සෝම හාමුදුරුවෝ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ahuwune ne ban soma hamuduruwo denagena giye.thamawa sangaya wenuwen dan dimak kare.soma hamuduruwo apawath wunata passe thamai sinhalunta terune.

    ඔව් ඒ දවස්වල සින්හලයෝ ලොකු නින්දක හිටියේ. . සෝම හමුදුරුවෝ දැනන් හිටියා අපවත් වෙන්න සිදුවෙන බව. .
    සෝම හාමුදුරුවෝ කියන්නේ වනගතවෙලා බාවනාව ප්‍රගුන කරපු හාමුදුරු නමක්. .
    කාටවත් නොකිව්වට උන්වහන්සේ තුල යම් ශක්තියක් තිබුනා. .
    අවසන් දර්ම දේශනාව බලන්න. . එතන තියෙනවා "අපිව අපවත් කරන්න නම් හදන්නේ අපි අපවත්වෙමු. එතකොට හරි මේ සින්හල ජාතිය අපේ මලමිනි උඩින් නැගිටියි" කියලා. .
    අනිත්දේ තමයි මිනිසාට මිනිසෙක්ගෙන් වෙන කරදරයක් නවතන්න දෙවියන්ට බෑ කියලත් කියනවා. . දෙවියන් නවතන්නේ යක්ශයන්ගෙන් වෙන කරදර පමනයි කියලත් කියනවා. .
    අනිත්දේ උන්වහන්සේට කර්මය වෙනස් කරන්න හැකියාවක් තිබ්බා. . කර්මය පන්ච නයාම දර්ම වලින් එකක් විතරයි. . නමුත් උන්වහන්සේ එහෙම කලේ නෑ. .

    අද හැමදාම හැම රේඩියෝ/ටී.වි චැනල් එකකම පිරිත් බන ඇහෙන්නේ. .
    බවුද්දයා මේ තරම් දර්මයට නැඹුරු වුනේ. . අසාදාරනයට විරුද්දව නැගිටින්න කොන්ද පන ලැබුනේ සෝම හමුදුරුවෝ නිසා බව මතක තියාගන්න. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සෝම හාමුදුරුවන්ගේ අපවත්කිරීමට සම්බන්ද ශාන්ති ජයසේකර සහ සිසිර ජයසේකර ගැන දන්න කෙනෙක් ඉන්නවද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    14900440_361705397504593_7812881185618253223_n.jpg