සෝමාලියාවට පාන් දැම්මා වගේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,287
    26,770
    113
    Kandy
    කට්ටියම සෝමාලියාවට පාන් දැම්මා වගේ කියන කතාව අහලා ඇති,ඊ වගේම බොහොම පොඩි දෙයක් ලැබුනත් ගොඩක් සතුටු වෙන්න පලුවන් චින්චනයක් අපගේ ජනපති තුමාගේ පදවි ප්‍රාප්තියෙන්,අගමැති තුමාගේ උදව්වෙ ආර්ථික ඇමති බැසිල් රාජපක්ෂ මැති තුමාගේ මොළ හතක ධාරිතාවයෙන් යුතු චින්තනයෙක් සුභාගයේ දැක්ම ක්‍රියාත්මක කරමින් මිනිසුන්ගේ චින්තනය පොඩි තැන ඉදලා වෙනස් කරන්න හැකි උනා.අප බලාපොරොත්තු වූ චින්තනය මෙය නොවේද.ස්ය්ස්ටම් එක චේන්ජ් වෙමින් පවතී ,ජය වේවා .දැන් මිනිස්සු ලොකු ලොකු කාර් ලොකු ගෙවල් ගැන නොවේ සිහින දකින්නේ ,පන් ගෙඩියක් ගන්න එක ගෑස් සිලින්ඩරයක් ගන්න එක ,සිනි 500 ගන්න එක වගේ බොහොම සරල අව්‍යාජ ගැමි චින්තනයක් කරා සිස්ටම් චේන්ජ් කල ඔබට ස්තුති .ඩි ඒ රාජපක්ෂ මැතිදුන් මේ අගනා පුත්‍රයන් රටට දායාද නොකලානම් මුළු රටම අද තම්බින්ට දෙමළුන්ට ඔලුව පාත් කරන ඉන්න වෙන සජබ ජෙපි ගු ඇම් පි කඩ හැලියක්, පොහොට්ටුවට ජය වේවා .

    246445783_1246116505812810_6715593173269211704_n.jpg


    ලින්ක්