සෝමාවතී පුණ්යභූමියට ඉහල අහසේ පෙළහර

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකට කියන්න තියෙන්නෙ මෙච්චරයි

    පහුගිය දවසක සෝමාවතියේ තිබ්බ පින් කමකට ගිහින්, ගංවතුරෙන් යටවෙලා මිනිස්සු කීප දෙනෙක් මැරුනා.
    මේ තියෙන්නෙ ඒගැන ...
    අපේ මිනිස්සුන්ගේ මෝඩ වැඩ....
    -----

    සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද
    එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද,
    එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද
    ''බුදු රැස්'' වලින් ආයෙත් ගෙන්නනු බැයිද?

    උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ
    යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ
    පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ
    රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ

    ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට
    විදුලිය කොටන විට වැහි මන්දාරමට
    එළියට ගිහින් බැලුවොත් පේවී යසට
    ''බුදු රැස්'' පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට

    බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක
    බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක
    සයින් දැවෙන දන මුදවන මෙත් සිතක
    නිතින් රැඳේ ''බුදු රැස් මාලා'' නිසැක

    දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා
    ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා
    කලින් කලට කියනා බොරු සීලෙ පපා
    බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!

    උපුටාගැනීම - boondi.lk


    දැන් බලන්න පහු ගිය මාසෙක සිල් සමාදන් වීමක් තිබුනා සොමවතියේ එයට අදික පිරිසක් සහබාගී උනා... ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් තිබුනෙත් නෑ...
    යටි තල පහසුකම් තිබුනෙත් නෑ ... අවට පරිසරය අපවිත්‍ර උනා දහස් ගණන් සහබාගී වීම හේතුවෙන් ... අන්තිමට ගං වතුර තත්වයක් ඇති උනා ... ඕවත්
    සමහර විට හාස්කම් නිසා වෙන්න ඉඩ තියෙනවා මචන්.... දෙයක් එක පාරටම බැහැර කරන්න බෑ.... මෙවැනි දේවල් තුලින් ගසා කන්නන් ද නැත්තෙමත් නෑ..
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    දැන් බලන්න පහු ගිය මාසෙක සිල් සමාදන් වීමක් තිබුනා සොමවතියේ එයට අදික පිරිසක් සහබාගී උනා... ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් තිබුනෙත් නෑ...
    යටි තල පහසුකම් තිබුනෙත් නෑ ... අවට පරිසරය අපවිත්‍ර උනා දහස් ගණන් සහබාගී වීම හේතුවෙන් ... අන්තිමට ගං වතුර තත්වයක් ඇති උනා ... ඕවත්
    සමහර විට හාස්කම් නිසා වෙන්න ඉඩ තියෙනවා මචන්.... දෙයක් එක පාරටම බැහැර කරන්න බෑ.... මෙවැනි දේවල් තුලින් ගසා කන්නන් ද නැත්තෙමත් නෑ..

    හැබැයි මට නම් හාස්කම් පිලිබදව සත පහක විශ්වාසයක් නෑ සහෝ..මම විශ්වාස කරන්නෙ හේතු-පල වාදය...ඕනෑම දෙයක් ඇති වෙන්න හේතුවක් තියෙන්නෙ ඕනෙ...කිසිම දෙයක් නිකන් පහල වෙන්නෙ නෑ....:nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවාර්යයෙන්ම...:yes::yes::yes:මාත් කැමතියි මේවගෙ විවාදයට තුඩු දෙන,තරමක් ගුප්ත යැයි හැගෙන දේ පිලිබදව සොයා බලන්න...මම ඒ වගේ දේවල් පිලිබදව තමයි මගෙ a/L ප්‍රොජෙක්ට් එකටත් කලේ....:yes::yes:

    ස්වයන් ගවේෂකයන් ඉතා අඩුයි සහෝදරයා අපේ රටේ ... කෙනෙක් හොයා ගත්ත දේවල් මතම යෑපෙන අය තමා වැඩි පිරිසක් ... මම දැක්ක රාවනා රජ ගැන සොයන කණ්ඩායමක් ... ඔවුනට ඉතා අඩු අනුග්‍රහයක් තිබෙන්නේ ... මම දැක්ක එලකිරියේම ත්‍රෙඩ් එකක් තියෙනවා රාවනා කතාව බොරුවක් කියල කෙනෙක් දාල තියෙනවා ... රාවනා රජුව මරන්න ලැබෙන්නේ නෑ විබීෂනගේ අනුග්‍රහය නැතිනම් ... අනික පුරාවෘතයක් තියෙනවා රාවනා රජු මියගොස් නැති බවත් සිහි මුර්ජවකට පත්ව ඇති බවත් ... අපිට තියෙන්නේ හොඳ ඉතිහාසයක් ... අපේම අය ඒවාට අගව්රව කරනවා ... එකයි වරද ...
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    කෞද ඔය බොරු කියන්නෙ අපේ ආගමම ඇයි අපිම සෞත්තු කරගන්නේ....

    ඔය ඩෙවල් විශවාස කරන්න එප්පා...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැබැයි මට නම් හාස්කම් පිලිබදව සත පහක විශ්වාසයක් නෑ සහෝ..මම විශ්වාස කරන්නෙ හේතු-පල වාදය...ඕනෑම දෙයක් ඇති වෙන්න හේතුවක් තියෙන්නෙ ඕනෙ...කිසිම දෙයක් නිකන් පහල වෙන්නෙ නෑ....:nerd:

    ඔයා හිතන විදිය වෙන්න පුළුවන් .... :Dහැම දෙයකටම හේතුවක් තියෙන්න පුළුවන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෞද ඔය බොරු කියන්නෙ අපේ ආගමම ඇයි අපිම සෞත්තු කරගන්නේ....

    ඔය ඩෙවල් විශවාස කරන්න එප්පා...

    කා ගැනද කියන්නේ මචන් ?:nerd:
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    Machanla man dekka kauda meke diga kaviyak wage ekak post karala tiyanawa, eka ape agamata agaurawa wena vidiyata liyala tiyenne, karuna karala e post eka delete karanna, :no::no::no:
     

    key100

    Member
    Nov 30, 2009
    147
    20
    0
    minissuneeee.....me tharam uthum dahamak hambela thiyeddi me wage boru dewalwalata wahal wenne ai?????? mamath somawathiye giya...eli wenakam balan hitiya me kiyana ewa penawada kiyala....mukuth naha....oya okkoma boru katha....
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    thanks machan office eke balanna baha video block karala thiyenney.. room ekata giyama balanna wenney..

    rep+
     

    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    අහසෙන් කොහොමද බන් බුදු රෑස් විහිදෙන්නෙ..ඔව තමයි මිනිස්සුන්ගෙ මොඩ අදහස්..ආගමක් තෙරුම් ගන්න බරි මිනිස්සු..ඔව මචන් දෙශගුනික වෙනස්කම් මිසක්,හාස්කම් නෙමෙයි,අනික බුද්ඩගමෙ හාස්කම් නෑ.ඒක තමයි අනික් ආගම් එක්ක බලනකොට බුද්ඩදර්මය වෙනස් වෙන්නෙ.( එහි පස්සිකො )
    agrre
     

    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    තරහා වෙන්න එප්පා යළුවනේ ම මේ කීන දේට....

    මන් මේක විශ්වස කරන්නෙ නැහැ...

    මේක අහසේ සිද්ද වෙන ස්වාබාවික දෙයක්....



    මන් හොද බුද්ධා ගමේ...
    aniwaryenma,machan eeta eha patthe tiyena hotel eke idan oka video karanam ape kattiya monawa kiyaida....
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    thank you for comments machan !!:D

    Machan mama umbey Mey Thread Ekata reply karapu ekata kawda Ekek hangila indala mata - Rep Deela... :( mata re kapuwata newei Duka.. mata ai mehema rep kapuwe mey Thread Eke kiyalai... kawda danney naha machan mey jara wadey kare..

    -rep.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Machan mama umbey Mey Thread Ekata reply karapu ekata kawda Ekek hangila indala mata - Rep Deela... :( mata re kapuwata newei Duka.. mata ai mehema rep kapuwe mey Thread Eke kiyalai... kawda danney naha machan mey jara wadey kare..

    -rep.png

    jara weda mewwa nam... :angry: kawru hari mekata garu karapu ekata salakanna ona !! :yes: mei wage jara weda nokara !! :angry: sorry machan umbata mage thread eka nisa karadarayak unata ! :dull: clear ur inbox machan PM ekak ewanna baa :no: