සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අද (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 74 වැනි වියේ පසුවිය.
     

    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    නිවන් සුව අත්වේවා...

    (පොල් ගහපු නිසාද දන්නේ නෑ මෙහෙම වෙන්නේ...)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මනුස්සය අන්තිම කාලේ කරපුවගේ හැටියට jvp උන් මළගෙදරට වත් එයිද දන්නේ නෑ :oo:

    wayasata yaddi minissu pissu kelinawa...
    Me welawe JVP eka e manussaya karapu hoda dewal gana menehi karala e manussayage gedara aya wenuwen karanna puluwan uparima kalanam hari