සොසේජස් කන්න එපා සිංහලු

shenat

Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    මම ඌට පි .එම්. කලේ බං , එහෙම අය ඉදල තියෙනවද කියලා හොයාගන්න අමාරුයි තනතුරු මොනවා උනත් කියලා තියෙන්නේ බොරු ..

    etakota uu kiyanne boruda? :rolleyes::rolleyes: ane manda bn kawru kiyana ewa wiswasa karannada kiyala :oo:
     
    gepa

    Well-known member
  • මම ඌට පි .එම්. කලේ බං , එහෙම අය ඉදල තියෙනවද කියලා හොයාගන්න අමාරුයි තනතුරු මොනවා උනත් කියලා තියෙන්නේ බොරු ..

    ප්‍රශ්නෙන් පනිනවා වගේනේ බං
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    etakota uu kiyanne boruda? :rolleyes::rolleyes: ane manda bn kawru kiyana ewa wiswasa karannada kiyala :oo:

    මෙහෙමයි මචං , එහෙම කියන්න ඇති මොකද බං මොකක් හරි කොම්පැණි එකක තනතුරක් දරන කෙනෙක් උනාට උන් ඒ කොම්පැනියේ ව්‍යාප්ත වෙලා තියෙන හැම දෙයක් ගැනම දන්නේ නැහැ , උද හරනයකට කීල්ස් එක ගමුකො එයාලගේ බිස්නස් ගොඩක් තියෙනවා ඒ අතරනුත් දෙකක් ගමුකො , කීල්ස් සුපර් ,පුට්සිටි , සහ කීල්ස් ලගේ සොසේජ් හදන කොම්පැනිය, දැන් කීල්ස් එකේ මැනේජර්ලා ඩිරෙක්ටර්ස්ලා ,සුපවයිසර්ලා ,ටෙක්නිශියන්ලා,සේල්ස් කොල්ලෝ ඔය එකී නොකී තනතුරු දරන අය දන්නේ තමන්ගේ රාජකාරිමය කොටස සහ වැඩ කරන පරිසරය සම්බන්ධයෙන් විස්තර කරන්න විතරයි.. මොකද ඔය හැම වැඩපොලක්ම තියෙන්නේ එකම ගොඩ නැගිල්ලක නෙමේ රට පුරාම තැන් තැන් වල කාර්ගිල්ස් එකෙත් එහෙමයි ප්‍රීම එකෙත් එහෙමයි ගිල්ස් එකෙත් එහෙමයි, එතකොට ඔය පැක්ටරියක මාංශ නිෂ්පාදන අංගයට යන්න නරබන්න හෝ කුමන කටයුත්තකට වුවත් වෙනමම සපත්තු දාන්න ඕනේ ,වෙනම විශේෂ ඇදුම් අදින්න ඕනේ , සම්පුර්ණ හිස ආවරණය කරන්න ඕනේ මුඛ ආවරණයක් පළදින්න ඕනේ අත්වැසුම් දාන්න ඕනේ, ඒ නිසා සමාගමේම වෙනත් නිලාධාරින් වෙනත් ඔෆිස් වලින් එන අයට ඇතුලට ගිහින් නරබන්න තියෙන අවස්ථාව අඩුයි එහෙම යන්න පුළුවන් ඒත් එහෙම යන අය අඩුයි සම්පුර්ණ ඇදුම් මාරුවක් කරන්න වෙන නිසා ..ඒකයි ඇත්ත සමහර අය ඉන්නවා එක බ්‍රාන්ච් එකකින් අනිත් බ්‍රාන්ච් එකකටවත් නොගිය ,

    එතකොට කීල්ස් එකේ මිට් ප්ලාන්ට් එකේ (සොසේජ් හදන එකේ ) සිද්දවෙන ක්‍රියා පටිපාටිය ගැන කීල්ස් හෙඩ් ඔෆිස් එකේ කෙනෙක්වත් ,පුට් සිටියේ කෙනෙක්වත්, සේල්ස් කරන කෙනෙක්වත් දන්නේ නැහැ ඒ ගැන දන්නේ ඒ මිට් ප්ලාන්ට් එකේ ඒ රැකියාවට සම්බන්ධ කෙනෙක්ම තමයි

    , අනිත් කීල්ස් සේවකයන්ගෙන් 90% වත් සොසේජ් එකක් හදන විදිය ඇස් දෙකෙන් දැකපු අය නෙවෙයි , ඒකයි ඇත්ත තත්වේ , ඒත් පාර්ටි එකකදී හෝ කට්ටියක් සෙට් වෙන තැනකදී කථා වෙද්දී ජොබ් එක ගැන අහද්දී කීල්ස් ,කර්ගිලස් . කිව්වොත් අනිත් උන් අහන්නේ සොසේජ් හදන්නේ අර විදියටලු නේද මේ විදියටලු නේද කියලා , අර සේල්ස් කරන කොල්ලා හෝ අයි ට් මැනේජර් හෝ තමන් වැඩ කරන සමාගමේ දෙයක් ඇහුවම දන්නේ නැහැ කියන්න හිත දෙන්නේ නැහැ එතකොට නොදන්නා කම වහගන්න ඔන්න ඔහේ දෙයක් කියනවා...,
    ඒ කියන්නේ සමාජයේ හැමෝගෙම හිතට වැදිලා තියෙන අදහසම තමයි උගේ හිතෙත් තියෙන්නේ ඒ හැරෙන්න ගැරන්ට් කරලා හරි විස්තරයක් කියන්න ඌ දන්නෙත් නැහැ ඒ නිසා ඌ කියන්නෙත් ඕවා කන්න එපා හදන විදිය නරකයි කියලම තමයි .. මොකද හදන විදියක් ඌ දැකලත් නැහැ, ඌ දාන්නෙත් නැහැ ඒත් එයිට ආදාල සමාගමක රැකියාව කරන නිසා ජාමේ බේරගන්නත් ඕනේ ඒකයි ඇත්ත ..

    හරියටම යමක් දැනගන්න ඕනෙනම් ඒ ප්ලාන්ට් එකක වද කරන ලොක්කෙක්ගෙන් හරි සොක්කෙක්ගෙන්ම හරි අහන්න ඕනේ ..

    (දන්න විදියට ඇත්ත තේරුම කලා තේරෙන්න ඇති කියලත් හිතනවා .. සමාජයේ වැරදි අදහස් නැති කරන්න දරපු පුංචි උත්සහයක් විතරයි , සොසේජ් එකක් හදලා ඉවර කරන විදියත්(ලින්ක් එකක්) මම මේකෙම දාන්නම් ටිකකින් ) කොහොම උනත් ක්ෂණික ආහාර වලින් හැකි තරම් වැලකි සිටිනවානම් ශරීර සෞක්කයට හොදයි ඒවා විස සහිතයි ඒත් ප්‍රමිතියකට පිරිසිදුවට හදන සුපිරි ආහාරයක් කියලා තමයි කියන්න තියෙන්නේ ,:nerd: එක නිසා කාලා මැරියල්ලා ,අකාල මරණෙට වඩා කාල මැරෙන එක සැපයි :lol: ඇත්තෝ කති බොති සුඛති :) )

    මෙන්න ලින්ක් එක , මේ මම අවුරුදු දෙකකට ඉස්සෙල්ල ලියපු ලිපියක් සම්පුර්ණයෙන්ම අයිතිය මම සතුයි ,
    http://chami4u.blogspot.com/2013/07/how-to-make-sausage.html
    මෙතැනින් එහාට මම කිසිත් නොකියමී ,
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඔය ජරාවම කන්නෙ ඇයි?

    cs16.jpg

    cs17.jpg

    මේ තියෙන්නෙ ගෙදර හදපුවා!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1165029

    මෙතැනින් බලන්න...!!

    ඔව් බන් අපේ ගෙදරත් සොසේජ් ලිංගුස් එහෙම තාත්ත ගෙදරම හදනවා..කිසිම කෘතීම් රසකාරක කල්තබා ගැනීමේ දේවල් මොකුත් නෑ...:P:P:P

    hmong-sausage-raw-web_0.jpg
     
    :nerd:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔව් බන් අපේ ගෙදරත් සොසේජ් ලිංගුස් එහෙම තාත්ත ගෙදරම හදනවා..කිසිම කෘතීම් රසකාරක කල්තබා ගැනීමේ දේවල් මොකුත් නෑ...:P:P:P

    hmong-sausage-raw-web_0.jpg

    තාත්තා ලිංගුස් හදනවා , පුතා අකිල ඒ ලිංගුස් එක රැ වැඩ මුරේදී කටේ තියන් ඉන්නවා.

    වැඩේ කැතයි