන්දවා ගන්නවා එහෙම බන්දවා ගෙන තමයි පිල්ලි තමන්ට ඕන ව්දියට හසුරවා ගන්නේ, ඒ හරියට වහල්ලුන්ව ස්වාමියා විසින් හසුරවනවා වගේ) වෙන කෙනෙක්ව විනාශ කරන්න යැවීමටයි. එතකොට මේ ඔක්කොම සාදක මගින් ඔප්පු වෙනවා පිල්ලි කියන්නේ ඇත්ත, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියන්නේ ඇත්ත කියලා.

    උඹ සෑහෙන්න දන්නවා වගේ ඔය පිලිබඳ බුද්ද ධර්මයේ සඳහන් වෙන දේවල්. හැබැයි ඕකාට නං කියල වැඩක් නෑ. ඌ නොපෙනෙන කිසිදෙයක් තියෙන්න පුළුවන් කියලා හිතන එකෙක් නෙවේ. අනික ගාථා ගැන උනත් උගේ විශ්වාසයක් නෑ. කොටින්ම බෞද්ධයෙක් නෙවෙයිද දන්නෙත් නෑ. ඒ නිසා බෞද්ධ ගාථා කියල ඌට වැඩක් වෙන එකක් නෑ මචන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒ උබ හිතන හැටියි නමුත් බුදු දහමේ පවා යන්ත්‍ර මන්ත්‍ර පිළිගෙන තියෙනවා. ජලනන්දන පිරිත දේශණා කරලා තියෙන්නේ මේ යන්ත්‍ර මන්ත්‍ර බිද දැමිමේ පිරිතක් හැටියටයි. එතකොට ආටානාටිය සුත්‍රයේ විස්තර වෙනවා යක්ෂ, නාග, දේව කියලා ජීවින් තෙගොල්ලෙක් ගැන. ආටානාටිය ඒ වගේම ආරක්ෂාව සලසා ගැනීමේ පිරිතක් හැටියටත් භාවිතා වෙනවා,

    එතකොට කරණීය මෙත්ත සුත්‍ර‍යේදි කියනවා.

    දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
    යෙච දූරෙ වසන්ති අවිදූරෙ
    භූතා වා සම්භවෙසීවා
    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

    මේ ගාථා කොටසෙන් කියන්නේ ඇසට පෙනෙන, නොපෙනෙ ජීවිත ගැනයි.

    දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා -> මෙතන පාලියෙන් කියන්නේ පෙනෙන නොපෙනෙ.
    දිට්ඨ කියන්නේ දර්ශණය වෙන,
    අද්දිට්ඨ කියන්නේ අදෘශ්‍යමාන.

    එතකොට ඇසට නොපෙනෙන ජීවින් කියන්නේ කවුද?

    ඒක විස්තර වෙනවා.

    භව චක්‍රයේ ,උප්පද්දි සමුප්පාද කොටසේ. මේ භව චක්‍රයෙන් කියන්නේ මේ සසරේ ඉන්න ජීවින් වසන කේෂත්‍ර සහා ඔවුන් ඒ ඒ කේෂත්‍ර වල දුක සහා සැප විදින හැටියි. මේ එක කේෂත්‍රයක විස්තර වෙනවා පේරේත ලෝකය ගැන.

    එතකොට නොපෙනෙන ජීවින් ඉන්නවා කියලා.
    භව චක්‍රයේදි විස්තර වෙනවා, කරණිය මෙත්ත සුත්‍රයේදි විස්තර වෙනවා, අටානටියේ විස්තර වෙනවා. ජලනන්ද පිරිතේ විස්තර වෙනවා. මේ පිල්ලි යවනවා කියන්නේ නොපෙනෙන ජීවින්ව වහල්ලු කරගෙන මන්ත්‍ර බලයෙන් බන්දලා (කට්ටඩීන් පිල්ලි තමන්ගේ බලයට බන්දවා ගන්නවා එහෙම බන්දවා ගෙන තමයි පිල්ලි තමන්ට ඕන ව්දියට හසුරවා ගන්නේ, ඒ හරියට වහල්ලුන්ව ස්වාමියා විසින් හසුරවනවා වගේ) වෙන කෙනෙක්ව විනාශ කරන්න යැවීමටයි. එතකොට මේ ඔක්කොම සාදක මගින් ඔප්පු වෙනවා පිල්ලි කියන්නේ ඇත්ත, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියන්නේ ඇත්ත කියලා.

    ko oya innawa kiyana nopena jeeween mukuth danena deyak karanna neee.... gampalathwala ganu minissu baya kara kara innawa arenna.. enna kiyapanko okunta kolambata! :lol::lol::lol::lol:
     
    lankafriend

    Junior member
  • May 14, 2012
    70
    7
    8
    පිල්ලි

    ප්‍රභාකරන් අච්චර දේවල් කරද්දි ඔය පිල්ලි කාරයො හූනියම් කාරයො කට්ටඩියො කොහෙද හිටියෙ?
     
    • Like
    Reactions: silentsahan

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    Colombo thama mage town eka...... puluwan nan pilliyakata hari perethayekuta hari awith Colombo dewanath karanna kiyapan.... :lol::lol::lol::lol:

    ane yako.... tho kiyanne eka eka gahaka kolayak hellenawa dakala naththan hithe mawa gaththu eka eka bahu bootha dakala kiwwama piliganna kiyalada?

    one perethayekuta, pilliyakata, yakekuta, dewiyekuta enna kiyapan Colombo town ekata awith pennan kiyapan uge balaya.. ethakota piligannan un innawa kiyalaa.... :lol::lol::lol::lol:

    උඹේ දැනුම ගැන මට ලොකු වැටහීමක් ලැබුනා. උඹත් එක්ක කතා කරන්නන් උඹේ ඇටිටියුඩ්ස් වෙනස් වෙච්ච දවසක. බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙත් කවුරුහරි කිව්ව පලියට පිලිගන්න එපා කියලනේ. ඔබ හරි.....
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,723
    501
    113
    ප්‍රංශයට නැව් නැග්ගා නම් කවදාවත් දවස් පහකින් යන්න බැහැ අනිවාර්යෙන් මුහුදේදී කාත් කවුරුවත් නැති තැන මැරෙනවා එනම් මරණය තවත් වේදනාකාරී වෙන්න තිබ්බා
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඇයි DSට (ජාතියේ පියා එයා තමයි) අස්සයා පිටින් වැටෙන්න වැඩ සිද්ද කලේ බඹර පිළ්ළියක් එවල කියල කතාව අහල නැත්ද ?
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,001
    12,375
    113
    Behind u :p
    mantara seen wala mokak hari ati ban,
    Mage atha pathtayek kaala visa wedek gavata ekkan giya , vinadi 5k vitara maturala naran ithtakin visa okkoma adda , wade iwara wenakota e ithta karawela dawas 2k vitara parana athtak wagee, athee idimuma, bassa,kakkuma nati una . Dan awrudu 10kata vitara kalin.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    උබ පොඩ්ඩක් හිතලා බලපන්. අවුරුදු 30 ක් ගිය යුද්දේ කොහොමද මහින්ද දින්නේ කියලා. මහින්දට කලින් , සරත් ෆොන්සේකාට කලින් හිටපු කිසිම නායකයෙක්ට බැරි වුනා යුද්දේ දිනන්න. නමුත් මහින්දගේ කාලයේදී කරුණා සංවිධානයෙන් එක පාරටම කැඩිලා ගියා, එතකොට පිල්ලෙයානුත් ඌත් එකක් ගියා, මහින්ද ආවේ 2005 ආපූ ගමන් තියපු මැතිවරණයේදි ජය ලලිතා පරාද වුනා 2006 දී පරාද වෙල කරුනා නිදි ආවේ. ජය ලලිතා තමයි කොටින්ට සෑහෙන්න උදව් කරේ විශේෂයෙන්ම ඉන්දියාවේ කොටින්ට පුහුණුව දෙන්න මූලික වෙලා කටයුතු කරේ ජයලලිතා, අද වුනත් ජය ලලිතා තමයි දෙමළ ඩයස් පෝරාව එක්ක ඉන්දියාවේ මහ ආණ්ඩුවට බලපෑම් කරන්නේ ලංකාවට UN එකේදි දෙන ජන්ද වලට සහයෝගය දෙන්න එපා කියලා. මහින්ද ඇවිත් අවුරුදු 3 ක් වගේ කාලයක්දි යුද්දේ ඉවරයි. මහින්දගේ පසුබිම බැලුවොත් මහින්ද ගුරුකම් වලට වැඩි තැන දෙනවා. බලන්න අතේ වුනත් රන් වශී බෝලයක් තියෙනවා. ප්‍රබාකරන්ට පිල්ලි යවන්නේ නැතුව ඇති නමුත් මහින්ද මේ ගුරුකම් ප්‍රයෝජනයට අනිවර්යෙන්ම ගන්න ඇති.
    මහින්ද ගුරුකං වලට මුල්තැන දීලා ගෙදර ගියා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඇයි DSට (ජාතියේ පියා එයා තමයි) අස්සයා පිටින් වැටෙන්න වැඩ සිද්ද කලේ බඹර පිළ්ළියක් එවල කියල කතාව අහල නැත්ද ?
    කටකලියාවේ කටු ගහලා තිබ්බා කියලත් අහලා තියෙනවා
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    According to what I heard he was bitten by a stray dog who had come to his vast orchard at Bagatale Walawwa . So he was bitten by an unknown dog during day time. I do not think that there was a vaccination for rabies at that time. If so he would have been saved as transportation of such vaccine was the logical thing than transporting a patient!
    It is hard to find truth of these incidents as we lacked credible written historical books.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    පිල්ලි බොරු කථා නෙවෙයි ඒක ඇත්ත. අපි දන්න ගෙදරකටත් පිල්ලියක් එවලා තිබුනා හෙන තඩි කකුලුවෙක්.
    ඌ කොහෙන් ආවද කියන්න දන්නේ නෑ උන් හිටියෙත් මුහුද කිට්ටුවක නෙවෙයි. මේක වුනේ අවුරුදු ගණකට කලින්. පිල්ලි කියන්නේ මැරිච්ච සතෙක්ගේ (මිනිස්සු ඇතුලුව) භූතාත්මය වගේ එකක් එවලා වෙන සතෙක්ට ආවේශ කරන එකයි, මේ පිල්ලි එවන හැටි මට මතකයි මම කොහේ හරි කියෙව්වා වගේ. මිනිහෙක්ගේ පිල්ලියක් එවන්න ඕනේ නම් කට්ටඩීන් කරන්නේ සොහොනකට යන එකයි. ඊට පස්සේ මැරිච්ච මිනිහෙක්ව තෝරගෙන ඌගේ සොහොන උඩ මතුරනවා. ඌ භූතත්මයක වගේ නම් ඉපදිලා තියෙන්නේ ඌව පිල්ලියක් කරන්න ලේසියි නමුත් ඌ දෙවියෙක් එහෙම නැත්නම් මනුෂයෙක් වගේ ඉපදිලා නම් පිල්ලියක් කරන්න බෑ.

    ඊට පස්සේ මේක කරදර කරන්න ගන්නවා අර යවන එකාට. බටහිර වුනත් Zombie කියන්නේ මේ පිල්ලි වලටයි නමුත් අද සිනමාවේ ඉන්න පිල්ලි මස් කන එවුන් ඒක වැරදියි පිල්ලි කියන්නේ ඇත්තටම මේ කථාවේ දාලා තියෙන එකටයි. මේ පිල්ලි කියන එක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ හැම තැනම විවිධ විදියට ප්‍රසිද්ධ දෙයක්.

    මම මේවා විශ්වාස කරන්නේ නෑ 100% නමුත් අපි දකින දේට වඩා වැඩි දෙයක් මේ ලෝකේ තියෙනවා. අපිට පේන්නේ නෑ කියලා ඒවා සම්පුර්ණයෙන්ම අවිශ්වාස කරන එක වැරදියි.
    කකුළුවෙක් එවලා මොනව කරන්න ද යකෝ 🤣 බෙල්ල මිරිකන්නවත්. පුළුවන් ද ඌට
    මොකද්ද උනේ ඉතිං? පිල්ලියක් කියන්නෙ කොහොමද උබ ඒක. ඌ මැරුව ද