සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙන්න
යාලුවනේ මම මේ පාර ඒ ලෙවෙල් කළා තර්ඩ් ෂයි. මැත්ස් කලේ. කලින් පාරවල එච්චර හොඳ ප්රතිපලයක් ගන්න ලැබුනේ නෑ. දෙවෙනි පාර S 2යි. මේ පාර S3 ගන්න පුළුවන් වෙයි කියල ලොකු විශ්වාසයක් තියෙනවා. එහෙම වුනොත් මට සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙන්න පුලුවන්ද ස්ලිට්ට් එකෙන් වගේ?
කීයක් ගෙවන්න ඕනෙද? ස්ලිට්ට් ඇරෙන්න වෙන මොනවද ඒ වගේ තැන් තියෙන්නේ? ඕ ලෙවෙල් ප්රතිපලත් බලනවද ඒකට ගනිද්දී? මට විස්තර ටිකක් කියන්න පුලුවන්ද? මේකේ කරපු අය ඇතිනේ?

හැබැයි ඉතිං සෑහෙන කට්ටක් කන්න වෙයි. Good luck 