සොෆ්ට්වෙයා කම්පැනි Foriegn Projects ලැබෙන විදිය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    3,781
    6,824
    113
    උඹලා වැඩ කරන කම්පැනි වල (නම් ගම් අවශ්‍ය නැත) Foriegn Projects ලැබෙන විදිය කොහොමද ? මම වැඩ කරන තැන නම් උන් ඩිරෙක්ට් ක්ලයින්ට්ස් ඒක්ක වැඩ කරනවා. අපිට ක්ලයින්ට් ඒක්ක කතා කරන්න දෙන්නේ නැහැ.
    වෙන ඒකෙක් ඉන්නවා ඒ්ක හැන්ඩ්ල් කරන.

    අපිට පුලුවන්ද ? බන්හ් ඒ් ව‌ගේ ලෙවල් ඒකකට යාලූවොත් සම්බන්ධ කරගෙන වැඩ කරන්න

    ඒහෙම වැඩකරන අය ඉන්නවද ? ඒලකිරියේ. අත්දැකීම පුලුවන් නම් ෂෙයාර් කරන්න ..වහල්ලු ව‌ගේ වැඩ කරලා ඇති වෙලා මට
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,071
    2,058
    113
    godak software company karayo kiyanne naa project based duwanne kohomada kiyala. mama kalin weda karapu company ekaka polish dial ekak hitiya samhara meetings walata join wena. tech lead kaaraya nam kiwwe u projects company ekata set karanawa kiyala. u karanawa kiyanne project details dila uge connections tiyena companies walata bid karanna dena ekalu. hari gana bid karapu ekata project eka initiate karanna denawalu.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    14,993
    2
    10,085
    113
    Home Sweet Home
    අපිට ක්ලයින්ට් ඒක්ක කතා කරන්න දෙන්නේ නැහැ.
    වෙන ඒකෙක් ඉන්නවා ඒ්ක හැන්ඩ්ල් කරන.

    same here
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    896
    781
    93
    kohomat client ekka anit ayata set wenna denne ne..

    passe aduwata u ekka set wela kadila yai kiyla

    godak set krgnne out reach, cold email ewain tmi.. amarui ethin ekak set krgnna.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,138
    113
    Homagama
    උඹලා වැඩ කරන කම්පැනි වල (නම් ගම් අවශ්‍ය නැත) Foriegn Projects ලැබෙන විදිය කොහොමද ? මම වැඩ කරන තැන නම් උන් ඩිරෙක්ට් ක්ලයින්ට්ස් ඒක්ක වැඩ කරනවා. අපිට ක්ලයින්ට් ඒක්ක කතා කරන්න දෙන්නේ නැහැ.
    වෙන ඒකෙක් ඉන්නවා ඒ්ක හැන්ඩ්ල් කරන.

    අපිට පුලුවන්ද ? බන්හ් ඒ් ව‌ගේ ලෙවල් ඒකකට යාලූවොත් සම්බන්ධ කරගෙන වැඩ කරන්න

    ඒහෙම වැඩකරන අය ඉන්නවද ? ඒලකිරියේ. අත්දැකීම පුලුවන් නම් ෂෙයාර් කරන්න ..වහල්ලු ව‌ගේ වැඩ කරලා ඇති වෙලා මට
    ඉතින් උබේ නේ වරද තියෙන්නේ. උබ දනන්වද දැන් IT වලට තියන ඩිමාන්ඩ් එක? අයින් වෙලා වෙන එකකට පලයන්
    සොෆ්ට්වෙයා කම්පැනි වල ඉන්න බුවාලා කරන ලොකුම වරද තමා
    "කම්පැනි හදන්න යන ඒක " . :lol: :lol: :lol: :lol:
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,071
    2,058
    113
    kohomat client ekka anit ayata set wenna denne ne..

    passe aduwata u ekka set wela kadila yai kiyla
    true. mama kalin weda karapu company ekaka ohomayi. GM kaaraya and product manager tamayi client meetings tiyanne. Technology gena Melo magulak dannati booruwo dennek. Client kiyana hema magulatama haa kiyala apiwa maran kanawa.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,614
    13,429
    113
    ඉතින් උබේ නේ වරද තියෙන්නේ. උබ දනන්වද දැන් IT වලට තියන ඩිමාන්ඩ් එක? අයින් වෙලා වෙන එකකට පලයන්
    සොෆ්ට්වෙයා කම්පැනි වල ඉන්න බුවාලා කරන ලොකුම වරද තමා
    "කම්පැනි හදන්න යන ඒක " . :lol: :lol: :lol: :lol:
    sirawata. matath meka therenna kal giya. :lol:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    19,478
    1
    33,671
    113
    ප*යාගල
    sorry.com
    ඉතින් උබේ නේ වරද තියෙන්නේ. උබ දනන්වද දැන් IT වලට තියන ඩිමාන්ඩ් එක? අයින් වෙලා වෙන එකකට පලයන්
    සොෆ්ට්වෙයා කම්පැනි වල ඉන්න බුවාලා කරන ලොකුම වරද තමා
    "කම්පැනි හදන්න යන ඒක " . :lol: :lol: :lol: :lol:
    Mata meka therenna aurudu 5 k giya.jiwithe hodama kale waste una career growth ekak wath na.
    Its never too late kiyala hithagena aye wada krnawa thaniyma goda yanna
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    19,478
    1
    33,671
    113
    ප*යාගල
    sorry.com
    Umbata moko une?
    Mn wada kare bn data analyst widiyta. Ape client israeli. Jira haraha thama tickets + communication giye.
    Mn okata gihin data analyst idala senior analyst giya.
    15ka analyst la team ekak mn thaniyama handle kara.

    Dawasak mn client ge wadak (db update mostly ) karal deela msg ekak dala gedara awa.
    Ekata e client mara happy. Hena patha msg ekak dala thibuna mata thank karala.
    Eka dakala mage supervisor fire una.
    Mata ayar client ekka katha krnna epa kiwwa jira haraha. Mokak hri kiynna one nm uta kiynan kiwwa u msg eka dannam kiwwa.
    Poddk hithapan hriyata wadak karala eka ekage pukata wadinna giyama.
    Mn wenama task tracker system ekak hadagena thibbe.
    Mata epa una hinda resign letter deela ain wela aawa. Gedara awilla systen ekama delete kara.