සෝමපාල මල්ලී නැතිවෙලා

priyade

Well-known member
  • Dec 2, 2017
    10,570
    6,152
    113
    මට ඌව මතකයි @Sexy Somapala කියලා තිබ්බේ. ඉස්සර අර දතක්‌ නැති meme avatar එකක් දාන් හිටියේ. දැන් වෙනස් කරලා. ඌ කලිනුත් කියලා තිබ්බ හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටිය කියලා. 🙁
    He logged in yesterday also, maybe some one else
     
    • Wow
    Reactions: Candid-B

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    නිවන් සැප ලැබේව...

    මෙච්චර පොඩි කාලෙන් වගේ වකුගඩු, ලිවර් කෙස් වෙලා තියෙන්නේ ඇයි ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉස්සර posts දැම්මා මතකයි. නිවන් සුව ලැබේවා
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    පව්. හොදටම මතකයි පෝස්ට් දානවා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    මම හිතුවෙ ඒ කාලෙ මොනා හරි කරල වියදම් එහෙම කරල් පොරට හොද උනා කියල
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ඔව් මෙයා වෙන්න ඕනෙ. සෑහෙන කල් ඉඳන් අසනීපෙන් ගිටිය මතක විදිහට. RIP.
    1741316461123.png

    eya thama