CPU එකනන් latest gen එකේ මගෙත්ඔව් මේ කතාව ඇත්ත..
මගෙත් 8GB ram එකෙන් හැමදේම කරන්නෙ..
lightroom, photoshop විතරක් නෙමෙයි vmware virtual machine පවා ගේමක් නැතුව වැඩ කරනව..
හැබැයි cpu එකත් ඔය සීන් එකට බලපානව..
i3 වගේ එකක්නම් ram එක 8GB මදිවෙයි මට හිතෙන්නෙ
Pro Advise - Go for an SSD.මචංලා මගේ ඩෙස්ක්ටොප් එකක් තියෙනවා මේ ස්පෙක් තියෙන. වැඩ කරපු මැෂින් එකේ බෝඩ් එක ගිහින් නිසා දැන් මෙකෙන් දුවන්නේ.
ප්රොසා Intel(R) Core(TM) i5-3470 CPU @ 3.20GHz 3.20 GHz
රැම් 8gb
VGA Nvidia Geforce 210
C ඩ්රයිව් එකේ 50GB + free space තියෙනවා
මම තියෙන ඩවුට් එක තමයි ඇප් ඕපන් වෙන්න පට්ට වෙලාවක් යනවනේ. මේකේ OS එක windows 10. දාලා නම් දැන් අවුරුදු 2ක් වගේ. Illustrator, Photoshop වගේ ඇප් තැපැලෙන් ඕපන් වෙන්නේ. 4gb රැම් තියෙන intel vga වලින් දුවන මැෂින් වල Illustrator, Photoshop (same version - 2018 වගේ) ගේමක් නැතිව තප්පර ගානෙන් ඕපන් වෙද්දි මේකේ ඇයි බන් විනාඩි ගණන් රීඩ් කර කර ලෝඩින් ස්ක්රින් එකේ තියාන ඉන්නේ. මාරම ස්ලෝව් නේ. වැඩ කරද්දි නෝමල් වෙනවා. ඒත් ලෝඩ් වෙන්න මාරම වෙලාවක් ගන්නවා. සතියකට සැරයක් වගේ ටෙම්පරි ෆයිල් අනම් මනම් ක්ලීන් කරනවා
මේකට රෙජිස්ට්රිෙයන් හරි වෙන විදියකින් හරි ගොඩ දා ගන්න පුළුවන් ද? ආයේ OS එක නොදා ගොඩ දා ගන්න ඕනේ.
මගෙනම් latest නෙමෙයි බං ඒත් i5 4th gen high performance එකක් (4590)CPU එකනන් latest gen එකේ මගෙත්
Use a SSDමචංලා මගේ ඩෙස්ක්ටොප් එකක් තියෙනවා මේ ස්පෙක් තියෙන. වැඩ කරපු මැෂින් එකේ බෝඩ් එක ගිහින් නිසා දැන් මෙකෙන් දුවන්නේ.
ප්රොසා Intel(R) Core(TM) i5-3470 CPU @ 3.20GHz 3.20 GHz
රැම් 8gb
VGA Nvidia Geforce 210
C ඩ්රයිව් එකේ 50GB + free space තියෙනවා
මම තියෙන ඩවුට් එක තමයි ඇප් ඕපන් වෙන්න පට්ට වෙලාවක් යනවනේ. මේකේ OS එක windows 10. දාලා නම් දැන් අවුරුදු 2ක් වගේ. Illustrator, Photoshop වගේ ඇප් තැපැලෙන් ඕපන් වෙන්නේ. 4gb රැම් තියෙන intel vga වලින් දුවන මැෂින් වල Illustrator, Photoshop (same version - 2018 වගේ) ගේමක් නැතිව තප්පර ගානෙන් ඕපන් වෙද්දි මේකේ ඇයි බන් විනාඩි ගණන් රීඩ් කර කර ලෝඩින් ස්ක්රින් එකේ තියාන ඉන්නේ. මාරම ස්ලෝව් නේ. වැඩ කරද්දි නෝමල් වෙනවා. ඒත් ලෝඩ් වෙන්න මාරම වෙලාවක් ගන්නවා. සතියකට සැරයක් වගේ ටෙම්පරි ෆයිල් අනම් මනම් ක්ලීන් කරනවා
මේකට රෙජිස්ට්රිෙයන් හරි වෙන විදියකින් හරි ගොඩ දා ගන්න පුළුවන් ද? ආයේ OS එක නොදා ගොඩ දා ගන්න ඕනේ.
විස්වාස කරපන්කෝ පොටෝසොපුයි, ඉලස්ට්රෙටයි දෙක ඕපන් කරන්, ගුගල් එකේ ටැබ් 10 විතරත් ඕපන් කරන් edge එකත් ඕපන් කරන් කිසිම ගින්නක් නැතිව දුවනවා මැසිම යකා වගේ. කිසිම ලැග් විල්ලක් නෑ. යුටියුබ් එකේ නන්ස්ටොප් එකකුත් අනිවා දුවනවා. හැබැයි ඔය ඇප් දෙක මුලින් ඕපන් කරද්දි වතුර එකක් ගහලා ඒක නටලා තේකොල සීනි දාලා ප්ලේන්ටියක් හදාගෙන එන්න ටයිම් තියෙනවා. මට හිතා ගන්න බැරි ඇයි එහෙම කියලාPro Advise - Go for an SSD.
Workaround - CCleaner use karala, temp files, registry files cleanup ekak karapan.
ubage hard disk eka kochchara paranada kiyanna danne na, ewath kalayak use weddi performance degrade wenawa. e nisa SSD eka oya machine ekata long term solution ekak
umba dapu link eka ewpankoවිස්වාස කරපන්කෝ පොටෝසොපුයි, ඉලස්ට්රෙටයි දෙක ඕපන් කරන්, ගුගල් එකේ ටැබ් 10 විතරත් ඕපන් කරන් edge එකත් ඕපන් කරන් කිසිම ගින්නක් නැතිව දුවනවා මැසිම යකා වගේ. කිසිම ලැග් විල්ලක් නෑ. යුටියුබ් එකේ නන්ස්ටොප් එකකුත් අනිවා දුවනවා. හැබැයි ඔය ඇප් දෙක මුලින් ඕපන් කරද්දි වතුර එකක් ගහලා ඒක නටලා තේකොල සීනි දාලා ප්ලේන්ටියක් හදාගෙන එන්න ටයිම් තියෙනවා. මට හිතා ගන්න බැරි ඇයි එහෙම කියලා
View attachment 226066
මම SSD එකක් ඩරාස් එකෙන් දැම්මා මචං
"මට හිතා ගන්න බැරි ඇයි එහෙම කියලා"විස්වාස කරපන්කෝ පොටෝසොපුයි, ඉලස්ට්රෙටයි දෙක ඕපන් කරන්, ගුගල් එකේ ටැබ් 10 විතරත් ඕපන් කරන් edge එකත් ඕපන් කරන් කිසිම ගින්නක් නැතිව දුවනවා මැසිම යකා වගේ. කිසිම ලැග් විල්ලක් නෑ. යුටියුබ් එකේ නන්ස්ටොප් එකකුත් අනිවා දුවනවා. හැබැයි ඔය ඇප් දෙක මුලින් ඕපන් කරද්දි වතුර එකක් ගහලා ඒක නටලා තේකොල සීනි දාලා ප්ලේන්ටියක් හදාගෙන එන්න ටයිම් තියෙනවා. මට හිතා ගන්න බැරි ඇයි එහෙම කියලා
View attachment 226066
මම SSD එකක් ඩරාස් එකෙන් දැම්මා මචං