සෝයා කිරි💪 😃

lodbrok

Well-known member
  • Jul 9, 2016
    4,164
    3,303
    113
    🇬🇧
    සෝයා කිරි ගැන ලොකු දැනුමක් නැතිව දෙගිඩියාවෙන් ඉන්න අයට කියන්නෙ. මම අවුරුදු 10 විතර හැමදාම සෝයා කිරි බොනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. සමහර වෙලාවට එළකිරි බීපුවම දැනෙන ආම්ලික ගතිය දැනෙන්නෙත් නෑ.

    බීලා වැඩි වෙලා පහුවදාට අමාරුවෙන් ඉන්නකොට දැනෙන අපහසුවට ඉතාම සුදුසුයි 😅
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    2,893
    3,285
    113
    අය්යේ එලකිරි වගේ ඕව බිව්වමත් බෙට්ට බහිනවද ලේසියෙන් උදේට.
    ඉස්සර මට නම් බෙට්ට බහින්නේ කිරි එකට උදේට :giggle: