අම්මපා .. හොදට ඉන්න එකෙකුත් මැරුවද මම . ..ඔව් මටත් දැන් පණිවිඩය ආවා..
නෑ somapala witharai ban. Sexy somapala kiyanne wena ekek
------ Post added on Mar 7, 2025 at 9:58 AM

ow ow ඒ මල්ලි තමයි. පොරට වකුගඩු සහ අක්මාවේ අවුලක් තිබ්බා. පෙබරවාරි 4 ඉදන් දෙපාරක් හොස්පිට්ල් හිටියා කන්න බොන්න බැරැවහරියටම කවුද බං ඔය. එක එකා එක එක උන්ව මෙන්ශන් කරලා..කහපාට දත් නැති emoji එකක් දාගෙන ඉන්න එකා ද?
මරණයට හේතුව මොකක්ද බං? නිදන්ගත රෝග ද ?
මාවනැල්ලේ බන් නුවර නෙව්Kandy koheda machanla
මාවනැල්ල YMBA අසල ෆොන්සේකා මල් ශාලාවේ දැනට දේහය තැම්පත් කරලා තියනවා. මම 1ට විතර ගියා එතකොටත් එම්බාම් කරන ගමන්. හෙට හවස 4.00ට අවසන් කටයුතු කරනවා මාවනැල්ල ආදාහනාගාරයේදී.machan mata ewala thiyahan yana widiha. heta enna inne kattiya