සොෆ්ට්වෙයා කම්පැනි Foriegn Projects ලැබෙන විදිය

SK29

Well-known member
  • Apr 14, 2017
    4,053
    6,180
    113
    Mn wada kare bn data analyst widiyta. Ape client israeli. Jira haraha thama tickets + communication giye.
    Mn okata gihin data analyst idala senior analyst giya.
    15ka analyst la team ekak mn thaniyama handle kara.

    Dawasak mn client ge wadak (db update mostly ) karal deela msg ekak dala gedara awa.
    Ekata e client mara happy. Hena patha msg ekak dala thibuna mata thank karala.
    Eka dakala mage supervisor fire una.
    Mata ayar client ekka katha krnna epa kiwwa jira haraha. Mokak hri kiynna one nm uta kiynan kiwwa u msg eka dannam kiwwa.
    Poddk hithapan hriyata wadak karala eka ekage pukata wadinna giyama.
    Mn wenama task tracker system ekak hadagena thibbe.
    Mata epa una hinda resign letter deela ain wela aawa. Gedara awilla systen ekama delete kara.
    etakota company eke weda karapu system ekada delete kale? eeta passe mokada une?
     
    Last edited:
    • Like
    Reactions: peakySwifter

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    19,981
    1
    34,527
    113
    ප*යාගල
    sorry.com

    Na machan.company ekata system ekak thibbe na . Jira ticket awama serama manual one by one chrck karala note karanna one .dawasata ticket 200+ open wenawa project update walata.SLA eka dawas 7i thibbe.
    Mama mage wada tika lesi karagana EXCEL + vb + jira automation set karala ekak hadagena thibbe. Eka thamai hamoma use kare. TTicket ekak awama eke category eka anuwa analyst lata bedila ynawa.automatically jira rken pull karala tickets okkoma watenwa lassanata.

    Brag krnawa nemei bn stackoverflow eken help aran masa 3-4 mahansi wela haduwe. Anthimedi mata ariya.
    Mama gedara awilla okkoma codes tikai files tikai remote access walin delete kara. Eeetapsse kattiya mata digatma call gannawa wade pathtu wela.
    Eeetapsse wada tika stuck wela masa ganak giyalu recover wenna..🤣

    Mata kela una hethuwa mama e office eke e wada tika kranna expery wela hitiyata eliyata awama anik offices walata e skillset eken wadak na.5 years wasted for nothing.
    Mama ain unata passe masa 8k wage gedara hitiya.hodata rest kara. Eelaga job ekata giye mama thaniyama study krala adala requirements hadagena (digital marketing + SEO).
    Dn job ekak karanne na freelance walin poddk wada hoyagena gema gahnaw.issrahta mnwa weida kiyanna ba e unata dn degree ekak krnna installments 2 gewala thiyenne .labana mase ekath start krnawa.
    Mn anthimaata karapu job eke hitiye masayai. Hariyanne nadda senikawa ain una.
    Mn giye digital marketing. E uttige puthala mawa customers call answer krnna damma. Dawasata call 300 k withara answer kra ammo.( lankawe loku hospital ekak).
    Eka eka esa ganungen banum ahannth one padith na. Masayai hitiye ain una.dn thaniyama gema gahnwa
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,908
    6,581
    113
    ඉතින් උබේ නේ වරද තියෙන්නේ. උබ දනන්වද දැන් IT වලට තියන ඩිමාන්ඩ් එක? අයින් වෙලා වෙන එකකට පලයන්
    සොෆ්ට්වෙයා කම්පැනි වල ඉන්න බුවාලා කරන ලොකුම වරද තමා
    "කම්පැනි හදන්න යන ඒක " . :lol: :lol: :lol: :lol:
    Therune na. Thawa tikak explain karapanko
     
    • Like
    Reactions: Shamal3001

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,196
    6,604
    113
    Mn wada kare bn data analyst widiyta. Ape client israeli. Jira haraha thama tickets + communication giye.
    Mn okata gihin data analyst idala senior analyst giya.
    15ka analyst la team ekak mn thaniyama handle kara.

    Dawasak mn client ge wadak (db update mostly ) karal deela msg ekak dala gedara awa.
    Ekata e client mara happy. Hena patha msg ekak dala thibuna mata thank karala.
    Eka dakala mage supervisor fire una.
    Mata ayar client ekka katha krnna epa kiwwa jira haraha. Mokak hri kiynna one nm uta kiynan kiwwa u msg eka dannam kiwwa.
    Poddk hithapan hriyata wadak karala eka ekage pukata wadinna giyama.
    Mn wenama task tracker system ekak hadagena thibbe.
    Mata epa una hinda resign letter deela ain wela aawa. Gedara awilla systen ekama delete kara.
    Ammata siri machan! Madayi! :lol:
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    975
    930
    93
    මම නම් එකක් හදලා පුකේ අරගෙන තමා ඉගෙන ගත්තේ බන්.
    පාඩු නැ මට එක්පිරියන්ස් එක තියනවා :lol:
    Poddak wisthara kiyapanko apitath igena ganna.. ewage waradi nokara inna puluwanne ethakota
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,525
    464
    83
    ║█║™ - තමා
    උඹලා වැඩ කරන කම්පැනි වල (නම් ගම් අවශ්‍ය නැත) Foriegn Projects ලැබෙන විදිය කොහොමද ? මම වැඩ කරන තැන නම් උන් ඩිරෙක්ට් ක්ලයින්ට්ස් ඒක්ක වැඩ කරනවා. අපිට ක්ලයින්ට් ඒක්ක කතා කරන්න දෙන්නේ නැහැ.
    වෙන ඒකෙක් ඉන්නවා ඒ්ක හැන්ඩ්ල් කරන.

    අපිට පුලුවන්ද ? බන්හ් ඒ් ව‌ගේ ලෙවල් ඒකකට යාලූවොත් සම්බන්ධ කරගෙන වැඩ කරන්න

    ඒහෙම වැඩකරන අය ඉන්නවද ? ඒලකිරියේ. අත්දැකීම පුලුවන් නම් ෂෙයාර් කරන්න ..වහල්ලු ව‌ගේ වැඩ කරලා ඇති වෙලා මට
    මුල් කාලේ නම් ඩිරෙක්ට් ක්ලයන්ට්ල එක්ක කතා කරලා ප්‍රොජෙක්ට් ගත්තේ. දැන් නම් එහෙම කරන්නේ නැහැ. recommendation වලින් එන ප්‍රොජෙක්ට් තියෙන්නේ වැඩි හරියක්. දැන් නම් ක්ලයන්ට්ලා එක්ක කතා කරන්නේ initial meeting එකේදී විතරයි. එතනින් එහාට client handling වලට වෙන කෙනෙක්ව තියාගෙන ඉන්නේ.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    8,837
    4,205
    113
    KALUTHARA
    ඉතින් උබේ නේ වරද තියෙන්නේ. උබ දනන්වද දැන් IT වලට තියන ඩිමාන්ඩ් එක? අයින් වෙලා වෙන එකකට පලයන්
    සොෆ්ට්වෙයා කම්පැනි වල ඉන්න බුවාලා කරන ලොකුම වරද තමා
    "කම්පැනි හදන්න යන ඒක " . :lol: :lol: :lol: :lol:
    ado this <3
     
    • Like
    Reactions: peakySwifter

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,253
    5,820
    113
    Thaniyen Gemak Gahanna Puluwan Bn eth amarui. Man danna patta connection thibba dial innawa Aluth firm patan aran kela una
    Mulin Podiyata Project wage aran karapan Side business ekakata wage. Job eka stress nam wena ekakata palayan bn.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,398
    7,848
    113
    Na machan.company ekata system ekak thibbe na . Jira ticket awama serama manual one by one chrck karala note karanna one .dawasata ticket 200+ open wenawa project update walata.SLA eka dawas 7i thibbe.
    Mama mage wada tika lesi karagana EXCEL + vb + jira automation set karala ekak hadagena thibbe. Eka thamai hamoma use kare. TTicket ekak awama eke category eka anuwa analyst lata bedila ynawa.automatically jira rken pull karala tickets okkoma watenwa lassanata.

    Brag krnawa nemei bn stackoverflow eken help aran masa 3-4 mahansi wela haduwe. Anthimedi mata ariya.
    Mama gedara awilla okkoma codes tikai files tikai remote access walin delete kara. Eeetapsse kattiya mata digatma call gannawa wade pathtu wela.
    Eeetapsse wada tika stuck wela masa ganak giyalu recover wenna..🤣

    Mata kela una hethuwa mama e office eke e wada tika kranna expery wela hitiyata eliyata awama anik offices walata e skillset eken wadak na.5 years wasted for nothing.
    Mama ain unata passe masa 8k wage gedara hitiya.hodata rest kara. Eelaga job ekata giye mama thaniyama study krala adala requirements hadagena (digital marketing + SEO).
    Dn job ekak karanne na freelance walin poddk wada hoyagena gema gahnaw.issrahta mnwa weida kiyanna ba e unata dn degree ekak krnna installments 2 gewala thiyenne .labana mase ekath start krnawa.
    Mn anthimaata karapu job eke hitiye masayai. Hariyanne nadda senikawa ain una.
    Mn giye digital marketing. E uttige puthala mawa customers call answer krnna damma. Dawasata call 300 k withara answer kra ammo.( lankawe loku hospital ekak).
    Eka eka esa ganungen banum ahannth one padith na. Masayai hitiye ain una.dn thaniyama gema gahnwa
    uba e company kochara salary pay kala da?

    mama degree iwara wenakota batch eke hitapu yaluwo 4 denek ekka ekatu wela software project karnna patan gataha. mata passe passe yankota munge attitude patta awul kiyala. mama ain wuna shape eke masyakin passe.

    mun client katha karla salli gtahata passe hariyata project delivery kale na. nadu godai unta. un salli passe pannala anthimata un 4 dena aye kadila giya wena wenma karnna. dan un wena wena comany wala aye job karnawa.

    client gen salli aran laga inna ewunatwath kiyala na. hariytama kiwwoth adi 7 denage kadahaliya vage unge wada okkama. :lol:
    ------ Post added on Nov 23, 2022 at 2:10 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,139
    113
    Homagama
    Story eka dapanko apita exp ganna :yes:
    කම්පනියේ නම කියන්නේ නැතුව කියන්නම්.

    ඔය .net Core + Angular ආපුම කාලේ අපි ටෝටල් ERP එකක් හැදුව. මෝරා අව්ට් උන මල්ලිලා 3 දෙනෙක් එක්ක. Account සයිඩ් එක විතරයි අඩු. සම්පුර්ණ ස්ටොක් මැනේජ් වෙන , ෆුල් පොස් එකක් තියන , ශිප්පින්ග් ඩිලිවරි ඔක්කොම තියනවා. කස්ටමර් සයිට් දෙකකට දැම්මා. ඊට පස්සේ රටක සයිට් එකක් සෙට් උනා. කම්පැනි එකේ ඉන්න මාකටින් පාක්කු අරුන් සුර ලෝකෙක තියල තියෙන්නේ. මේ සොෆ්ට්වෙයා එක දැම්මම රෙදි හෝදන්න ගෙදර අතු ගැන වැඩ පවා කැරෙන ගානට ටෝක් කරලා තියෙන්නේ. ඉම්ප්ලිමන්ට් ටීම් එකේ උන් ටික එක්ක ගැප් අනලිස් එකක් කලාම 35- 50% විතර මොඩිෆිකේෂන් තියනවා කරන්න. මම සති දෙකක් විතර කට්ට කාල පොඩි උන්ටත් වැඩේ කියල දෙන ගමන් රිපෝට් එකක් හදලා වෙන්න ඕනේ ඔක්කොම දුන්නා . ඒ ප්ලැන් එක කළා නම් කිසිම පාඩුවක් නැතුව සුපිරියට බඩු දන්නා තිබ්බා. මට තේරුනා මුන් වමට ගහන්න යනවා කියල. මම කම්පැනි එක ගැන හිතලා කියන්න පුළුවන් හැම දේම කිව්වා වැඩේ හරි විදිහට කරන්න

    පස්සේ දුන්න රිපෝට් එක මම මේල් එකේ කස්ටමර් ටත් කොපි කළා. පස්සේ මට තේරුනා මාව මිටින් වලින් හලනවා වගේ ටිකක් වෙනසක්. පස්සේ තමා වැඩේ මට්ටු උනේ. මුන් අර හදලා තිබ්බ එකම කොපියක් දාල දීලා උන්ට ඇඩ්වාන්ස් එකකුත් අරගෙන. මම කිව්වා ඕක නම් ගෙඩි පිටින් දන්නේ නැ මම නම් ඕනේ එකක් කරගන්න කියල මුනටම. මාකටින් පක්කු තමා ගේම ඇදලා තියෙන්නේ. මාව අයින් කරලා වෙන එකෙක් දම්මලා ඕක කරෙව්වා. ඉස්සර ඉදන්ම මම වැඩ කලේ වැඩක් වෙන විදිහට. සොෆ්ට්වෙයා වල ඇන ගැහුවම කෙස් ගොඩයි. එකක් හදපු අපිට කස්ටමර් අම්මා මු මතක් කරලා බනින්නේ. දෙක අපේ කෝඩ් එක ඊළගට බලන එකා රෙද්දේ රෙවිලා බලන්න ඕනේ. . ඔය ටික කියල මම අයින් උනා.

    ටික කාලයක් දුවලා කස්ටමර් ම කියල අපිට වෙන එකක් හදලා දෙන්න නැත්නම් මේක මොඩිෆයි කරලා දෙන්න වැඩේ වෙන විදිහට කියල. ඊට පස්සේ ප්‍රොජෙක්ට් එකේ ප්රෝෆිට් එකයි අතින් සැහෙන ගානකුයි දාල හදලා දුන්න කියල ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුනා. පුකෙන් තමා හිනා යන්නේ ඕවට

    ජොබ් එක කරද්දී තේරුම් ගන්න ඕනේ කිසිම වෙලේක වැරදි වැඩ කරන්න එපා. ජනාධිපති ඇවිල්ලා කිව්වත් ඇත යටින් සල්ලි දුන්නත් කරන්න එපා. අන්තිමේදී අර මුලින් ගත්ත ගැන වගේ දෙගුණයක් ගිහින් නවතින්නේ. ඊටත් වඩා තමන්ගේ රෙපියුටෙෂන් කියන එක කෙලවෙලා යනවා. ඔතනින් පස්සේ මම වැඩ කරන හැම තැනකම කී පොයින්ට් වල ජොබ් ගන්නේ නැ . ඔන්ලි ඩිවලොප්මන්ට් විතරයි. අපිට දෙන එක ඒ විදිහටම හදලා දෙනවා. හවසට බියර් එකක් ගැහුවා ගෙදර ඇවිත් අලුත් ටෙක්නොලොජි ගැන හොයනවා. ඔන්න ඕක උබලත් කරපල්ලා. එකෙන් වෙන්නේ ඕනෙම වෙලාවක අලුත් ටෙක් තියන කම්පැනි එකක ඉන්වෛව් එක ගොඩ දාල ජොබ් එක ගන්න පුළුවන්. ඒ වගේම තමන්ට අතම තෘප්තිය තියනවා අලුත් ටෙක් එකක් ඉගෙන ගත්තම.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    19,981
    1
    34,527
    113
    ප*යාගල
    sorry.com
    uba e company kochara salary pay kala da?
    2019 di 45000/= bn.
    Okkoma wada karanne mamai mn ekka idapu kollo tikai. Supervisor nikan inne uta hambuna 80000/=
    Porage salary kauruth dnne na u katawath kiynne na. But u nathi welawka mn uge pc eka balala hoygatta.
    Set ekatma sabbuwa deela thamai ain une. Kalin inform kareth na wednesday resign letter deela friday ain una. Mn ain weddi mata dunna gift ekak. 1500 ka withara watch ekak.Gedara awilla ekath gahuwa polawe.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,398
    7,848
    113
    2019 di 45000/= bn.
    Okkoma wada karanne mamai mn ekka idapu kollo tikai. Supervisor nikan inne uta hambuna 80000/=
    Porage salary kauruth dnne na u katawath kiynne na. But u nathi welawka mn uge pc eka balala hoygatta.
    Set ekatma sabbuwa deela thamai ain une. Kalin inform kareth na wednesday resign letter deela friday ain una. Mn ain weddi mata dunna gift ekak. 1500 ka withara watch ekak.Gedara awilla ekath gahuwa polawe.
    ela ban. 2019 mage salary eka 25000 :sorry: wesige puthage comapny top level ekata genallth anthimata pake talks tikak dunne oka. kari kunek kalin bossa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,477
    1
    25,294
    113
    කැළෑ පොජ්ජේ
    Sales and marketing bn...office eka thiyenne silicon valley eke.. development thiyenne lankawe..

    Kalin company eke loku ganan gewala sales directors / lokko gannawa..

    Godak ma unge contacts walata thamai ganne...ehema ekek awa kiyanne aduma clients la 4,5k enawa ne...eka product ekak..
    E nisa eka client kenek kiyanne aduma users 400,500k withara..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,429
    6,059
    113
    හෙල බිමේ
    Na machan.company ekata system ekak thibbe na . Jira ticket awama serama manual one by one chrck karala note karanna one .dawasata ticket 200+ open wenawa project update walata.SLA eka dawas 7i thibbe.
    Mama mage wada tika lesi karagana EXCEL + vb + jira automation set karala ekak hadagena thibbe. Eka thamai hamoma use kare. TTicket ekak awama eke category eka anuwa analyst lata bedila ynawa.automatically jira rken pull karala tickets okkoma watenwa lassanata.

    Brag krnawa nemei bn stackoverflow eken help aran masa 3-4 mahansi wela haduwe. Anthimedi mata ariya.
    Mama gedara awilla okkoma codes tikai files tikai remote access walin delete kara. Eeetapsse kattiya mata digatma call gannawa wade pathtu wela.
    Eeetapsse wada tika stuck wela masa ganak giyalu recover wenna..🤣

    Mata kela una hethuwa mama e office eke e wada tika kranna expery wela hitiyata eliyata awama anik offices walata e skillset eken wadak na.5 years wasted for nothing.
    Mama ain unata passe masa 8k wage gedara hitiya.hodata rest kara. Eelaga job ekata giye mama thaniyama study krala adala requirements hadagena (digital marketing + SEO).
    Dn job ekak karanne na freelance walin poddk wada hoyagena gema gahnaw.issrahta mnwa weida kiyanna ba e unata dn degree ekak krnna installments 2 gewala thiyenne .labana mase ekath start krnawa.
    Mn anthimaata karapu job eke hitiye masayai. Hariyanne nadda senikawa ain una.
    Mn giye digital marketing. E uttige puthala mawa customers call answer krnna damma. Dawasata call 300 k withara answer kra ammo.( lankawe loku hospital ekak).
    Eka eka esa ganungen banum ahannth one padith na. Masayai hitiye ain una.dn thaniyama gema gahnwa
    උඹේ වයස කීයද බං?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,139
    113
    Homagama
    Sales and marketing bn...office eka thiyenne silicon valley eke.. development thiyenne lankawe..

    Kalin company eke loku ganan gewala sales directors / lokko gannawa..

    Godak ma unge contacts walata thamai ganne...ehema ekek awa kiyanne aduma clients la 4,5k enawa ne...eka product ekak..
    E nisa eka client kenek kiyanne aduma users 400,500k withara..
    Team collaboration yanne komada?
     
    • Like
    Reactions: peakySwifter