සොෆ්ට් වෙයාර් උදව්වක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සොෆ්ට් වෙයාර් උදව්වක්

    මචංලා අපේ බයික් සේල් එකේ පහසු ගෙවීමේ ක්‍රමයට බයික් දෙනවා
    ඉතින් ඒවායේ වාරික එකතු කිරීම් පරිගණකයේ සටහන් කරන්න පුලුවන් විදියේ සොෆ්ට් වෙයාර් මොනවද බන් තියෙන්නේ

    කස්ටමර් වාරිකේ ගෙවනකොට ඒක එන්ටර් කරලා බිල් එකක් දෙන්න පුලුවන් වෙන්න ඕනි
    හිග වාරික බලා ගන්න පුලුවන් වෙන්න ඕනි

    වාරික ගෙවිම් වල වාර්තාවක් ගන්න පුලුවන් වෙන්න ඕනි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    system ekak dennam 35k one..

    03_zpsab27c98f.jpg


    02_zps12823048.jpg


    01_zpsdec4274f.jpg

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පට.. තෝ බයික් සේල් එකකුත් දැම්මද..? සර්විස් එකකුත් දැම්ම නේද කුකුලො.. මට මතකයි එහෙම එකක්.. එල එල බං.. ජය වේවා..!
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    බයික් සේල් එකක් කරනවා කියන හින්දා අහන්නේ මචන්. මම Honda Dio එකක් ගන්න මාසයක් තිස්සේ ඉන්නවා බන් තාම බයික් නෑ..
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අප්පට.. තෝ බයික් සේල් එකකුත් දැම්මද..? සර්විස් එකකුත් දැම්ම නේද කුකුලො.. මට මතකයි එහෙම එකක්.. එල එල බං.. ජය වේවා..!
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අප්පට.. තෝ බයික් සේල් එකකුත් දැම්මද..? සර්විස් එකකුත් දැම්ම නේද කුකුලො.. මට මතකයි එහෙම එකක්.. එල එල බං.. ජය වේවා..!

    බයික් සේල් එක දාලා දැන් ගොඩක් කල් බන් 2011 දැම්මේ
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ubata ona widiyata ekak develop karaganin, meke athi bang software develop karana kollo,sadhaarana gaanakata karaganna puluwan
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්
    දැනට තියෙන බයික් වල ඩවුන්පේමන්ට් එකයි මාසෙ වාරිකයයි පොඩ්ඩක් කියපන්කො.
    මටත් එකක් ගන්න හිතෙනවා