tfs machan. balamuko weekend eke wage try ekak denna ona 
mama nam kiri mokakwath bon naha godak issara indanma. gedara ayata hadala deela balamu

mama nam kiri mokakwath bon naha godak issara indanma. gedara ayata hadala deela balamu



මෙහෙම කරපන් ඒක පස්සේම යන්න එපා සතියට දෙපාරක් වගේ බීපන්. මම නම් සතියක් බොනවා සති දෙකක් බොන්නේ නෑ ආපහු සතියක් බොනවා. කොවිඩ් වලින් පස්සේ මම vegetarian උනා ඒත් එක්ක පටන් ගත්තේ සෝයා කන බොන එක. (කොවිඩ් කාලේ නිකන් ඉදලා මට සීනි පොඩ්ඩක් වැඩිත් උනා)math me net eke baluwa tikak, eka eka dewal thyenwa, shape eke bonna hodai wage![]()
ow ehema thami kranna oniමෙහෙම කරපන් ඒක පස්සේම යන්න එපා සතියට දෙපාරක් වගේ බීපන්. මම නම් සතියක් බොනවා සති දෙකක් බොන්නේ නෑ ආපහු සතියක් බොනවා. කොවිඩ් වලින් පස්සේ මම vegetarian උනා ඒත් එක්ක පටන් ගත්තේ සෝයා කන බොන එක. (කොවිඩ් කාලේ නිකන් ඉදලා මට සීනි පොඩ්ඩක් වැඩිත් උනා)
ලීටරයක් හෝ ඊට පොඩ්ඩක් අඩුවෙන් වගේ දාන්න. මම නං පොඩ්ඩ පොඩ්ඩ දෙපාරකට වගේ බ්ලෙන්ඩ් කරනවා. එතකොටත් හොඳයි. මේ සෝයා වලින් සෑහෙන කිරි ගන්න පුලුවන්.බොහොම ස්තුතියි පොරොන්දු වෙච්චි විදිහටම පෝස්ට් එක දැම්මට.
මේක බ්ලෙන්ඩ් කරද්දි වතුර කොච්චර දානවද කියලා නෑ. ලීටරයක් කියලා හිතා ගත්තා ලීටරයක් හදන්න පුළුවන් කිව්ව නිසා.
මේකත් අර ටෝෆු,මාමයිට්, දූරියන් වගේම දෙයක් වගේ. අසා මිනිස්සු හොඳටම ආසයි. තවත් සෙට් එකකට පෙන්වන්න බෑ.
කමකුත් නෑ මචං මම නං අපේම මිනිස්සුනේ කියලා ඕන කෙනෙකුට සප් එකක් දෙනවා, ඒත් සමහරු කැත විදිහට වෙන අයගේ නිර්මාණ සම්පුර්ණයෙන්ම තමන්ගේ කියලා දානවනේ. අන්න ඒකනං කැතයි.Aiye meka mehem dnmma eka hodi natam hingana fb wesiyo meka ussala unge wage danawa
Soya milk is a good replacement for lactose intolerant people. The only Soy product that has no problems at all is "Soy Sauce" because it's naturally fermented.සෝයා ගැන එක එක නරක කතා කියනවනේ කට්ටිය![]()
![]()
![]()
Thank you for these insights. What is your take on ‘butter’? Love to know about it. It also has controversial arguments which some support and some oppose.Soya milk is a good replacement for lactose intolerant people. The only Soy product that has no problems at all is "Soy Sauce" because it's naturally fermented.
Soya meat is extruded under high pressure in Alumnium vessels and there's a possibility of metal contamination. Other soy products contain what's known as "Isoflavones". These are a class of phytoestrogens — plant-derived compounds with estrogenic activity. Soybeans and soy products are the richest sources of isoflavones and many have concerns about adverse health due to these.
But as @castellain suggested it's a good replacement for Cow's milk, because it's similar to cow’s milk, and all the essential amino acids are present but in smaller amounts than in cow’s milk.
The main point is that any Soy product has to be taken in moderation.
Personally the only Soy product I use is Soy Sauce, with cut Chillies in it. I always stick to natural milk and natural butter. Not greasy margarine. That's my preference.
Butter is made from animal fat and hence contains more saturated fat. Margarines contains polyunsaturated and monounsaturated fats that reduce LDL (bad cholesterol). But some margarines do contain Trans-fats.... These lower HDL (the good cholesterol)Thank you for these insights. What is your take on ‘butter’? Love to know about it. It also has controversial arguments which some support and some oppose.
- because ants or rats don't touch it.ට්‍රයි කරලා බලන්න ඕන මචං. සමහරවිට ඒ සෝයා අයිස්ක්‍රීම් වලට සීනී ගොඩක් දානවා ඇති.
මම හැදුවොත් හදන්නෙ smoothie එකක් විදිහට තමා. හැදුවොත් update එකක් දෙන්නං.![]()