සෝමාලියානු කොල්ලකරුවන්ගේ ඇස් වසා නැවක් අ

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes:
    ඒක නම් පට්ට ෆිල්ම් එක නේහ් බං.. ඇත්ත කතාවක්නේ..
    සෝමාලියන්කාරයො පට්ට මොඩයි බං..
    :rofl:


    මං ඒක ඉස්සරම ගියපු හිස්ට්‍රි චැනල් එකේ ඩොකියුමෙන්ට්‍රි එකක දැක්කා බන් ඔය සීන් එක. පස්සෙ තමා ෆිල්ම් එක ගැහුවේ.. ඩොකියුමෙන්ට්‍රි එකෙත් පට්ට විස්තරයක් තිබ්බ බේරගත්ත හැටි ගැන..:yes:

    පට්ට ෆිල්ම් එක.:cool:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :yes::yes::yes:
    ඒක නම් පට්ට ෆිල්ම් එක නේහ් බං.. ඇත්ත කතාවක්නේ..
    සෝමාලියන්කාරයො පට්ට මොඩයි බං..
    :rofl:

    මෝඩ හින්ද තමයි බය බන් ඕකුන් ඈත තියා කෙලල දැම්මොත් rpg එකක්වත් :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....