Good Post saho :)
XibitZ Well-known member Oct 10, 2008 13,243 1 4,032 113 Moratuwa Jun 14, 2016 #24 Rage Guy said: ahuwune ne ban soma hamuduruwo denagena giye.thamawa sangaya wenuwen dan dimak kare.soma hamuduruwo apawath wunata passe thamai sinhalunta terune. Click to expand... ඔව් ඒ දවස්වල සින්හලයෝ ලොකු නින්දක හිටියේ. . සෝම හමුදුරුවෝ දැනන් හිටියා අපවත් වෙන්න සිදුවෙන බව. . සෝම හාමුදුරුවෝ කියන්නේ වනගතවෙලා බාවනාව ප්රගුන කරපු හාමුදුරු නමක්. . කාටවත් නොකිව්වට උන්වහන්සේ තුල යම් ශක්තියක් තිබුනා. . අවසන් දර්ම දේශනාව බලන්න. . එතන තියෙනවා "අපිව අපවත් කරන්න නම් හදන්නේ අපි අපවත්වෙමු. එතකොට හරි මේ සින්හල ජාතිය අපේ මලමිනි උඩින් නැගිටියි" කියලා. . අනිත්දේ තමයි මිනිසාට මිනිසෙක්ගෙන් වෙන කරදරයක් නවතන්න දෙවියන්ට බෑ කියලත් කියනවා. . දෙවියන් නවතන්නේ යක්ශයන්ගෙන් වෙන කරදර පමනයි කියලත් කියනවා. . අනිත්දේ උන්වහන්සේට කර්මය වෙනස් කරන්න හැකියාවක් තිබ්බා. . කර්මය පන්ච නයාම දර්ම වලින් එකක් විතරයි. . නමුත් උන්වහන්සේ එහෙම කලේ නෑ. . අද හැමදාම හැම රේඩියෝ/ටී.වි චැනල් එකකම පිරිත් බන ඇහෙන්නේ. . බවුද්දයා මේ තරම් දර්මයට නැඹුරු වුනේ. . අසාදාරනයට විරුද්දව නැගිටින්න කොන්ද පන ලැබුනේ සෝම හමුදුරුවෝ නිසා බව මතක තියාගන්න. .
Rage Guy said: ahuwune ne ban soma hamuduruwo denagena giye.thamawa sangaya wenuwen dan dimak kare.soma hamuduruwo apawath wunata passe thamai sinhalunta terune. Click to expand... ඔව් ඒ දවස්වල සින්හලයෝ ලොකු නින්දක හිටියේ. . සෝම හමුදුරුවෝ දැනන් හිටියා අපවත් වෙන්න සිදුවෙන බව. . සෝම හාමුදුරුවෝ කියන්නේ වනගතවෙලා බාවනාව ප්රගුන කරපු හාමුදුරු නමක්. . කාටවත් නොකිව්වට උන්වහන්සේ තුල යම් ශක්තියක් තිබුනා. . අවසන් දර්ම දේශනාව බලන්න. . එතන තියෙනවා "අපිව අපවත් කරන්න නම් හදන්නේ අපි අපවත්වෙමු. එතකොට හරි මේ සින්හල ජාතිය අපේ මලමිනි උඩින් නැගිටියි" කියලා. . අනිත්දේ තමයි මිනිසාට මිනිසෙක්ගෙන් වෙන කරදරයක් නවතන්න දෙවියන්ට බෑ කියලත් කියනවා. . දෙවියන් නවතන්නේ යක්ශයන්ගෙන් වෙන කරදර පමනයි කියලත් කියනවා. . අනිත්දේ උන්වහන්සේට කර්මය වෙනස් කරන්න හැකියාවක් තිබ්බා. . කර්මය පන්ච නයාම දර්ම වලින් එකක් විතරයි. . නමුත් උන්වහන්සේ එහෙම කලේ නෑ. . අද හැමදාම හැම රේඩියෝ/ටී.වි චැනල් එකකම පිරිත් බන ඇහෙන්නේ. . බවුද්දයා මේ තරම් දර්මයට නැඹුරු වුනේ. . අසාදාරනයට විරුද්දව නැගිටින්න කොන්ද පන ලැබුනේ සෝම හමුදුරුවෝ නිසා බව මතක තියාගන්න. .
XibitZ Well-known member Oct 10, 2008 13,243 1 4,032 113 Moratuwa Jun 15, 2016 #27 සෝම හාමුදුරුවන්ගේ අපවත්කිරීමට සම්බන්ද ශාන්ති ජයසේකර සහ සිසිර ජයසේකර ගැන දන්න කෙනෙක් ඉන්නවද?
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Jun 15, 2016 #28 bump mchn.. vatinawa umbe karana de.. pin sedda venne one...
C_A_S_P_E_R Well-known member Apr 4, 2016 1,281 361 83 Jun 29, 2016 #29 soma himiyani...yalith me deshayata wadinu mana......
XibitZ Well-known member Oct 10, 2008 13,243 1 4,032 113 Moratuwa Jun 29, 2016 #30 C_A_S_P_E_R said: soma himiyani...yalith me deshayata wadinu mana...... Click to expand...
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 Oct 29, 2016 #33 Ape awaasanawa me wage himinamak nathiwima....
channaq4 Well-known member Jun 30, 2008 3,322 1,053 113 නොදනි(Unknown) Dec 23, 2016 #36 hithata ena karna godak thiyanwa kiyanna eth methana oka kiyala wadak na