me gana danna un poddak visthara kyapallako
හරියට විස්තරයක් දන්න කවුරුත් නැද්ද මේකේ?
ඕවයේ පිළිගැනීම කොහොමද දන්නේ නෑ නේද? ගොඩක් දෙනෙක් කියන්නේ නම් ස්ලිට් කරන්න කියලා. හැමෝම දන්නා තැනක් නේ. කීයක් වගේ යාවිද කියල තමයි දැනගන්න ඕනේ.
මගේ යාලුවෙක් sliit එකට යනවා, degree එක ගන්න 800,000lak විතර යනවලු
mama UCSC BIT O/L walin degree eka karana denawa...... A/L one na...
සල්ලි කාරයෙක් වගේ![]()
නෑ නෑ මම හිතුවේ ලක්ෂ 15ක් 20ක් යනවා ඇති කියලා. අපේ පැත්තේ ස්ලිට් කරපු අයියා කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා ලක්ෂ 20කට එහා යනවා කියලා. 2012 අවුට් වෙච්ච එක්කෙනෙක්
oya a ayyagen ahala baluwe nadda a laksha 20 recover karanna uta kochchara kalayak giyada kiyala......
ඌ දැන් තාත්තගේ හාඩ්වෙයා එක බලාගන්නවා බැන්දට පස්සේ. අවුරුද්දක් ද කොහෙද වැඩ කලේ කොළඹ.



