සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙන්න

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ඕවයේ පිළිගැනීම කොහොමද දන්නේ නෑ නේද? ගොඩක් දෙනෙක් කියන්නේ නම් ස්ලිට් කරන්න කියලා. හැමෝම දන්නා තැනක් නේ. කීයක් වගේ යාවිද කියල තමයි දැනගන්න ඕනේ.

    මගේ යාලුවෙක් sliit එකට යනවා, degree එක ගන්න 800,000lak විතර යනවලු
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    සල්ලි කාරයෙක් වගේ :lol:


    නෑ නෑ මම හිතුවේ ලක්ෂ 15ක් 20ක් යනවා ඇති කියලා. අපේ පැත්තේ ස්ලිට් කරපු අයියා කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා ලක්ෂ 20කට එහා යනවා කියලා. 2012 අවුට් වෙච්ච එක්කෙනෙක්
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නෑ නෑ මම හිතුවේ ලක්ෂ 15ක් 20ක් යනවා ඇති කියලා. අපේ පැත්තේ ස්ලිට් කරපු අයියා කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා ලක්ෂ 20කට එහා යනවා කියලා. 2012 අවුට් වෙච්ච එක්කෙනෙක්

    oya a ayyagen ahala baluwe nadda a laksha 20 recover karanna uta kochchara kalayak giyada kiyala......​
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    oya a ayyagen ahala baluwe nadda a laksha 20 recover karanna uta kochchara kalayak giyada kiyala......​


    ඌ දැන් තාත්තගේ හාඩ්වෙයා එක බලාගන්නවා බැන්දට පස්සේ. අවුරුද්දක් ද කොහෙද වැඩ කලේ කොළඹ.
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43

    ඌ හෙන පිස්සු පොරක්. මාසෙකට ලක්ෂ 3කට එහා පඩි හම්බ වුණා කිව්වා. ඒත් බැන්දට පස්සේ තාත්තගේ බිස්නස් එක බලාගන්න කෙනෙක් නැති නිසා ඒකෙන් අයින් වෙලා.
     

    niko.nimee

    Member
    Jan 1, 2015
    17
    0
    0
    Dn godak ewage AL results balane ne bn foundation course ekak karot OL tibbat athi bn mamat OL walin passe NIbm eke couse ekak kara dn third year Jobakut karanawa dn firm ekaka:)
     

    bionuwan

    Junior member
  • Jan 9, 2010
    31
    0
    6
    රජයෙ campus එහෙක කරන්න බලන්න මචන් A/L ගොඩදාගෙන .. Private නම් Slit or NSBM(Degree School of NIBM) .. මත් කරේ NSBM එකෙ ආඋලක් නම් නෑහෑ ජොබ් තියනව .. SE කෙනෙක් වෙන්න ඉතින් Analytical Skill එකත් ඔනෙ


    Link NSBM : http://www.nsbm.lk/green-university