සෝමවංශ අමරසිංහ අභාවප්රාප්ත වෙයි
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අද (15) පෙරවරුවේ අභාවප්රාප්ත විය. මිය යන විට ඔහු 74 වැනි වියේ පසුවිය.