සොෆ්ට්වෙයා ලෝඩ් වෙන්න යන වෙලාව වැඩි. උදව් ප්ලීස්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචංලා මගේ ඩෙස්ක්ටොප් එකක් තියෙනවා මේ ස්පෙක් තියෙන. වැඩ කරපු මැෂින් එකේ බෝඩ් එක ගිහින් නිසා දැන් මෙකෙන් දුවන්නේ.

    ප්‍රොසා Intel(R) Core(TM) i5-3470 CPU @ 3.20GHz 3.20 GHz
    රැම් 8gb
    VGA Nvidia Geforce 210
    C ඩ්‍රයිව් එකේ 50GB + free space තියෙනවා

    මම තියෙන ඩවුට් එක තමයි ඇප් ඕපන් වෙන්න පට්ට වෙලාවක් යනවනේ. මේකේ OS එක windows 10. දාලා නම් දැන් අවුරුදු 2ක් වගේ. Illustrator, Photoshop වගේ ඇප් තැපැලෙන් ඕපන් වෙන්නේ. 4gb රැම් තියෙන intel vga වලින් දුවන මැෂින් වල Illustrator, Photoshop (same version - 2018 වගේ) ගේමක් නැතිව තප්පර ගානෙන් ඕපන් වෙද්දි මේකේ ඇයි බන් විනාඩි ගණන් රීඩ් කර කර ලෝඩින් ස්ක්‍රින් එකේ තියාන ඉන්නේ. මාරම ස්ලෝව් නේ. වැඩ කරද්දි නෝමල් වෙනවා. ඒත් ලෝඩ් වෙන්න මාරම වෙලාවක් ගන්නවා. සතියකට සැරයක් වගේ ටෙම්පරි ෆයිල් අනම් මනම් ක්ලීන් කරනවා

    මේකට රෙජිස්ට්‍රිෙයන් හරි වෙන විදියකින් හරි ගොඩ දා ගන්න පුළුවන් ද? ආයේ OS එක නොදා ගොඩ දා ගන්න ඕනේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ආදරෙයි. ඩාරාස් එකෙන් දැම්මා අයිටම් එකක් දැන්. තැන්ක්ස් සෙට් එකටම.

    උඹලා කියනකල් කිසිම මිටර් එකක් තිබ්බේ නෑ.

    RAM 8 ? yako 16GB tibilat lag wenawa. aduma 32 or 64 ona
    මැද්දෙදි ලැග් වෙන් නෑ මචං. ස්මූත් දුවනවා. අනික මන් ලොකු රෙසලුෂන් වලින් දුවන් නෑ
    උපරිම 5000px වගේ
    ඕපන් වෙන්නේ තැපැලෙන් සීන් එක තමා එපා උනේ
    ------ Post added on Mar 9, 2024 at 1:39 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ආදරෙයි. ඩාරාස් එකෙන් දැම්මා අයිටම් එකක් දැන්. තැන්ක්ස් සෙට් එකටම.

    උඹලා කියනකල් කිසිම මිටර් එකක් තිබ්බේ නෑ.

    මැද්දෙදි ලැග් වෙන් නෑ මචං. ස්මූත් දුවනවා. අනික මන් ලොකු රෙසලුෂන් වලින් දුවන් නෑ
    උපරිම 5000px වගේ
    ඕපන් වෙන්නේ තැපැලෙන් සීන් එක තමා එපා උනේ
    ------ Post added on Mar 9, 2024 at 1:39 PM
    ssd gahala 32gb dala balapnko
     
    • Love
    Reactions: Giant

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,748
    113
    38
    SSD එකක් ගන්න මචන්

    SSD එකක් නැතුව Windows 10 Use කළා කියන එක පුදුමයි මට
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    SSD එකක් ගන්න මචන්

    SSD එකක් නැතුව Windows 10 Use කළා කියන එක පුදුමයි මට
    අඩේ සිරා?
    ලැප් එකක් නෙමේ ඩෙස්ක්ටොප් එකක් මේක
    මට මේ ලෝඩ් නොවෙන සීන් එක තමා ආව එකම අවුල

    දැන් නම් මටත් මඤ්ඤං වගේ උඹලා කියන එවා අහලා.
    මම වින්ඩෝස් 10 නෙමේද දාගෙන ඉන්නේ එතකොට
    නැත්නම් ඉලස්ට්‍රෙටර් නෙමේද දාගෙන ඉන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,748
    113
    38
    අඩේ සිරා?
    ලැප් එකක් නෙමේ ඩෙස්ක්ටොප් එකක් මේක
    මට මේ ලෝඩ් නොවෙන සීන් එක තමා ආව එකම අවුල

    දැන් නම් මටත් මඤ්ඤං වගේ උඹලා කියන එවා අහලා.
    මම වින්ඩෝස් 10 නෙමේද දාගෙන ඉන්නේ එතකොට
    නැත්නම් ඉලස්ට්‍රෙටර් නෙමේද දාගෙන ඉන්නේ
    මම Desktop තමා, මම කලින් දාගෙන හිටියේ Windows 7 එකේනම් Pc එක මගේ ඉක්මනින් Boot වුනා බන්
    Windows 10 Install කරලා එකේ කිසි දෙයක් මට Open කරගන්න බැරි වුනා SSD නැතුව මම SSD ගැහුවට පස්සේ නම් එහෙම අවුලක් වුනේ නැහැ බන් හොදටම Speed. මම Hdd එකේ මගේ ෆයිල් ඒවා දාලා OS එක විතරක් SSD එකට දාලා තියෙන්නේ. brand new ssd එකක් ගත්තා මම lexar කියලා 128Gb 4000 ගානක් වුනේ මේකන් ගත්තේ. https://neoview.lk/price_list
     
    එලම
    බඩු ආවම මම උඹට මැසේජ් එකක් දාන්නම් මචං මොකක් හරි අවුලක් ආවොත් එහෙම
     
    • Like
    Reactions: Nadun26

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    RAM 8 ? yako 16GB tibilat lag wenawa. aduma 32 or 64 ona. awuruddhata kiri ammata wadala dena salli walin ganin kiri puthe
    පිස්සුද යකෝ එහෙම එකක් නෑ උබේ PC එකේ අවුලක් වෙන්න ඇති. මගෙ 8gb එකේ දැනුත් Chrome එකේ Tab 70 ක් Open කරල තියෙන්නෙ. ඔය tab ටිකත් එක්ක Photoshop, Premiere Pro දෙකත් එකට වැඩ කරනව පොඩ්ඩක්වත් lag වෙන් නෑ. ඕන software එකක් ක්ලික් කරපු ගමන් ඕපන් වෙනව.

    අඩේ සිරා?
    ලැප් එකක් නෙමේ ඩෙස්ක්ටොප් එකක් මේක
    මට මේ ලෝඩ් නොවෙන සීන් එක තමා ආව එකම අවුල

    දැන් නම් මටත් මඤ්ඤං වගේ උඹලා කියන එවා අහලා.
    මම වින්ඩෝස් 10 නෙමේද දාගෙන ඉන්නේ එතකොට
    නැත්නම් ඉලස්ට්‍රෙටර් නෙමේද දාගෙන ඉන්නේ
    SSD නැතුව windows වැඩ කරන් නෑ බන් දැන් හරියට. අනිවාර්‍යෙන් SSD ඕනෙමයි.
    ------ Post added on Mar 9, 2024 at 5:01 PM
     
    • Haha
    Reactions: manjulabw

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඕක දැන් තියන hard drives වල එන ලෙඩක්..
    ටිකක් කල් pc එක යූස් නොකර තිබුනත් hard drive එක slow වෙනව..
    ඊටපස්සෙ වින්ඩෝස් ලෝඩ් වෙන්නත් සෑහෙන වෙලා ගන්නව..
    හොඳම දේ තමයි කලින් කට්ටිය කියල තියනවා වගේ SSD එකක් දාගන්න එක..
    හැබැයි ssd කියල දැන් daraz, aliexpress වගේ ඒවයි තියන බාල chinese brand ඒවනම් recommend කරන්න බෑ..
    අඩුවටම තියන හොඳ ssd තමයි kingston, WD green වගේ ඒව
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    පුලුවන් නම් සැම්සුන් SSD යන්න, හැබයි ලොකු මිල වෙනසක් තියනවා
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    පිස්සුද යකෝ එහෙම එකක් නෑ උබේ PC එකේ අවුලක් වෙන්න ඇති. මගෙ 8gb එකේ දැනුත් Chrome එකේ Tab 70 ක් Open කරල තියෙන්නෙ. ඔය tab ටිකත් එක්ක Photoshop, Premiere Pro දෙකත් එකට වැඩ කරනව පොඩ්ඩක්වත් lag වෙන් නෑ. ඕන software එකක් ක්ලික් කරපු ගමන් ඕපන් වෙනව.
    ඔව් මේ කතාව ඇත්ත..
    මගෙත් 8GB ram එකෙන් හැමදේම කරන්නෙ..
    lightroom, photoshop විතරක් නෙමෙයි vmware virtual machine පවා ගේමක් නැතුව වැඩ කරනව..
    හැබැයි cpu එකත් ඔය සීන් එකට බලපානව..
    i3 වගේ එකක්නම් ram එක 8GB මදිවෙයි මට හිතෙන්නෙ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    mama ssd nathuwa lap eke normal hdd eke win 10 walin diwwa masa 6 kta wada,

    boot wenna yana welawa withrayi.
    photoshop illustrator wunath load wena time eka withrayi, eetapasse wada yaka wage.

    passe ssd damma. ethkta ithin load time ekath ikman wuna,

    virus guard ehema dagenada inne, nathnam hdd eke health ekath balanna,
     
    • Like
    Reactions: Capak Gamuthe