සෝමපාල මල්ලී නැතිවෙලා

san**

Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    ඔව් මටත් දැන් පණිවිඩය ආවා..


    නෑ somapala witharai ban. Sexy somapala kiyanne wena ekek
    ------ Post added on Mar 7, 2025 at 9:58 AM
    අම්මපා .. හොදට ඉන්න එකෙකුත් මැරුවද මම . .. :shocked:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    නිවන් සුව මචන් උබට
    පුලුවන් උපරිමෙන් උබව ගොඩ දැම්ම අවුරුදු කිපෙකට කලින්
    පොඩි උන් දෙන්න ගැන දුක
     
    • Like
    Reactions: Rummy678

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හරියටම කවුද බං ඔය. එක එකා එක එක උන්ව මෙන්ශන් කරලා..කහපාට දත් නැති emoji එකක් දාගෙන ඉන්න එකා ද?

    මරණයට හේතුව මොකක්ද බං? නිදන්ගත රෝග ද ?
     
    • Like
    Reactions: Yin And Yang

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    1741342322039.png


    හරියටම කවුද බං ඔය. එක එකා එක එක උන්ව මෙන්ශන් කරලා..කහපාට දත් නැති emoji එකක් දාගෙන ඉන්න එකා ද?

    මරණයට හේතුව මොකක්ද බං? නිදන්ගත රෝග ද ?
    ow ow ඒ මල්ලි තමයි. පොරට වකුගඩු සහ අක්මාවේ අවුලක් තිබ්බා. පෙබරවාරි 4 ඉදන් දෙපාරක් හොස්පිට්ල් හිටියා කන්න බොන්න බැරැව
    ------ Post added on Mar 7, 2025 at 3:44 PM

    Kandy koheda machanla
    මාවනැල්ලේ බන් නුවර නෙව්
    ------ Post added on Mar 7, 2025 at 3:47 PM

    machan mata ewala thiyahan yana widiha. heta enna inne kattiya
    මාවනැල්ල YMBA අසල ෆොන්සේකා මල් ශාලාවේ දැනට දේහය තැම්පත් කරලා තියනවා. මම 1ට විතර ගියා එතකොටත් එම්බාම් කරන ගමන්. හෙට හවස 4.00ට අවසන් කටයුතු කරනවා මාවනැල්ල ආදාහනාගාරයේදී.
    ------ Post added on Mar 7, 2025 at 3:51 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,051
    113
    ade niwan suwa machan.hamotama ynda wenawa. apith gihin indi kawruth dannema nathuwa :(