සෝභිත හිමියනි. ඔබෙන් කරන බැගෑපත් ඉල්ලීම...

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සෝභිත හිමියනි. ඔබෙන් කරන බැගෑපත් ඉල්ලීම...



    maduluwawe-sobitha-thero-180x113.jpg


    මාදුලුවාවේ සෝභිත හිමියනි,
    ප්‍රථමයෙන්ම ඔබට සුභ උපන් දිනයක්!
    ඔබ වහන්සේ මහා නායකයෙකි.
    ඔබ වහන්සේ රටේ වීරයෙකි.
    ඔබ වහන්සේ ජන නායකයෙකි.
    නමුත් ඔබ වහන්සේ බුද්ධ ශ්‍රාවක සංඝ රත්නයට අයිති නොවේ.
    ඔබ වහන්සේගේ විලි වසාගන්න,
    බුදුන් දේශනා කල ධර්මය අමු අමුවේ අද මරා දමනවා.

    “මහණෙනි ,බොහෝ දෙනාගේ දියුණුව පිණිස ,යහපත පිණිස ගම්නියම් ගම් සැරිසරන්න.
    දෙනමක් එක මඟ නොවඩින්න. මුල , මැද , අගයහපත් වූ ධර්මය දේශනා කරන්න”.
    - බුද්ධ වචනය

    සෝභිත හිමියන් මේක අද දෙරණ අරුණෙන් අහන ප්‍රශ්නෙකින් ගැලවෙන්න හරි අපූරුවට පාවිච්චි කරනවා.
    දෙරණ නිවේදකයා අහනවා ඔබ වහන්සේ ඇත්තටම භික්ෂුවගේ කාර්ය භාරය ඉටු කරනවද කියලා.
    එ‍තකොට උන්වහන්සේ කියනවා

    “මහණෙනි ,බොහෝ දෙනාගේ දියුණුව පිණිස ,යහපත පිණිස හැසි‍රෙන්න" මේක තමයි බුද්ධ වචනය
    මම ඒකයි මේ කරන්නෙ කියලා. එතකොට ඉතුරු ටික කෝ? ඒ ටික හැලුනෙ කොහොමද?
    ඔබත් ධර්මය අධ්‍යනය නොකොට ඔබ ආධ්‍යාත්මික සුවයක් හොයන්න උත්සහා නොකොට බල කාමය පසුපස
    යන මිනිස්සුන්ට කත් අදින ඔබ වහන්සේ කොහොම ද ධර්මය දේශනා කරන්නෙ.

    ඔබ වහන්සේට අදට වසර 70ක්
    කෝ ඔබ වහන්සේ ලැබූ ආධ්‍යාත්මීය දියුණුව?
    කෝ බුදුන් කියු මඟ ඔබ ගියාද?
    කෝ බුදුන් දේශනා කල මාර්ග ඵල ගැන ඔබ සොයාගත්තාද?
    අඩුම තරමින් උත්සාහා කරනවද?

    බුදුන් කොහෙදිද දේශනා කලේ භික්ෂූ දේශපාලනයක් ගැන?
    හොඳම උදාහරණය බුදුන් වහන්සේ. එහෙනම් උන්වහන්සේට තිබුණනෙ ලැබෙන්න නියමිත සක්විති රජ කමත්
    අරගෙන ධාර්මිකව රට මෙහෙයවන්න. නැහැ බුදුන් දැක්ක ඒක නෙමෙයි සත්‍ය. ඒක නෙමෙයි නියම සුවය කියලා.
    ඒත් මේ සෝභිත හිමියන් දුවන්නේ මිත්‍යාවක් පසුපස නේද?

    දැන් කවුද බුද්ධ වචනය අමු අමුවේ කෙලසලා දා‍න්නෙ? :sorry:

    සෝභිත හිමියනි ඔබ ජන නායකයෙ‍ක් වෙන්න භාවිත කරන්නේ කල්ප ගණනක් බුදුන් පෙරුම් පුරලා සොයා ගත්තු
    සත්‍ය බෙදාහරින්න සිටින උත්තරීතර සංඝ රත්නයේ චීවරයයි. ඔය පාපය අත්හරින්න. සිවුර පසෙක දාලා ඔබ දේශපාලනය
    කරන්න අපේ කිසිම තරහක් නෑ. හැබැයි ඔය උත්තරීතර සිවුර බල කාමයෙන් පෙළන්නන්ට කත් අදින්න පාවිච්චි කරන්න එපා!

    තීරණය ඔබටම භාරයි.... :rolleyes:


     
    Last edited:
    • Like
    Reactions: Randike Mendis

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා මචෝ..... අර පුරාවිදයා චක්‍රවර්ති කරන කියන ඒවායේ හැටියට සෝභිත හාමුදුරුවෝ හොදා.......!!
     
    • Like
    Reactions: rajitha2009

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඒක නම් ඇත්ත....
    මේ හාමුදුරුවො විතරක් නෙමෙයි තව ඕන තරම් ඉන්නවා
    දේශපාලනය කරන ඒ වගේම මුදල් පොදි බැඳ බැඳ ඉන්න අයත් ඉන්නවා.
    අද කාලේ හාමුදුරුවරු කියන්නෙ වතුපිටි බලාගන්න අය හරක් බලාගන්න අය තත්වෙට වැටිලා.
    හරිම කණගාටුයි.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    rev-athuraliye-rathana.jpg


    රථන හාමුදුරුවො නම් වැරදියි කියන්න බෑ.
    උන්වහන්සේ ඇත්තටම බුදු ධහම හොයන අධ්‍යනය කරන සහ දේශනා කරන කෙනෙක්.
     

    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    rev-athuraliye-rathana.jpg


    රථන හාමුදුරුවො නම් වැරදියි කියන්න බෑ.
    උන්වහන්සේ ඇත්තටම බුදු ධහම හොයන අධ්‍යනය කරන සහ දේශනා කරන කෙනෙක්.

    රහත් වෙන ලිස්ට් එකේ උඩට එන්න වෙන්න ඇති පාර්ලිමේන්තුවට ආවේ:shocked::shocked::shocked::shocked::shocked:
     

    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    ඒක නම් ඇත්ත....
    මේ හාමුදුරුවො විතරක් නෙමෙයි තව ඕන තරම් ඉන්නවා
    දේශපාලනය කරන ඒ වගේම මුදල් පොදි බැඳ බැඳ ඉන්න අයත් ඉන්නවා.
    අද කාලේ හාමුදුරුවරු කියන්නෙ වතුපිටි බලාගන්න අය හරක් බලාගන්න අය තත්වෙට වැටිලා.
    හරිම කණගාටුයි.

    එහෙම තියෙද්දී ඇයි බං උඹ සෝභිත හාමුදුරුවෝ ගැන විතරක් කියවන්නේ...:angry::angry::angry::angry::angry:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama nam otana daala tiyene photos wala inna godak hamuduruwanta echchara kamati ne. Godak aya karanne hamuduruwo nokala yutu dewal
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    rev-athuraliye-rathana.jpg


    රථන හාමුදුරුවො නම් වැරදියි කියන්න බෑ.
    උන්වහන්සේ ඇත්තටම බුදු ධහම හොයන අධ්‍යනය කරන සහ දේශනා කරන කෙනෙක්.

    වරදවා වටහගන්න එපා සෝභිත හාමුදුරැවන් කියන්නේ සංඛේතයක් වගේ හිමිනමක් අයුක්තියට එහෙයි නොකියා එරෙහි වෙන කෙනාට අපකැපයි නම් එහෙයි කියන් එල්ලාවල වගේ චීවරදාරින් ට කැපද කියන එක ඇහුවේ
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ammapa umbala wage kuhakayo. Hypocrites. Sobhitha hamuduruwo parliment ekata enna chande illuwe na. Un wahanse thamanta hari kiyala hithena mathaya wenuwen katha kala witharai. Ara chande illala bala thanhawen marenna yana ekadhipathiyekuta sudu hunu ganna yana rathana, ellawala medananda wage wajjipuththakayo wage boru karayo una nam umbalata hondaida? Laba prayojana walata, maharajata thiyena bayata uge hama balu wadetama ehei kiyana, mervin wage ewunge wandum pidum ganna ganinnanse la umbalata hondaida? Baya nathuwa aththa kiyana manussaya thamai umbalata naraka.