සෝයා කිරි ගැන ලොකු දැනුමක් නැතිව දෙගිඩියාවෙන් ඉන්න අයට කියන්නෙ. මම අවුරුදු 10 විතර හැමදාම සෝයා කිරි බොනවා. කිසිම ප්රශ්නයක් නෑ. සමහර වෙලාවට එළකිරි බීපුවම දැනෙන ආම්ලික ගතිය දැනෙන්නෙත් නෑ.
බීලා වැඩි වෙලා පහුවදාට අමාරුවෙන් ඉන්නකොට දැනෙන අපහසුවට ඉතාම සුදුසුයි
බීලා වැඩි වෙලා පහුවදාට අමාරුවෙන් ඉන්නකොට දැනෙන අපහසුවට ඉතාම සුදුසුයි
