සෝභිත හිමියනි. ඔබෙන් කරන බැගෑපත් ඉල්ලීම...

shashika7788

Member
Aug 23, 2009
89
10
0
nugegoda

maduluwawe-sobitha-thero-180x113.jpg

මාදුලුවාවේ සෝභිත හිමියනි,
ප්‍රථමයෙන්ම ඔබට සුභ උපන් දිනයක්!
ඔබ වහන්සේ මහා නායකයෙකි.
ඔබ වහන්සේ රටේ වීරයෙකි.
ඔබ වහන්සේ ජන නායකයෙකි.
නමුත් ඔබ වහන්සේ බුද්ධ ශ්‍රාවක සංඝ රත්නයට අයිති නොවේ.
ඔබ වහන්සේගේ විලි වසාගන්න,
බුදුන් දේශනා කල ධර්මය අමු අමුවේ අද මරා දමනවා.

“මහණෙනි ,බොහෝ දෙනාගේ දියුණුව පිණිස ,යහපත පිණිස ගම්නියම් ගම් සැරිසරන්න.
දෙනමක් එක මඟ නොවඩින්න. මුල , මැද , අගයහපත් වූ ධර්මය දේශනා කරන්න”.
- බුද්ධ වචනය

සෝභිත හිමියන් මේක අද දෙරණ අරුණෙන් අහන ප්‍රශ්නෙකින් ගැලවෙන්න හරි අපූරුවට පාවිච්චි කරනවා.
දෙරණ නිවේදකයා අහනවා ඔබ වහන්සේ ඇත්තටම භික්ෂුවගේ කාර්ය භාරය ඉටු කරනවද කියලා.
එ‍තකොට උන්වහන්සේ කියනවා

“මහණෙනි ,බොහෝ දෙනාගේ දියුණුව පිණිස ,යහපත පිණිස හැසි‍රෙන්න" මේක තමයි බුද්ධ වචනය
මම ඒකයි මේ කරන්නෙ කියලා. එතකොට ඉතුරු ටික කෝ? ඒ ටික හැලුනෙ කොහොමද?
ඔබත් ධර්මය අධ්‍යනය නොකොට ඔබ ආධ්‍යාත්මික සුවයක් හොයන්න උත්සහා නොකොට බල කාමය පසුපස
යන මිනිස්සුන්ට කත් අදින ඔබ වහන්සේ කොහොම ද ධර්මය දේශනා කරන්නෙ.

ඔබ වහන්සේට අදට වසර 70ක්
කෝ ඔබ වහන්සේ ලැබූ ආධ්‍යාත්මීය දියුණුව?
කෝ බුදුන් කියු මඟ ඔබ ගියාද?
කෝ බුදුන් දේශනා කල මාර්ග ඵල ගැන ඔබ සොයාගත්තාද?
අඩුම තරමින් උත්සාහා කරනවද?

බුදුන් කොහෙදිද දේශනා කලේ භික්ෂූ දේශපාලනයක් ගැන?
හොඳම උදාහරණය බුදුන් වහන්සේ. එහෙනම් උන්වහන්සේට තිබුණනෙ ලැබෙන්න නියමිත සක්විති රජ කමත්
අරගෙන ධාර්මිකව රට මෙහෙයවන්න. නැහැ බුදුන් දැක්ක ඒක නෙමෙයි සත්‍ය. ඒක නෙමෙයි නියම සුවය කියලා.
ඒත් මේ සෝභිත හිමියන් දුවන්නේ මිත්‍යාවක් පසුපස නේද?

දැන් කවුද බුද්ධ වචනය අමු අමුවේ කෙලසලා දා‍න්නෙ? :sorry:

සෝභිත හිමියනි ඔබ ජන නායකයෙ‍ක් වෙන්න භාවිත කරන්නේ කල්ප ගණනක් බුදුන් පෙරුම් පුරලා සොයා ගත්තු
සත්‍ය බෙදාහරින්න සිටින උත්තරීතර සංඝ රත්නයේ චීවරයයි. ඔය පාපය අත්හරින්න. සිවුර පසෙක දාලා ඔබ දේශපාලනය
කරන්න අපේ කිසිම තරහක් නෑ. හැබැයි ඔය උත්තරීතර සිවුර බල කාමයෙන් පෙළන්නන්ට කත් අදින්න පාවිච්චි කරන්න එපා!

තීරණය ඔබටම භාරයි.... :rolleyes:

boru dewal danna epa buruwoo..ubala wage awun thama lankawe budu dahama vinasa karanna ipaduna kalakanni..ubala wage kalakanni awun me raten nathi karala danna one
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අනේ මන්දා මචෝ..... අර පුරාවිදයා චක්‍රවර්ති කරන කියන ඒවායේ හැටියට සෝභිත හාමුදුරුවෝ හොදා.......!!

    උන්වහන්සේ ලොකු සෙවයක් කරලා තියනවා ලංකාවට (පුරාවිද්‍යවට),උන්වහන්සේ කරලා තියන කැපවිම් ගැන අහනකොට පුදුමත් හිතෙනවා,උන්වහන්සේව අවතක්සේරු කිරිම උචිත නැ...
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    පිස්සු පුසා;12772789 said:
    දැන් නියමයි මමත් හිටියේ මේ ටික කවුරු හරි දානකල් තමයි
    ඇයි දන්නේ නැහැ අර ගලබොඩයව එහෙම මතක් නුවුනේ :angry::angry::angry:
    :yes::yes:
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0

    උන්වහන්සේ ලොකු සෙවයක් කරලා තියනවා ලංකාවට (පුරාවිද්‍යවට),උන්වහන්සේ කරලා තියන කැපවිම් ගැන අහනකොට පුදුමත් හිතෙනවා,උන්වහන්සේව අවතක්සේරු කිරිම උචිත නැ...

    සෙනරත් පරණවිතානයන් ඇතුලු තව විද්වතුන් ගණනාවක් කැපවිම් කරලා පර්යෙෂණ කරලා පුරාවිද්‍යාවට මහගු සෙවයක් කරලා තියෙනවා.එත් කව්රුවත් එල්ලාවල හාමුදුරුවෝ වගෙ නිදන්කඩන්න කිව්වෙ නැහැ ආණ්ඩුවලට. මෙයා කෞතුකගාරයේ පුරා වස්තු හොරකම ගැන නිහඩව ඉන්නෙ. පුරා විද්‍යාවට රටට ආදරෙ නම් නිදන් හොරුන් ගැන නිශ්ෂබ්දව ඉන්නෙ ඇයි?:D
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    boru dewal danna epa buruwoo..ubala wage awun thama lankawe budu dahama vinasa karanna ipaduna kalakanni..ubala wage kalakanni awun me raten nathi karala danna one

    මුලින්ම කියන්න බලන්න
    බුදු ධහම කියන්නෙ මොකද්ද කියලා ඔබ දන්නවද?
     
    kalanah

    Member
    Apr 21, 2009
    191
    4
    0
    අම්මලා ගාවගන්න එපා බල්ලො තෝ හැමිනියන් ගිහින් නිදන්හාරන උන් එක්ක.බල්ලා!!!

    තෝ පොන්සියා හාමුදුරුනමකට ගරු කරලා කතා කරන්න ඉගෙන වර අම්මගෙන්.දවස්ගනන් කැලෑවල ඇවිදල දුක්විඳලා ඉතිහාසය මතුකරන්න ජීවිතකාලයම කැප කරන එල්ලාවල හාමුදුරුවන්ට "රාජ්‍ය නිදන් මංකොල්ල කරුවන්ගෙ සංස්තාපිත සබාවෙ ප්‍රධාන උපදෙශක" කියල කියන්න තරං තොගෙ ජාතකේ අවුල්උනෙ කාගෙ වැරද්දෙන්ද කියල අම්මගෙන් අහගෙන වර.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තෝ පොන්සියා හාමුදුරුනමකට ගරු කරලා කතා කරන්න ඉගෙන වර අම්මගෙන්.දවස්ගනන් කැලෑවල ඇවිදල දුක්විඳලා ඉතිහාසය මතුකරන්න ජීවිතකාලයම කැප කරන එල්ලාවල හාමුදුරුවන්ට "රාජ්‍ය නිදන් මංකොල්ල කරුවන්ගෙ සංස්තාපිත සබාවෙ ප්‍රධාන උපදෙශක" කියල කියන්න තරං තොගෙ ජාතකේ අවුල්උනෙ කාගෙ වැරද්දෙන්ද කියල අම්මගෙන් අහගෙන වර.
    :yes::yes:;)me rabutan kiyala hitiya ponz;)
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    තෝ පොන්සියා හාමුදුරුනමකට ගරු කරලා කතා කරන්න ඉගෙන වර අම්මගෙන්.දවස්ගනන් කැලෑවල ඇවිදල දුක්විඳලා ඉතිහාසය මතුකරන්න ජීවිතකාලයම කැප කරන එල්ලාවල හාමුදුරුවන්ට "රාජ්‍ය නිදන් මංකොල්ල කරුවන්ගෙ සංස්තාපිත සබාවෙ ප්‍රධාන උපදෙශක" කියල කියන්න තරං තොගෙ ජාතකේ අවුල්උනෙ කාගෙ වැරද්දෙන්ද කියල අම්මගෙන් අහගෙන වර.

    සිවුරක් පෙරවන් හිටියා කියලා තෝ හැම එකාටම හිස නමනවා කියන එකෙන් තොගේ ගොන් ජාතකකෙ තමා පිලිබිබු වෙන්නෙ.උබ අප්සට් ගහයි කියලා උබෙ ජාතකෙ උබට උබෙ අම්මා කියලා නැත්තෙ.:lol::lol:
    A-Z මම තොට කියලා දෙන්නම්.:P
    සෙනරත් පරනවිතාන වගෙ විද්වතුන් ගවෙෂණ කරලා රට තොට ඇවිදලා කරපු සෙවය ගැන උබ දන්නවද?සමහර අක්ෂර මුල්වරට කියෙව්වෙ පරණවිතානයන්.එත් පුරාවිද්‍යාව හදාරපු ඒ ගැන පර්යෙශන පවත්වපු ඒ වෙනුවෙන් අසිමිතව වෙහෙසුනු පරණවිතානයන් ඇතුලු ඔය එක් කෙනෙක් වත් ආණ්ඩු නිදන් හාරලා/කඩලා ගන්න ඔනේ කියලා උපදෙස් දුන්නෙ නැහැ.
    එල්ලාවල කියන විදියට කලින් ආණ්ඩු නිදන් කැඩිම පුරා වස්තු කැඩිම කරා නම් එල්ලාවලට ඔය පුරාවිද්‍ය චක්‍රවර්ති ටයිටල් එක ලැබෙන්නෙත් නැහැ කියලා මතක තියා ගනින්.
    එල්ලාවල නිදන් වදුලු අරන් පහුගිය දවස් වල නැගෙනහිර පලාත් සංචාර කලා කියලා තමා කියන්නෙ.එයා දෙන්න ඇති ඉන්ෆො ඔය නිදන් කඩන උන්ට.කෞතුකාගාරෙ බඩු ඉස්සුවහම එල්ලාවල මොකක්ද කිව්වෙ?එයාගෙ කැරැට්ටුව හොද නැති නිසා තමා හෙළ උරුමය එයාව එහි නායකත්වයෙන් එකඡ්චන්දයෙන් නෙරපුවෙ.:lol::lol: