ඇත්ත කතාව ,
හැබැයි ලුස් ගන්න එපා , අනිත් එක පිළිකා කාරකයක් කියන්නේ කල්තබා ගන්න දාන ලුණු වර්ගයක් ඒක කල්තබා ගන්න හදන හැම කැමකටම වගේ දානවා, එකෙන් ලොකු ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ අව්ලක් වෙන්නනම් සතියට දවස් 4ක් වත් සොසේජ්ම කන්න වෙනවා ..
, තේර්ඩ් එක පේස්බුක් එකේ දාපු එකා දාලා තියෙන්නේ බොරු සමහර දේවල් වල පොඩි ඇත්තක් තියෙනවා .
![]()
ලංකාවේ කොහෙද බං , ලංකාවේ කුකුල්ලු අරගෙන සුද්ද කරලා කුඩු කරලා සොසේජ් හදන්නේ ..
මිට් කුඩු කරලා පවුඩර් වෙන්නම කුඩු කරලා , කුල් කරලා හදපු බ්ලොග් තමයි සොසේජ් හදන්න ගන්නේ , ඒවා ලංකාවේ නැහැ බං , රටින් ගෙන්නන්නේ ,, එක එකා කියන බොරු අහලා නොදන්නා ඒවා දාන්න එපා බං , ෆුඩ් සයන්ස් කරපු එකෙක්ගෙන් අහල බලපන් පොඩ්ඩක් ..
![]()
mageth ekka weda karana ekkena issara cargills eke IT manager. u mata kiyapu deyak thama kawadawath sausages nam kanna epa kiyala. pora mata kiwweth oya ridila kiyala thiyena kathawamai. mokada eya ass deken dekapu nisa. pora nam malata kanne ne. ubala hari lokuwata hithan inna company brand oya un kiyala thiyena vidihatama denawa kiyalada hithan inne. bambuwa thama.

Last edited:
, එකෙන් ලොකු ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ අව්ලක් වෙන්නනම් සතියට දවස් 4ක් වත් සොසේජ්ම කන්න වෙනවා ..




sorry sorry ridila name eka witharai neda dala thiyenne. sorry hode 