සොෆ්ට්වෙයා ලෝඩ් වෙන්න යන වෙලාව වැඩි. උදව් ප්ලීස්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ඔව් මේ කතාව ඇත්ත..
    මගෙත් 8GB ram එකෙන් හැමදේම කරන්නෙ..
    lightroom, photoshop විතරක් නෙමෙයි vmware virtual machine පවා ගේමක් නැතුව වැඩ කරනව..
    හැබැයි cpu එකත් ඔය සීන් එකට බලපානව..
    i3 වගේ එකක්නම් ram එක 8GB මදිවෙයි මට හිතෙන්නෙ
    CPU එකනන් latest gen එකේ මගෙත්
     
    • Like
    Reactions: pasansnoop

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    මචංලා මගේ ඩෙස්ක්ටොප් එකක් තියෙනවා මේ ස්පෙක් තියෙන. වැඩ කරපු මැෂින් එකේ බෝඩ් එක ගිහින් නිසා දැන් මෙකෙන් දුවන්නේ.

    ප්‍රොසා Intel(R) Core(TM) i5-3470 CPU @ 3.20GHz 3.20 GHz
    රැම් 8gb
    VGA Nvidia Geforce 210
    C ඩ්‍රයිව් එකේ 50GB + free space තියෙනවා

    මම තියෙන ඩවුට් එක තමයි ඇප් ඕපන් වෙන්න පට්ට වෙලාවක් යනවනේ. මේකේ OS එක windows 10. දාලා නම් දැන් අවුරුදු 2ක් වගේ. Illustrator, Photoshop වගේ ඇප් තැපැලෙන් ඕපන් වෙන්නේ. 4gb රැම් තියෙන intel vga වලින් දුවන මැෂින් වල Illustrator, Photoshop (same version - 2018 වගේ) ගේමක් නැතිව තප්පර ගානෙන් ඕපන් වෙද්දි මේකේ ඇයි බන් විනාඩි ගණන් රීඩ් කර කර ලෝඩින් ස්ක්‍රින් එකේ තියාන ඉන්නේ. මාරම ස්ලෝව් නේ. වැඩ කරද්දි නෝමල් වෙනවා. ඒත් ලෝඩ් වෙන්න මාරම වෙලාවක් ගන්නවා. සතියකට සැරයක් වගේ ටෙම්පරි ෆයිල් අනම් මනම් ක්ලීන් කරනවා

    මේකට රෙජිස්ට්‍රිෙයන් හරි වෙන විදියකින් හරි ගොඩ දා ගන්න පුළුවන් ද? ආයේ OS එක නොදා ගොඩ දා ගන්න ඕනේ.
    Pro Advise - Go for an SSD.
    Workaround - CCleaner use karala, temp files, registry files cleanup ekak karapan.

    ubage hard disk eka kochchara paranada kiyanna danne na, ewath kalayak use weddi performance degrade wenawa. e nisa SSD eka oya machine ekata long term solution ekak
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world

    Use a SSD
     
    • Like
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Pro Advise - Go for an SSD.
    Workaround - CCleaner use karala, temp files, registry files cleanup ekak karapan.

    ubage hard disk eka kochchara paranada kiyanna danne na, ewath kalayak use weddi performance degrade wenawa. e nisa SSD eka oya machine ekata long term solution ekak
    විස්වාස කරපන්කෝ පොටෝසොපුයි, ඉලස්ට්‍රෙටයි දෙක ඕපන් කරන්, ගුගල් එකේ ටැබ් 10 විතරත් ඕපන් කරන් edge එකත් ඕපන් කරන් කිසිම ගින්නක් නැතිව දුවනවා මැසිම යකා වගේ. කිසිම ලැග් විල්ලක් නෑ. යුටියුබ් එකේ නන්ස්ටොප් එකකුත් අනිවා දුවනවා. හැබැයි ඔය ඇප් දෙක මුලින් ඕපන් කරද්දි වතුර එකක් ගහලා ඒක නටලා තේකොල සීනි දාලා ප්ලේන්ටියක් හදාගෙන එන්න ටයිම් තියෙනවා. මට හිතා ගන්න බැරි ඇයි එහෙම කියලා

    1710004395333.png

    මම SSD එකක් ඩරාස් එකෙන් දැම්මා මචං
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,135
    1,614
    113
    විස්වාස කරපන්කෝ පොටෝසොපුයි, ඉලස්ට්‍රෙටයි දෙක ඕපන් කරන්, ගුගල් එකේ ටැබ් 10 විතරත් ඕපන් කරන් edge එකත් ඕපන් කරන් කිසිම ගින්නක් නැතිව දුවනවා මැසිම යකා වගේ. කිසිම ලැග් විල්ලක් නෑ. යුටියුබ් එකේ නන්ස්ටොප් එකකුත් අනිවා දුවනවා. හැබැයි ඔය ඇප් දෙක මුලින් ඕපන් කරද්දි වතුර එකක් ගහලා ඒක නටලා තේකොල සීනි දාලා ප්ලේන්ටියක් හදාගෙන එන්න ටයිම් තියෙනවා. මට හිතා ගන්න බැරි ඇයි එහෙම කියලා

    View attachment 226066

    මම SSD එකක් ඩරාස් එකෙන් දැම්මා මචං
    umba dapu link eka ewpanko
     
    "මට හිතා ගන්න බැරි ඇයි එහෙම කියලා"

    harima saralai... oya normal HDD ekak uparima 80mbps wage read speed ekakata yanawa... SSD ekak e tharam thun hathara guanayaka speed ekakata reach karanawa...

    nikan hithahan HDD eka max 80mbps yanawa kiyala,,. SSD eka nikan 400mbps wage yanawa kiyala, ethanama 5 times speed eka increase wela.
    nvme ekaka oka thawath speed, SSD ekata wada nvme ekath aduma 3-4 gunayak wath thiyanawa speed eka.

    dan ewayen wadak na.. dan hitha santhosen wadak karanawane speed ekath ekka. echcharati watinne